

KPZ පුටේ අද 12 වෙන්න කලින් වත් 8 දාපන්කෝනිදාගන්න හදන්නේ. ඊට කලින් මේක කියවන්න කියලා



දැන් 3ලේසියෙන් ත්‍රෙඩ් එකක හිර වෙලා ඉන්නෙ නැති උම 4 ට එනවා කියන්නෙ.. කතාව සෑහෙන්න අල්ලලා ගිහිං වගේ![]()
අපේ කතාවත් එමමනෙ..
ඒකාලෙ ලව් හෙන සුන්දරයිනෙ.. පපුව ගැහෙනව, හිතේ තියෙන එක කියා ගන්න බෑ. කොහොම හරි සෙට් කරගත්තට පස්සෙත් කෙල්ලගෙ අතින් අල්ලන් මොන හරි පල් හෑල්ලක් දොඩවන්න තියෙනව නම් රටක් රාජ්‍යයක් හම්බුනා වගෙ. ඒ ගතියම මේ කතාවෙන් නියෙමෙට එනව.
හනික ලියල කොලිටි බැස්සුවොත් හම ගසනව..මම මේ ලියනවා හති දාගෙන. comment වලට reply කරන්නෙ නැත්තෙත් පරක්කු වෙයි කියල. සිංහලෙන් ගහන ඒවා නෙවේ type වෙන්නේ. බාගයක් ගහල ආයෙ කියවන්න ඕනේ වැරදි හදන්න. පන යනවා...![]()

දැන් දැන් වෙළද දැන්වීම් වැඩිවෙලා කොටසක ප්‍රමානෙ අඩුවෙලා වගේ. තවත් මෙගා එකක්වත් වෙයිද? අවුලක් නෑ එහෙම උනත් හොදයි. එතකොට කම්මැලි නැතුව කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් තියෙනවනෙ.. 
මම මේ ලියනවා හති දාගෙන. comment වලට reply කරන්නෙ නැත්තෙත් පරක්කු වෙයි කියල. සිංහලෙන් ගහන ඒවා නෙවේ type වෙන්නේ. බාගයක් ගහල ආයෙ කියවන්න ඕනේ වැරදි හදන්න. පන යනවා...![]()



පැටියා;17159478 said:ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි
ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො![]()

love sick ekata suicide kara gaththa nam dan lankawe 90%k ma minissu marila LOL
දැන් 3අපේ කතාවත් එමමනෙ..
ඒකාලෙ ලව් හෙන සුන්දරයිනෙ.. පපුව ගැහෙනව, හිතේ තියෙන එක කියා ගන්න බෑ. කොහොම හරි සෙට් කරගත්තට පස්සෙත් කෙල්ලගෙ අතින් අල්ලන් මොන හරි පල් හෑල්ලක් දොඩවන්න තියෙනව නම් රටක් රාජ්‍යයක් හම්බුනා වගෙ. ඒ ගතියම මේ කතාවෙන් නියෙමෙට එනව.
![]()
ඒත් දැන් ඉන්න උන් නම් යාලුවෙලා දවස් දෙකෙන් බලන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගන්න.

ඒක හරි.. කොහෙන් හරි වචනත් එනවා නෙ කරුමෙටම 






sirawata bn aiye.. iye raeth mea welwatama nidagna kalin kiyewweee , mageth oya lagin yana mage first love eka tyenawa eth eka mage hithe withrakma tibuna deyak kiyala danui threne.. meka kiyawaddi ekiwa mathak una adanna kadulu piruna aes wala reddaaa !!! passe ekiwa sirwata heenen dakka... ada mata mona peneida dan na bn aiye... mona unath harima lassnai aiye.. kiywana hari asai... pothak widiyta publish kra nm athtama loku wensak wei.... උබේ දෙයක් කියල දැන දැන වෙන එකෙක්ට දෙන එකආශා එදිරිසිංහ තමා මචෝ...
කොහොමද සටනක් දෙන්නේ??![]()
ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි.
දැම්ම ටිකක් පරක්කු උනා වැඩ නිසා...ammatasiri ada 8 danawada?elazzz ekath kiyawalama yanna one
![]()


අලුත් එක දැම්මා.. pm කරා..අම්මෝ මල්ලි මේ කතාව නම් මාරම ලස්සනයි ලියලා තියනවා..සමහර විට ඔයාගේ ජිවිත කතාව නිසාද මන්ද මෙහෙම හොදට අපිට දැනෙන්නේ.....දිගටම ලියන්න..අලුත් ඒක pm පාරක් දාන්න.....![]()



ඒ සින්දුවනම් සිරා මචං. මන් කවද හරි පොතක් ගැහැව්වොත් ඒ සින්දුව දානව මුලට.කො බබා

බබා මේකේ මැද හෙන පෝස්ට් ගොඩක් දාලා තියෙනවා. මුල ඉඳලා කියෝපන්. පට්ට ආතල් ඕයි.![]()




ඒක ගැන සම්පුර්ණ විස්තරේ මන් ඉස්සරහට දාන්නම්.අරලිය මල් ආරාමය ලස්සන නවකතාවක් මල්ලි. උඹලගේ වයසේ ඉන්න හුඟක් කොල්ලෝ කෙල්ලේ හිතන් ඉන්නේ ලංකාවට නවකතා කලාව හඳුන්වල දුන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි කියලා. බොහොම සුළුතරයක් ඉන්නවා නියම ලේඛකයෝ ලියපු පොත් කියවපු උදවිය. ඒ අතින් එළකිරියේ එන්න එවුන් බහුතරයක් දෙනා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීන ලේඛකයින්ගේ පොත් කියවපු එවුන්. එහෙම බැලුවාම අපේ තරුණ පරම්පරාව ගැන අපිට ආඩම්බරයි .
ඔයාට ලියන්න පුළුවනි. ඔයා ලියන දේවල් කියවගෙන යනකොට කිසිම බෝරිං ගතියක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ලියන දේවල් වල සුමටව ඉදිරියට ගලායාමේ ගතියක් තියනවා. එහෙම උදවිය තමයි රචකයෝ විය යුත්තේ. පුලුවනිනම් ප්‍රවීන ලේඛකයින්ගේ පොත් ටිකක් හොයන කියවන්න. ඔයාට ඔයාගේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් වෙයි.
ජීවිතේ ගැන කලකිරිලා ඉන්න කෙනෙකුට ඒ කලකිරීමෙන් මිදිලා හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි ලියන එක. ඒ හින්ද දිගටම ලියන්න. දිගටම කියවන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි මේ පවතින ලෝකේ දිහා අනුකම්පාවෙන් බලන්න.
තවමත් අදහසක් තියනවනම් මහන වෙන්න මම ඔයාට ගල්දුව හෝ නා උයනේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව එක්ක සම්භන්ධකමක් හදල දෙන්න උත්සහ කරන්නම්.


මං නං හිතන්නෙ මූට කොහෙං හරි ඔය කියන කෙල්ලව හොයලා දීලා සෙට් කරවන්න ඒනෙ.. මහන කරන එක නෙවේ වේකට විසදුම. අර අකුරු දෙකේ කෙල්ලව අල්ලලා මූට බන්දලා මූව ලිදේ දාන්ඩ ඕනෙ
මගෙ අදහස පමණි



KPZ පුටේ අද 12 වෙන්න කලින් වත් 8 දාපන්කෝනිදාගන්න හදන්නේ. ඊට කලින් මේක කියවන්න කියලා



එළකිරි මචෝ.....dapiya ikmanata![]()
ඒත් දැන් ඉන්න උන් නම් යාලුවෙලා දවස් දෙකෙන් බලන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගන්න.


හනික ලියල කොලිටි බැස්සුවොත් හම ගසනව..දැන් දැන් වෙළද දැන්වීම් වැඩිවෙලා කොටසක ප්‍රමානෙ අඩුවෙලා වගේ. තවත් මෙගා එකක්වත් වෙයිද? අවුලක් නෑ එහෙම උනත් හොදයි. එතකොට කම්මැලි නැතුව කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් තියෙනවනෙ..
![]()


එල එල හිමිට ටයිප් කරපන් මචෝ. උඹ දානවා කියපු නිසා නිදි මරාගෙන ඉන්නේ කියවන්න![]()


වෙන කවුරු නැතත් උඹ මේක කියවපන්...පැටියා;17159478 said:ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි
ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො![]()
නැත්තම් මාව දකින දකින සැරේ උඹ අහයි මහන උනේ නැද්ද කියල 
love sick ekata suicide kara gaththa nam dan lankawe 90%k ma minissu marila LOL
![]()

Patta bn Digatama liyahan
Rep+

sira katawa rep added

ඒක හරි.. කොහෙන් හරි වචනත් එනවා නෙ කරුමෙටම
අනිවා අනිවා.. ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දානවා කොහෙද හොදම රූම් තියෙන්නෙ කියලා
ඊට පස්සෙ මට මේක උනා මගෙ මේක ඒකෙ ගැවුනා දැං මොකද කරන්නෙ
![]()


පැටියා;17159551 said:ආ බස් එකේ සිංදුව ගැන කිවුවහම මතක් වුනේ මම කෙල්ලගෙන් අහලා උත්තරයක් එනකං ඉන්නව පාර එහා පැත්තෙ කෙල්ල යාලුව එක්ක. යාලුවගෙ තාත්තා කාර් එකේ එනවා දෙන්නව ගෙවල් වලට එක්ක යන්න. එතකොට නවත්තල තිබ්බ බස් එකක ගියා සීගිරියේ කුරුටු ගීත සිංදුව. මරුවට මැච් වුනා සීන් එකට
අටවක සඳ පොඩි උනාට හරි හැඩයි
පුර හඳටත් වැඩියේන් අවිහිංසකයි
ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි
මට කියා දෙන්න බෑ මම හරි අසරණයි
සුන්දරයි බොලඳයි![]()


ammeeeeeeeeeeeee mea kathawe 6 weni kotasa idala ithri tika kiyawanna kochra asawenda bole htye...![]()
sirawata bn aiye.. iye raeth mea welwatama nidagna kalin kiyewweee , mageth oya lagin yana mage first love eka tyenawa eth eka mage hithe withrakma tibuna deyak kiyala danui threne.. meka kiyawaddi ekiwa mathak una adanna kadulu piruna aes wala reddaaa !!! passe ekiwa sirwata heenen dakka... ada mata mona peneida dan na bn aiye... mona unath harima lassnai aiye.. kiywana hari asai... pothak widiyta publish kra nm athtama loku wensak wei....
