KPZ ගැන කතාවක්

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අඩේ තාච්ච්යා දැක්ක කල් කෝ බොගේ බොලිවුඩ් ‍ෆිල්ම් ත්‍රෙඩ් එක..
    මං මාස 6කින් හරි හමන් හින්දි ‍ෆිල්ම් එකක් බලල නෑ ඕවා අප්-ඩේට් කරපියව්..


    Ammatasiri batta:love::D Mamanam hindi film hena godak beluwa..Update karanna beri una ban kalekin :baffled: Sup ekak denne nane mun :dull:
     
    මචං සිරවටමයි කියන්නේ උබ ඊලග බුක් ෆෙයා එකේදී එළිදක්වපන් මේ කතාව පොතක් විදිහට ලියල, මොකද උබ ලියල තියෙන විලාසය පට්ට මචං, පැහැදිලිව හොදට ලියල තියෙනවා. ඉතුරු ටිකත් දාපන් මචං.
    ජය වේවා!!!!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17158229 said:
    එළ එළ 7 ත් කියෙව්වා..දිගටම දාපන්...:yes:
    11.gif
    එල මචෝ..
    danui kiyawala iwara kare mulu thread ekama machan. patta bro! ikmanata ithuru tikath danna :)
    දාන්නම් ඉක්මනට. :)
    නියමෙට ලියල තියනවා මචං ඉතුරු ටිකත් දාපන් ඉක්මනට
    11.gif
    එල මචන්.. දාන්නම්. :)
    Niyamai saho, Ithuru tikath daamu
    11.gif
    දාන්නම්. :)
    එළ එළ 7 ත් කියෙව්වා..දිගටම දාපන්...:yes:
    11.gif
    එල මචෝ..

    උබට නෙමේ බන් හිනා උනේ. උබේ කතාව කියවල මටත් මාර කික් එකක් ආව. :D
    මමත් උබේ වයසම වගේ තමා. ජීවිතේ අතීත සිද්දි ගොඩක් මතකෙට එනවා උබේ කතාව කියවනකොට.
    දිගටම ලියපන් මචන්... එල...:yes:
    +7
    අහ යේක මිෂක්.. මං ඉතුව මාතිය මට ශිරික්කිය දැම්මේ කිලා..
    හිහී... එල මචන්.. ඉතුරු ටිකත් ලියන්නම් අද තව කොටසක් දාන්නම්...
    චූන් එක යන්න කලිං බං මේක දැම්මෙ.
    හරි නං ඊට පස්සෙයි චූන් වෙන්න තිබුනෙ. ඒත් මට අනාගතේ ටිකක් පේනවා. :rofl:
    :rolleyes::rolleyes::rolleyes:

    අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය. :dull::dull::dull::dull: බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
    මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..

    88 , 89, 90 උන් පිරිලා..
    ශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ. :( අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ. :baffled: අපරාදෙ මගෙ ආදරේ. :dull: අයියෝ ප්‍රාඩෝ.. :(
    දුක තමයි සහෝ :(
    :no::no::no::no:
    අපොයි බෑ මචන්.මාව දන්න පිරිසක් ඉන්නව පෞද්ගලිකවම එළකිරිය තුළ
    මට මාවම Expose කර ගන්න බෑ.
    වගේම මේ අවුරුද්දේ මුල් කාලෙදි මං දැන ගත්තා
    මටත් අනින්න බලන් ඉන්න පිරිසක් මේකේ ඉන්නව කියලා ඒ නිසා ඕන නෑ.:frown::frown::dull::dull:
    මිනිස්සුන්ට මෙහෙම දෙයක් උනාම හැඟිම් පිට කරන්න විවිධ මාධ්‍ය ‍තෝර ගන්නවා ඒ නිසා හොඳ කෙටිකතා රචකයින් නවකතා රචකයින් නිසඳැස් කරුවන් ටෙලිනාට්‍ය චිත්‍රපට පිටපත් රචකයින්,චිත්‍ර ශිල්පීන් බිහි වෙනවා.සමහරු ඔය ඔක්කොම කරනවා..ඔය දේ ගොඩක් සාර්ථකයි.මොකුත් නොකර ඉන්නවට වඩා මොක්ද ඕව හිතේ තද කරන් ඉන්නකොට අන්තිමෙදී වෛරී අදහස් වල කෙළවර ලොකු විනාසයක් කරල සමාජයට භීතිකාවක් වෙන්න පුලුවන්..
    දිගටම ලියහන් මචන්.
    උඹ හොඳ නවකතාවක් ලියයි.:yes::yes::yes::yes: REP 8+
    11.gif
    එල මචෝ..
    Mal Baba
    8.gif

    හිකිස්... අපෝ ඌ නෙවේ...
    patta kathawa ban :love:
    :)

    ආ අයියේ
    මං මල්ලිනෙ වෙන්නෙ තොට :rofl:
    :rofl::rofl:
    ෆුල් අනාතයි.. 5000ට දාන්න ත්‍රෙඩ් එකක් ලියාගෙන උන්න. දන්නෙම නැතුව 5000 පැනලනෙ..:( අපෝ... Thx anyway...:D
    පෝස්ට් 5000ක් ගහල නේද
    ....මගෙන් සුභ පැතුම්....

    full storyama kiyewwa. dapan machan ithuru tikath :)

    :love:ඉංග්‍රීසි අකුරු ආදර අන්දරය:love:
    අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?:dull::nerd: නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?:confused::dull:
    රැදී සිටින්න
    :yes:
    :lol::lol:
    Patta kathawa machan. Digatama liyapan.
    එල මචෝ.. ලියන්නම් තව.
    ow ban akuru patalenawa welawakata :D
    :sorry::sorry::sorry:


    බලහන්කෝ එකෙත් හැටි ..:P:P
    වයසෙන් අඩු උනත් උඹ මාමා හරිය.
    :rolleyes::rolleyes:
    :rofl::rofl::rofl:
    Ammatasiri batta:love::D Mamanam hindi film hena godak beluwa..Update karanna beri una ban kalekin :baffled: Sup ekak denne nane mun :dull:
    කෝ ඒ ත්‍රෙඩ් එක?? :oo::oo:
    :baffled::baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;17159034 said:
    මචං සිරවටමයි කියන්නේ උබ ඊලග බුක් ෆෙයා එකේදී එළිදක්වපන් මේ කතාව පොතක් විදිහට ලියල, මොකද උබ ලියල තියෙන විලාසය පට්ට මචං, පැහැදිලිව හොදට ලියල තියෙනවා. ඉතුරු ටිකත් දාපන් මචං.
    ජය වේවා!!!!

    ඔහොම කිව්වම ලැජ්ජ හිතෙනවා බං :rolleyes::rolleyes:
    මං හරියකට කියල කියවල තියෙන්නේ අරලිය මල් අරාමයයි, මඩොල් දුවයි
    ... (ඒකත් බාගෙටද කොහෙද කියෙව්වේ). සිංහල වලටත් B. ඉතින් කොහෙද මන් පොත් ලියන්නේ :baffled::baffled:
     

    ඔහොම කිව්වම ලැජ්ජ හිතෙනවා බං :rolleyes::rolleyes:
    මං හරියකට කියල කියවල තියෙන්නේ අරලිය මල් අරාමයයි, මඩොල් දුවයි
    ... (ඒකත් බාගෙටද කොහෙද කියෙව්වේ). සිංහල වලටත් B. ඉතින් කොහෙද මන් පොත් ලියන්නේ :baffled::baffled:

    මචං මම උබව අපහසුතාවෙකට පත් කරන්න හිතාගෙන නෙමෙයි එහෙම කිව්වේ, උබේ කතාව මට දැනුන නිසයි, උබ දැනෙන්න එක ලියල තිබ්බ නිසයි. (මොකද සමහර තැන කියවද්දී මට වෙලාවකට හිතුන උබ කියන්නේ මම ගැන කියලා) බැහැයි කියල දෙයක් නැහැ බන්, උත්සහ කරපන් මචං.
    ඉක්මනටම ඉතුරු ටිකත් දන්න :)
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;17159088 said:
    මචං මම උබව අපහසුතාවෙකට පත් කරන්න හිතාගෙන නෙමෙයි එහෙම කිව්වේ, උබේ කතාව මට දැනුන නිසයි, උබ දැනෙන්න එක ලියල තිබ්බ නිසයි. (මොකද සමහර තැන කියවද්දී මට වෙලාවකට හිතුන උබ කියන්නේ මම ගැන කියලා) බැහැයි කියල දෙයක් නැහැ බන්, උත්සහ කරපන් මචං.
    ඉක්මනටම ඉතුරු ටිකත් දන්න :)
    ඒක අවුලක් නැහැ මචං, විහිළුවක් මචං කලේ මං.. :)
    ඉතුරු කොටස ලියන්න හදන්නෙ දැන්
    ela ela yaluwa. දිගටම ලියන්න....
    11.gif
    එල මචෝ... :)
    ada part 8 danawada ban? dammoth vm ekak dapan macho :)
    දාන්න කියල බැලුවේ. :)
    දැම්ම ගමන් එවන්නම් link එක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටනම් වැදගත් වෙන්නේ KM විතරයි. :(
    එයා නැත්තම් මේ කතාවත් නැහැ.

    හ්ම්ම්ම් වෙන්න ඇති..එත් මන් එකෙන් අදහස් කලේ ඔයා නිසයි අපි මේක කියවන්නේ කියලා....

    සමහරුන්ට විස්වාස කරන්න බැහැ මගේ පස්සෙන් ගැනු ළමයි ආව කිව්වම. මට photo එකක් දාන්න හිතෙනව මගේ :dull:
    ඒක ගැන නම් මන් මොකුත් කියන්නේ නැහැ....මිනිස්සු නම් ඒක ඒක කතා කියනවනේ...ඒ කතා ගණන් ගන්න එපා මල්ලි.මෙතන ඔයාගේ කතාව අවුලක් නැතිව කියවන හෙන සෙට් එකක් ඉන්නවනේ


    අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය. :dull::dull::dull::dull: බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
    මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..


    ඔව්නේ මේකේ ඉන්නේ ඔක්කොම 89 නෙහ්..මාත් හිතුවේ ජන්තු අයිය කිබුලගේ වයසේ කියලා..මට පෙන්නේ එයා ජන්තු මල්ලි විදිහට නාම වෙනස් කරගන්න ඕන වගේ:rofl::rofl:

    අම්මෝ මල්ලි මේ කතාව නම් මාරම ලස්සනයි ලියලා තියනවා..සමහර විට ඔයාගේ ජිවිත කතාව නිසාද මන්ද මෙහෙම හොදට අපිට දැනෙන්නේ.....දිගටම ලියන්න..අලුත් ඒක pm පාරක් දාන්න.....:yes::yes::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔහොම කිව්වම ලැජ්ජ හිතෙනවා බං :rolleyes::rolleyes:
    මං හරියකට කියල කියවල තියෙන්නේ අරලිය මල් අරාමයයි, මඩොල් දුවයි
    ... (ඒකත් බාගෙටද කොහෙද කියෙව්වේ). සිංහල වලටත් B. ඉතින් කොහෙද මන් පොත් ලියන්නේ :baffled::baffled:

    අරලිය මල් ආරාමය ලස්සන නවකතාවක් මල්ලි. උඹලගේ වයසේ ඉන්න හුඟක් කොල්ලෝ කෙල්ලේ හිතන් ඉන්නේ ලංකාවට නවකතා කලාව හඳුන්වල දුන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි කියලා. බොහොම සුළුතරයක් ඉන්නවා නියම ලේඛකයෝ ලියපු පොත් කියවපු උදවිය. ඒ අතින් එළකිරියේ එන්න එවුන් බහුතරයක් දෙනා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීන ලේඛකයින්ගේ පොත් කියවපු එවුන්. එහෙම බැලුවාම අපේ තරුණ පරම්පරාව ගැන අපිට ආඩම්බරයි .

    ඔයාට ලියන්න පුළුවනි. ඔයා ලියන දේවල් කියවගෙන යනකොට කිසිම බෝරිං ගතියක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ලියන දේවල් වල සුමටව ඉදිරියට ගලායාමේ ගතියක් තියනවා. එහෙම උදවිය තමයි රචකයෝ විය යුත්තේ. පුලුවනිනම් ප්‍රවීන ලේඛකයින්ගේ පොත් ටිකක් හොයන කියවන්න. ඔයාට ඔයාගේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් වෙයි.

    ජීවිතේ ගැන කලකිරිලා ඉන්න කෙනෙකුට ඒ කලකිරීමෙන් මිදිලා හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි ලියන එක. ඒ හින්ද දිගටම ලියන්න. දිගටම කියවන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි මේ පවතින ලෝකේ දිහා අනුකම්පාවෙන් බලන්න.

    තවමත් අදහසක් තියනවනම් මහන වෙන්න මම ඔයාට ගල්දුව හෝ නා උයනේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව එක්ක සම්භන්ධකමක් හදල දෙන්න උත්සහ කරන්නම්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ela...ela...


    මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...

    පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.

    මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.

    (පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .

    උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....

    දවසේ කතාව මචං :D:D:D:D:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං හිතන්නෙ මූට කොහෙං හරි ඔය කියන කෙල්ලව හොයලා දීලා සෙට් කරවන්න ඒනෙ.. මහන කරන එක නෙවේ වේකට විසදුම. අර අකුරු දෙකේ කෙල්ලව අල්ලලා මූට බන්දලා මූව ලිදේ දාන්ඩ ඕනෙ :rofl:
    මගෙ අදහස පමණි