Abans එකෙන් LED TV

simonAppu

Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මම මේ කියන්න යන්නේ මට වෙච්ච් සිද්දියක් ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. Abans තමයි LG agent ලංකාවේ. කොයි කවුරුත් LG නම් company warranty එකත් එක්ක ගන්න යන්නේ Abans Shoroom එකකට. ඔන්න ඉතින් අපේ ගෙදරට LG LED TV එකක් ගන්න ගියා අපේ පැත්තේ තියෙන ලොකුම Abans shoroom එකට ගිහින් ගත්තා අගල් 32 tv එකක්. ඔන්න ඉතින් සල්ලි ගෙවුවම එතන හිටපු රෙප් කෙනෙක් පැකින් පිට TV එකක් ගෙනත් දුන්නා, ඒක test කරලා අයෙත් box එකට පැක් කරලා දුන්න. ගෙදර ඇවිත් ඕක හයි කරලා ආසාවට ගිහින් බැලුවා TV සෙටින් මෙනු වලට. එකේ තියෙන Product / Service Info menu එකේ used time එක තිබුනේ 247 කියලා, මේ counter එක තියෙන්නේ පැය වලින් ඒගොල්ලොන්ගේ service center එකට call කරලා ටමයි විස්තර දැනගත්තේ. නිකන් හිතන්නකෝ හැමදාම TV එක පැය 5ක් විතර බැලුවත් 247/5 = 49.4 ඒ කියන්නේ මාසයයි තව සතියකුත් දවස් ගානකුත් හැමදාම පාවිච්චි කරපු tv එකක් තමයි brandnew කියලා සීල් කරපු පෙට්ටියක දාල දීලා තියෙන්නේ. පැය 10 විතරනම් මම නිකන් ඉන්නවා.

    3LThc8J.jpg

    DWPfgqn.jpg


    කොහොමහරි මට මල පැනලා :frown: අයෙත් TV එක පැක් කරගෙන ගියා shoroom එකට ගිහින් කතා කරලා කිවුව සීන් ඒක, පස්සේ උන්ගේ තව දෙන්නනෙක් ඇවිත් TV එක rest කළා 3න් පාරක් විතර අර count එක reset වෙනවද බලන්න, එත් එහෙම උනේ නැහැ. පස්සේ ඒකෙ ඉන්න manager සොරි කියල තව අලුත් පැකින් පිට tv එකක් ගෙනත් ටෙස්ට් කරලා පෙන්නුවා එකේ count ඒක 0 යි. මම ඒක අරන් ආවා. ඉතින් මම ටිකක් හොයලා බලපු නිසා බ්‍රෑන්ඩ්නිව් එකක්ම අරන් ආවා, එත් නොදන්න කී දෙනෙක්ට මෙහෙම වෙනවද මම කියන්න දන්නේ නැහැ. සමහරවිට මට විතරක් මෙහෙම දෙයක් උනාද දන්නේත් නැහැ වැරදීමකින්. මොනවා වුනත් විස්තරේ කිවුවම මුකුත් නොකිය වෙන එකක් මාරු කරලා දුන්න, අර UNITY Plaza එකේ PC Partner එවුන් වගේ නෙවෙයි. හැබැයි තව මාස 4 කට පස්සේ මගේ යාලුවෙක් ටත් මේ සීන් එකම වෙලා තිබුනා වෙන showroom එකකින්. මට කියන්න තියෙන්නේ LED TV වගේ ඒවා ගන්නකොට අවුරුදු ගානක් පාවිච්චි කරන්න ගන්න නිසාත් ලොකු ගානක් ගෙවලා ගන්න නිසාත් කොහෙන් ගත්තත් ටිකක් හොයල බලලා ගන්න.

    ඔයාලටත් මේ වගේ සීන් වෙලා තියෙනවද? කටිටියත් එක්ක share කරන්න වෙච්ච මේ වගේ සීන් එහෙම තියෙනවනම්.
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    මෙහෙම usage එක බලන්න පුලුවන් කියලා දැනගත්තෙත් අදයි. දැනුවත් කලාට බොහොම ස්තුතියි
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Abans eke nam moda relak inne service center wala inna eun melo rahak ne... Mage monitor eka 1st time kedila masyak giya hadanne 2nd time kedila denata masa 1 1/2 k wenawa thama ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මටත් ඔහොම කරා සිංගර් එකෙන්...... මම ඒත් සද්ද නැතුව හිටියා..... උන්ගේ කරුමෙට 3D වලදි TV එක ලෙඩ දුන්නා..... අන්තිමට; උන්ට මට ඒ මොඩල් එකට වඩා අළුත් එකක්ම දෙන්න උනා..... :rofl: :P :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මටත් ඔහොම කරා සිංගර් එකෙන්...... මම ඒත් සද්ද නැතුව හිටියා..... උන්ගේ කරුමෙට 3D වලදි TV එක ලෙඩ දුන්නා..... අන්තිමට; උන්ට මට ඒ මොඩල් එකට වඩා අළුත් එකක්ම දෙන්න උනා..... :rofl: :P :lol:

    Meyage pihiten thamai mama goda da gathe :yes::yes::yes: :P:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඉතින් බන් උන්ගෙ කරුමෙට counter එක reset වෙලා නෑ ... උඹ දෙවෙනියට ගෙනල්ල තියෙන්නෙත් පාවිච්චි කරපු එකක්ම තමයි :lol:

    :rofl:
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    ඉතින් බන් උන්ගෙ කරුමෙට counter එක reset වෙලා නෑ ... උඹ දෙවෙනියට ගෙනල්ල තියෙන්නෙත් පාවිච්චි කරපු එකක්ම තමයි :lol:

    :D ඒ counter එක බන් life time counter එකක්, settings වලින් factory reset කලාට ඒක reset වෙන්නේ නැහැ. මම ගෙදරදී බැලුව try කරලා, නිකන් හරියට nokia phones වල තියෙන life timer වගේ, හැබැයි සමහරවිට firmware flash කරලා දැම්මොත් කොහොමද දන්නේ නැහැ. ඕක ලස්සනට අයෙත් පැක් කරලා වෙන කාට හරි දෙන්නැති පහුවෙනිදම :yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,703
    1,217
    113
    Mars
    dust wadi wadi thiyena showroom wala TV gannaepa ban, brandnew ekakma ellapan.

    mamath LG smart ekak abans eken gaththa, TV eka test kale tikak athulata wenna, Tv eka vehicle ekata genath dunne bima dige adagana avilla :frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔහොම කරා සිංගර් එකෙන්...... මම ඒත් සද්ද නැතුව හිටියා..... උන්ගේ කරුමෙට 3D වලදි TV එක ලෙඩ දුන්නා..... අන්තිමට; උන්ට මට ඒ මොඩල් එකට වඩා අළුත් එකක්ම දෙන්න උනා..... :rofl: :P :lol: