bump
matath dana ganna uwamana karanawa
මගේ z1 එකනම් root කලා අවුලක් වුනේ නෑ. VRoot වලින් root කරල font installer වලින් iskola potha font එක font folder එකට paste කලා. ඕනනම් ආයෙත් unRoot කරන්නත් පුළුවන්.
![]()
Apps update උනත් අවුලක් නැතුව එනවා.....
ganna epa bn z eka charter cam ekat aula
machan mama oken try kala et root unee na bn
මොකක් කරත් backup එකක් තියාගෙන ඉන්න fonts දන්න කලින්. මට මේ ලගදි phone එක reflash කරන්න වුනා sinhala fonts දන්නා ගිහිල්ල.

මාත් බැලුව බන් ඕක කරන්න හරි ගියේ නෑ බන්. තේරෙන විදිහට ROOT නොකර phone එකට fonts දාන්න බෑ වගේ.දන්න කෙනෙක් කියන්ඩෝ