මම ඡන්ද ගනං කරන්න ගියේ නෑ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම ඡන්ද ගනං කරන්න ගියේ නෑ

    මැතිවරණ රාජකාරි කරල දැන් ගෙදර ආවේ. election Duty කියන්නනේ ෆට්ට ආතල් ජොබ් එකක්. ඒත් ගනං කිරීමේ කටයුතුවලින් මාව අයින් කරල. ගොඩක් අයට එහෙමයි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 300 ක පිරිසක් ගනං කරන්න ‍ගෙන්වල. :baffled::baffled: සමහර විට හද්ද වන්නියේ ඉන්න උන්ට ගනං කරන්න බෑ කියල හිතෙන්න ඇති.
    ඔන්න එහෙනම් සුරාබදු එකේ ලොකු ලොකු මහත්වරු(හොරු)න්ගේ ඇස් වලට පේන විදිහට තමයි නිළ ඡන්ද ප්‍රථිඵලය හැදෙන්නේ... :P:P:P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පලවෙනි නිළ චන්ද ප්‍රතිපලය මේ දැන් ලැබුනා :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචන් ආරංචියක් අවා සේරම හම්බන්තොට කටට්ටියලු ගණන් කරන්නේ ඇත්තද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දිනන්න පරදින්න කලින්ම මුන් බොරු පතුරවන්න පටන් අරන් ත්‍රෙඩ් එක දාපු එකට නෙමෙ කිවුවෙ:rofl::rofl::rofl:
    ආණ්ඩුවෙ උන් ඔහොම කරනවානම් විපක්ශෙ ඉන්නෙ මොක්කුද බන් පාරද වෙයි කියලා බයට දැම්ම ජාමෙ බෙර ගන්න හෙංචයියො බොරු පතුරනවා වගෙ:P:P:rofl::rofl: රිදෙයි:oo:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා දේශපාලනේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. ඒත් ඔය චන්ද ගනන් කරන සහ චන්ද මද්‍යස්ථාන වලදි චන්ද අවුල් යන්ඩ පුලුවන් සම්බාවිතාව පට්ට අඩුයි. එලියෙදි මරාගන්ඩ , කොටාගන්ඩ , ඕන පයන්නක් කරගන්ඩ පුලුවන් . හැම එකාම අර ජිල්මාට මේ ජිල්මාට් කිව්වට මටනම් ගනන් කරන ජන්ද දාන සීන්වලදි ( හොරෙන් චන්දෙ දාන උන් ඇර ) වෙන නම් හොර වෙනවා අඩුයි

    පැරදුන ගමන් ඉතින් චන්දෙ දූශිතයි අරකයි මේකයි කිව්වට , ඕවට වගකියන්න ඕන මේ රටේ ඉන්නබත් කන හරක් මිස එලෙක්ශන් ඩියුටි ආව උන් නෙවෙ. මමත් ඕවාගෙ අවුරුදු ගානක් හිටිය එකෙක්. ඕවගෙ ආන්ඩුවෙ උන් විතරක් නෙවෙ බං අනික් පක්ශ වල උනුත් ඕන තරම් ඉන්නවා.

    හොදම සිද්දිය ෆොන්සේකා ලොක්කා චන්දෙ ඉල්ලපු එක. එතන වෙච්ච ජිල්මාට් එකක් නෑ බං උනෙ වෙනදා එලිපිට කෑ ගහපු නැති එලියට ආවෙ නැති යුන්පී උන් පාරට ආවා ලොකු ජනබලෞඅක් වගෙ පෙනුනා..

    මේ පාරත් හරින්ට උනෙ එක . වෙනදා එලිබහින් නැති උන් ගැම්මට එනවා . හැබෙයි ආරන්චි විදියට අර දේවාලේ හෝරාටම බඩු බනිස් වෙයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    spo
    jpo
    e-jpo
    clarical...???

    පෙට්ටි කීයක් චන්ද දැම්මද.
    හැම විස්තරයක්ම කියන්න බෑ. මොකද රහස්‍ය භාවය සුරකිනව කියල ලියුමක් අත්සන් කරල තියෙන නිසා. අපි හිටපු මධ්‍යස්ථානෙට ඔක්කොම 6 යි හිටියේ. ඡන්ද 9** ක් තියෙන මධ්‍යස්ථානයක්.
    spo -1
    jpo-1
    e-jpo-1
    clarical -3
    පුදුම කට්ටක් කෑවේ. ෆෝන් සිගනල් මොකුත් නෑ

    මචන් ආරංචියක් අවා සේරම හම්බන්තොට කටට්ටියලු ගණන් කරන්නේ ඇත්තද ?
    ඔව් ඔව් ඒක ඇත්ත. ශෂීන්ද්‍රගේ සෙට් එකක් හැම මධ්‍යස්ථානෙකටම දාල තිබුන. බෙලිඅත්තෙන්

    දිනන්න පරදින්න කලින්ම මුන් බොරු පතුරවන්න පටන් අරන් ත්‍රෙඩ් එක දාපු එකට නෙමෙ කිවුවෙ:rofl::rofl::rofl:
    ආණ්ඩුවෙ උන් ඔහොම කරනවානම් විපක්ශෙ ඉන්නෙ මොක්කුද බන් පාරද වෙයි කියලා බයට දැම්ම ජාමෙ බෙර ගන්න හෙංචයියො බොරු පතුරනවා වගෙ:P:P:rofl::rofl: රිදෙයි:oo:
    මේව බොරු නෙවෙයි බං. SPO 500 ක් ට්‍රේනිං කරල 200 ක් කැපුව.
    ගනන් කරන්නත් එහෙමයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන්ලා දේශපාලනේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. ඒත් ඔය චන්ද ගනන් කරන සහ චන්ද මද්‍යස්ථාන වලදි චන්ද අවුල් යන්ඩ පුලුවන් සම්බාවිතාව පට්ට අඩුයි. එලියෙදි මරාගන්ඩ , කොටාගන්ඩ , ඕන පයන්නක් කරගන්ඩ පුලුවන් . හැම එකාම අර ජිල්මාට මේ ජිල්මාට් කිව්වට මටනම් ගනන් කරන ජන්ද දාන සීන්වලදි ( හොරෙන් චන්දෙ දාන උන් ඇර ) වෙන නම් හොර වෙනවා අඩුයි

    පැරදුන ගමන් ඉතින් චන්දෙ දූශිතයි අරකයි මේකයි කිව්වට , ඕවට වගකියන්න ඕන මේ රටේ ඉන්නබත් කන හරක් මිස එලෙක්ශන් ඩියුටි ආව උන් නෙවෙ. මමත් ඕවාගෙ අවුරුදු ගානක් හිටිය එකෙක්. ඕවගෙ ආන්ඩුවෙ උන් විතරක් නෙවෙ බං අනික් පක්ශ වල උනුත් ඕන තරම් ඉන්නවා.

    හොදම සිද්දිය ෆොන්සේකා ලොක්කා චන්දෙ ඉල්ලපු එක. එතන වෙච්ච ජිල්මාට් එකක් නෑ බං උනෙ වෙනදා එලිපිට කෑ ගහපු නැති එලියට ආවෙ නැති යුන්පී උන් පාරට ආවා ලොකු ජනබලෞඅක් වගෙ පෙනුනා..

    මේ පාරත් හරින්ට උනෙ එක . වෙනදා එලිබහින් නැති උන් ගැම්මට එනවා . හැබෙයි ආරන්චි විදියට අර දේවාලේ හෝරාටම බඩු බනිස් වෙයි

    ඔව් උඹ කියන කතාවට මමත් එකඟයි. හැබැයි මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. ඡන්දෙ දාපු නැති අයගේ ලිස්ට් එකකුත් එකතු කරනව කිවුවලු. ඒ නිසා තැපැල් ඡන්ද ආපු නැති ගොඩක් අය මැතිවරණ රාජකාරි වලින් බැහිර උනා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන්ලා දේශපාලනේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. ඒත් ඔය චන්ද ගනන් කරන සහ චන්ද මද්‍යස්ථාන වලදි චන්ද අවුල් යන්ඩ පුලුවන් සම්බාවිතාව පට්ට අඩුයි. එලියෙදි මරාගන්ඩ , කොටාගන්ඩ , ඕන පයන්නක් කරගන්ඩ පුලුවන් . හැම එකාම අර ජිල්මාට මේ ජිල්මාට් කිව්වට මටනම් ගනන් කරන ජන්ද දාන සීන්වලදි ( හොරෙන් චන්දෙ දාන උන් ඇර ) වෙන නම් හොර වෙනවා අඩුයි

    පැරදුන ගමන් ඉතින් චන්දෙ දූශිතයි අරකයි මේකයි කිව්වට , ඕවට වගකියන්න ඕන මේ රටේ ඉන්නබත් කන හරක් මිස එලෙක්ශන් ඩියුටි ආව උන් නෙවෙ. මමත් ඕවාගෙ අවුරුදු ගානක් හිටිය එකෙක්. ඕවගෙ ආන්ඩුවෙ උන් විතරක් නෙවෙ බං අනික් පක්ශ වල උනුත් ඕන තරම් ඉන්නවා.

    හොදම සිද්දිය ෆොන්සේකා ලොක්කා චන්දෙ ඉල්ලපු එක. එතන වෙච්ච ජිල්මාට් එකක් නෑ බං උනෙ වෙනදා එලිපිට කෑ ගහපු නැති එලියට ආවෙ නැති යුන්පී උන් පාරට ආවා ලොකු ජනබලෞඅක් වගෙ පෙනුනා..

    මේ පාරත් හරින්ට උනෙ එක . වෙනදා එලිබහින් නැති උන් ගැම්මට එනවා . හැබෙයි ආරන්චි විදියට අර දේවාලේ හෝරාටම බඩු බනිස් වෙයි

    :yes::yes::yes:

    ganan karana room eke paksha wipaksha ewun innawane,
    unta sakayak thibboth nawatha ganan karanna puluwanne
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දිනන්න පරදින්න කලින්ම මුන් බොරු පතුරවන්න පටන් අරන් ත්‍රෙඩ් එක දාපු එකට නෙමෙ කිවුවෙ:rofl::rofl::rofl:
    ආණ්ඩුවෙ උන් ඔහොම කරනවානම් විපක්ශෙ ඉන්නෙ මොක්කුද බන් පාරද වෙයි කියලා බයට දැම්ම ජාමෙ බෙර ගන්න හෙංචයියො බොරු පතුරනවා වගෙ:P:P:rofl::rofl: රිදෙයි:oo:
    :lol:
    මොකක්ද යකොව් ඔය ජීවිතය
    කොයිවෙලාවේ බැලුවත් ලොරි ටෝක් දෙනවා ''මම මහින්දට චන්දය දීලා නැහැ දුන්න එක චන්දය දුන්නේත් unp එකට'' කියලා.
    හැබැයි උබේ වැඩේම මහින්දගේ කිරිපල්ල අතගගා උන්ගේ වැරදි නොපෙනී උන්ට කඩේයන එක
    කොච්චර හරකා උනත් අර එරසෝන් උබට වඩා නම්බුකාරයි බන් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol:
    මොකක්ද යකොව් ඔය ජීවිතය
    කොයිවෙලාවේ බැලුවත් ලොරි ටෝක් දෙනවා ''මම මහින්දට චන්දය දීලා නැහැ දුන්න එක චන්දය දුන්නේත් unp එකට'' කියලා.
    හැබැයි උබේ වැඩේම මහින්දගේ කිරිපල්ල අතගගා උන්ගේ වැරදි නොපෙනී උන්ට කඩේයන එක
    කොච්චර හරකා උනත් අර එරසෝන් උබට වඩා නම්බුකාරයි බන් :rofl:

    ඉතින් හුත්තො මොකක්ද මම කියලා තියෙන එකෙ වැරද්ද?:angry::angry: යකො හොරට චන්දෙ දාන එක එකක් ගනන් කරන්කොට කොහොමද හුත්තො හොර කරන්නෙ වටෙම හැම පක්ශෙම උන් ඉන්නකොට පැඩ එකක් අමුඩයක් විකුනන් හිටපන් නොදන්න චන්ද ගැන කතා නොකර:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජිල්මාට් කරා කියපල්ලා දැන් පැරදිලා ගෙදරින් කකා දෙශපාලනය කතා කරන පොයියලා:lol: