මම ඡන්ද ගනං කරන්න ගියේ නෑ
මැතිවරණ රාජකාරි කරල දැන් ගෙදර ආවේ. election Duty කියන්නනේ ෆට්ට ආතල් ජොබ් එකක්. ඒත් ගනං කිරීමේ කටයුතුවලින් මාව අයින් කරල. ගොඩක් අයට එහෙමයි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 300 ක පිරිසක් ගනං කරන්න ගෙන්වල.
සමහර විට හද්ද වන්නියේ ඉන්න උන්ට ගනං කරන්න බෑ කියල හිතෙන්න ඇති.
ඔන්න එහෙනම් සුරාබදු එකේ ලොකු ලොකු මහත්වරු(හොරු)න්ගේ ඇස් වලට පේන විදිහට තමයි නිළ ඡන්ද ප්රථිඵලය හැදෙන්නේ...

මැතිවරණ රාජකාරි කරල දැන් ගෙදර ආවේ. election Duty කියන්නනේ ෆට්ට ආතල් ජොබ් එකක්. ඒත් ගනං කිරීමේ කටයුතුවලින් මාව අයින් කරල. ගොඩක් අයට එහෙමයි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 300 ක පිරිසක් ගනං කරන්න ගෙන්වල.

සමහර විට හද්ද වන්නියේ ඉන්න උන්ට ගනං කරන්න බෑ කියල හිතෙන්න ඇති. ඔන්න එහෙනම් සුරාබදු එකේ ලොකු ලොකු මහත්වරු(හොරු)න්ගේ ඇස් වලට පේන විදිහට තමයි නිළ ඡන්ද ප්රථිඵලය හැදෙන්නේ...