ISIS සහ Islam

Dr.Zakir Naik

Member
Sep 18, 2014
79
12
0
මම මේ අන්ද භක්තිය සහ ගව පට්ටි පාලනය ගැන පරීක්ෂනයක අසීරුම අවස්තාවක ඉඳලා ආවෙ. අල්ලාට මිනිස්සු මර මර පරීක්ෂණ කරන්න දෙයක් නෑ නෙ. එයා හැම දෙයක්ම දන්න කෙනෙක් නෙමේ ද? නොදන්න දේවල් ගැන නෙ පරීක්ෂන කරල හොයන්නෙ! එයා නොදන්න තවත් දේවල් තියනව ද?

ගවපට්ටි කතාව මට තේරුනේ නැහැ. අල්ලා අප සියල්ලගේ නිර්මාණ කරු සහ අයිතිකරු වන අතර ඔහු අපිට විවිධ අවස්ථාවලදී විවිධ අභියෝග ලබාදෙයි. ඒ හැම අභියෝගයක්ම සාර්ථකව අපේ ආගම් රාමුවෙන් පිට නොගොස් ක්‍රියාකරයි නම් අල්ලා ඔහුව හැම කලම රැක ගනී.....
අල්ලාට පරීක්ෂන කරමින් සොයන්න දෙයක් නැත. ඔහු අභියෝග දෙමින් අපගේ හැසීරීම නිරීක්ෂනය කරමින් සිටී......
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    රසායන විද්‍යා කතාව මට තේරුනේ නෑ. අපි අභියෝගයකට ප්‍රතිචාර කරන තුරුම අල්ල දන්නෙ නැද්ද අපේ ප්‍රතිචාරය කුමක් වෙයි ද කියලා? ඒ නිසා නෙ අභියෝගයක් දීලාම පරීක්ෂා කරල බලන්න වෙලා තියන්නෙ. අනික අපේ ප්‍රතිචාරයත් අල්ලාගෙම කැමැත්තට වෙන එකේ එයා ඇයි ඒක කලින් දන්නෙ නැත්තෙ?

    ඒක නෙමෙයි, නියුරොබයෝලොජි අල්ලාට වඩා පිම්මක් ඉස්සරහට ඇවිත් තියන්නෙ දැන්. ඔබ යමක් කරන්න consciously තීරණය ගන්නත් කලින් විද්‍යාවට කියන්න පුළුවන් ඔබ කුමක් ද කරන්න යන්නෙ කියලා. අල්ලාට මේ හැකියාව නැත්තෙ ඇයි?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සකීර් දරුවො, :rofl: මට පිළිතුරු නොදෙන තත්පරයක් පාසා පේන්නේ ඔබේ ඇදහිල්ලේ නිරුවතයි. අමතක කරන්න එපා!
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඩොක්ටර්,
    තමන්ව විශිවාස කරන අයවත් මහ පාරෙ දී බල්ලො වගේ මරල දාන එක, ඔවුන් අවිශිවාසකයන් නොවී හිද ම, මහා කරුණාවන්ත වූ ශ්‍රේෂ්ඨ අල්ලාහ්-ත-ආලා අනුමත කරන සේක් ද?

    :confused::yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න කුරානයේ ඉගැන්වීම්..පෙනවා නෙද පතික්ශෙපිත්යන්ට අල්ල දුන්න දඩුවම්...ප්‍රතික්ශෙපිත්යන්ට සමාව දෙන්න එපා කිව්වම ඉතින් අන්තවාදීන් ට ඒ ටික ඇති..කාල්කන්නි..

    30t49he.jpg

    2h5slyx.jpg

    21n3azp.jpg

    මෙන්න හොදම ටික කපපියව් කොටපියව් කියල උගන්න වන ම්ලේච්ච කුරාණය ඉතින් මොලේ කලදක් නැති කාලකන්නි මේ පේලි කියවලා කොරන වැඩේ තමයි ඔය අයි.එස් කියන්නේ.
    අචාර්ය තුමො උයා කියනවද මේ කුරානය නෙමෙයි කියල ....මෙහෙම කිව්වෙ නෑ කියල කියනවද..අර මොඩ අයි.එස් ද වැරදි නබියද වැරදි..අනේ හුකේ මෙවා තර්ක කරන ඩෙටා ටික අපරාදේ..

    30lfnfq.jpg

    n6s7ko.jpg

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Muslim Terrorist blows up at his own funeral with his suicide vest

    Published on Jul 29, 2014
    Islamic terrorism is famous for their stated love of death, destruction and the shedding of blood. They consider it a glorious honor to strap suicide bomb vests onto the bodies of men, women, children and anyone else who is stupid enough to sacrifice their lives to the moon god Allah. But as you will see in this funeral for one of their own fallen terrorists, there was an “unexpected surprise” awaiting them. Turns out they don’t like death, destruction and the shedding of blood so much when it’s their own.
    Someone should have told the funeral director to remove the suicide vest before holding the funeral

    :angry:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    :rofl::rofl::rofl::rofl:
     
    :rofl:
     
    මෙන්න තවත් නාම්බෙක්.
    එළකිරියේ හරිදේ හරියට.
    ඇයි අවුල්ද?

    කිසි අවුලක් නෑ දැක්කම හිනා යනවා එච්චරයි......ස්ලාමයට වඩා හිනායන්නේ මෙතන ඉන්න බෞද්ධයින් ගේ මොළේ දැකලා......LOL
     
    :rofl::rofl::rofl::yes::yes::yes::yes: hamba namak dakka gaman form wenawa.....
    මේ යකා මේ හීන් නූලෙන් හෙන මඩක් ගහන්නේ හම්බයන්ට///:rolleyes:

    සිරාවට බන් මේ යක්කුන්ට තේරෙන්නේ නෑ....ස්ලාමයට විරුද්ධවෙන්න හොඳම ක්‍රමය තමයි උපහාසය හා හාස්‍ය...ඒත් ඒක කුණු හරුප වත් ජාතිවාදී වෙලා වත් කරන්න බෑ....උදාහරණයකට ඉන්දියාවේ ස්ලාම්ය පජාත කරන හොඳ නිව්ස් අයිටම් හා ත්‍රෙඩ් යනවා....අපේ වුන් දන්නේ නෑ ඒවා කරන හැටි
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    රසායන විද්‍යා කතාව මට තේරුනේ නෑ. අපි අභියෝගයකට ප්‍රතිචාර කරන තුරුම අල්ල දන්නෙ නැද්ද අපේ ප්‍රතිචාරය කුමක් වෙයි ද කියලා? ඒ නිසා නෙ අභියෝගයක් දීලාම පරීක්ෂා කරල බලන්න වෙලා තියන්නෙ. අනික අපේ ප්‍රතිචාරයත් අල්ලාගෙම කැමැත්තට වෙන එකේ එයා ඇයි ඒක කලින් දන්නෙ නැත්තෙ?

    ඒක නෙමෙයි, නියුරොබයෝලොජි අල්ලාට වඩා පිම්මක් ඉස්සරහට ඇවිත් තියන්නෙ දැන්. ඔබ යමක් කරන්න consciously තීරණය ගන්නත් කලින් විද්‍යාවට කියන්න පුළුවන් ඔබ කුමක් ද කරන්න යන්නෙ කියලා. අල්ලාට මේ හැකියාව නැත්තෙ ඇයි?

    රසායනික විද්‍යාකතාව මම ඉඩ ලැබුන වෙලාවක වෙතන දාන්නම්... එතකොට ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි. නියුරෝබයෝලොජි කියන්නේ මිනිස්සු වන අපි හොයාගත් විද්‍යාවක්. ඒක 100% හරි කියලා අර්ථකතනයක් දෙන්න බැහැ. කිසියම් නිරීක්ෂණ ටිකක් ඇනලයිස් කරලා තීරණයට ඒමක් තමයි සිදුවෙන්නේ...
    අල්ලා ඒක්ක බලන කළ ඒක ඉතාමත් සුලුදෙයක් පමණයි. සමස්ථ ලෝකයේම නිපයුම්කරු සහ අයිතිකරු වන අල්ලා සතුව සියලුම දෙනාගේ අනාගතය ගැන plan එකක් තියෙනවා. එයා අපිට ලබාදෙන අභියෝග සියල්ලම ලබා දෙන්නේ අපි නිවැරදි විදිහට ස්ලාම් ආගමට අනුව කටයුතු කරයිද නැද්ද යන්න දැනගැනීමට පමණි.
    උද- අපි පොහොසත්වෙලා ඉපදෙනවා. ටික දවසකින් අපිට සල්ලි නැති වෙනවා. අපි දුප්පත්වෙලා අසරණවෙනවා. ඒක අල්ලා කරන්නේ අපි අසරණ වු විට අප හැසිරෙන ආකාරය අපි කටයුතු කරන ආකාරය ගැන අපිටම අභියෝගයක් ඇති කිරීමටයි.
    අපි දුප්පත් වුවිට අපි අනුන්ගෙන් හොරකම් කරනවා. එතකොට අපි ස්ලාමයට විරුද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවන් වලදීද අපි ස්ලාම් නීති රීති රකිම්න් සිටීනම් අල්ලා නිරතුරුව අපි සමඟ සිටිනවා...
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    815
    690
    93
    අහ්හ් මට තේරුනා!! ඉතින් දොස්තර මහත්තයෝ, ඔය වගේමයි නේද ඊශ්‍රායල හමුදාව අපේ පලස්තින ත්‍රස්තවදින්ව මරලා දාද්දි. එ අයත (Doomsday) දවසෙදි අයේ එනවනේ, මරණ අයටයි මැරෙන අයටයි කිසි දුකක් නෑ. එක නිසා අපි බොරුවට කලබල වෙන්න ඔනෙනෑ. මම අයේ office ගිහිල්ලා බොරුවට කෑගහන්නෙ නෑ අපෙ කට්ටිය පලස්තිනෙදි මැරෙනවා කියලා, අපි Doomsday වෙනකම් ඉමු. අල්ලට ඉස්තුති වෙවා!! මට මෙක තෙරුම් කලාට. - මීට. මොහොමඩ් අල් මාරී.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රසායනික විද්‍යාකතාව මම ඉඩ ලැබුන වෙලාවක වෙතන දාන්නම්... එතකොට ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි. නියුරෝබයෝලොජි කියන්නේ මිනිස්සු වන අපි හොයාගත් විද්‍යාවක්. ඒක 100% හරි කියලා අර්ථකතනයක් දෙන්න බැහැ. කිසියම් නිරීක්ෂණ ටිකක් ඇනලයිස් කරලා තීරණයට ඒමක් තමයි සිදුවෙන්නේ...
    අල්ලා ඒක්ක බලන කළ ඒක ඉතාමත් සුලුදෙයක් පමණයි. සමස්ථ ලෝකයේම නිපයුම්කරු සහ අයිතිකරු වන අල්ලා සතුව සියලුම දෙනාගේ අනාගතය ගැන plan එකක් තියෙනවා. එයා අපිට ලබාදෙන අභියෝග සියල්ලම ලබා දෙන්නේ අපි නිවැරදි විදිහට ස්ලාම් ආගමට අනුව කටයුතු කරයිද නැද්ද යන්න දැනගැනීමට පමණි.
    උද- අපි පොහොසත්වෙලා ඉපදෙනවා. ටික දවසකින් අපිට සල්ලි නැති වෙනවා. අපි දුප්පත්වෙලා අසරණවෙනවා. ඒක අල්ලා කරන්නේ අපි අසරණ වු විට අප හැසිරෙන ආකාරය අපි කටයුතු කරන ආකාරය ගැන අපිටම අභියෝගයක් ඇති කිරීමටයි.
    අපි දුප්පත් වුවිට අපි අනුන්ගෙන් හොරකම් කරනවා. එතකොට අපි ස්ලාමයට විරුද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවන් වලදීද අපි ස්ලාම් නීති රීති රකිම්න් සිටීනම් අල්ලා නිරතුරුව අපි සමඟ සිටිනවා...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සමස්ථ ලෝකයේම නිපයුම්කරු සහ අයිතිකරු වන අල්ලා සතුව සියලුම දෙනාගේ අනාගතය ගැන plan එකක් තියෙනවා. එයා අපිට ලබාදෙන අභියෝග සියල්ලම ලබා දෙන්නේ අපි නිවැරදි විදිහට ස්ලාම් ආගමට අනුව කටයුතු කරයිද නැද්ද යන්න දැනගැනීමට පමණි.
    සර්ව බලධාරී නෙමෙයි නේද? ප්ලෑන් එකක් හදපු කෙනා දන්නෙත් නෑ අන්තිමට මොනවා වෙයිද කියල. :dull:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    රසායනික විද්‍යාකතාව මම ඉඩ ලැබුන වෙලාවක වෙතන දාන්නම්... එතකොට ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි. නියුරෝබයෝලොජි කියන්නේ මිනිස්සු වන අපි හොයාගත් විද්‍යාවක්. ඒක 100% හරි කියලා අර්ථකතනයක් දෙන්න බැහැ. කිසියම් නිරීක්ෂණ ටිකක් ඇනලයිස් කරලා තීරණයට ඒමක් තමයි සිදුවෙන්නේ...
    අල්ලා ඒක්ක බලන කළ ඒක ඉතාමත් සුලුදෙයක් පමණයි. සමස්ථ ලෝකයේම නිපයුම්කරු සහ අයිතිකරු වන අල්ලා සතුව සියලුම දෙනාගේ අනාගතය ගැන plan එකක් තියෙනවා. එයා අපිට ලබාදෙන අභියෝග සියල්ලම ලබා දෙන්නේ අපි නිවැරදි විදිහට ස්ලාම් ආගමට අනුව කටයුතු කරයිද නැද්ද යන්න දැනගැනීමට පමණි.
    උද- අපි පොහොසත්වෙලා ඉපදෙනවා. ටික දවසකින් අපිට සල්ලි නැති වෙනවා. අපි දුප්පත්වෙලා අසරණවෙනවා. ඒක අල්ලා කරන්නේ අපි අසරණ වු විට අප හැසිරෙන ආකාරය අපි කටයුතු කරන ආකාරය ගැන අපිටම අභියෝගයක් ඇති කිරීමටයි.
    අපි දුප්පත් වුවිට අපි අනුන්ගෙන් හොරකම් කරනවා. එතකොට අපි ස්ලාමයට විරුද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවන් වලදීද අපි ස්ලාම් නීති රීති රකිම්න් සිටීනම් අල්ලා නිරතුරුව අපි සමඟ සිටිනවා...

    කමෙන්ටුවක මගේ ප්‍රශ්නය ටැග් කිරීම සහ මට උත්තරයක් දීම කියන්නෙ දෙකක් වෙද රාලෙ.

    තේරෙන සිංහලෙන්ම කියනවනම් මමත් භෞතික විද්‍යාඥයෙක් වෙද රාලෙ. වෙද රාල කිව්වමයි මට තේරුනේ විද්‍යාව කියන්නෙ මොකක් ද කියල. මේ ඇත්තමයි :rofl:.

    වෙද රාල කියන විදියට අපි ස්ලාමයට එකඟ නම් ඒ අල්ලාගේ කැමැත්ත නෙ. අභියෝග දීලා අපි මොකක් කරයිද කියල බලාගෙන ඉන්න ඕනෙද අල්ලාටත්? ඒ නිරීක්ෂණ "ඇනලයිස්" කරල ද තමංගෙ කැමැත්ත හරි ගිහින් ද කියලා බලන්නෙ මේ බලවතා?

    ඒකයි මගේ ප්‍රශ්නය. කෙලින් පිළිතුරක් දෙන්න.
     
    අල්ලා අපේ නිර්මාණකරුවෙයි. එයා අපිට අභියෝග දෙයි. අපි එම අභියෝගවලට සාර්ථකව මුහුණදී ස්ලාම් දහමේ හැසිරී අල්ලා හැර කිසිදු සරණක් නැත යන්න පෙන්විය යුතුය. අපි පවට බර උනොත් කම් කලකදී අපිට දඩුවම් ලැබෙි.. අල්ලා උඩ ඉදන් සේරම බලාගෙන ඉන්නේ..... එයා අපිට දෙන අභියෝග අපිට කැමැති ආකාරයකට පිළිතුරු සැපයිය හැකිය. තීරණය ඔබෙි අතේ පවට බිය වන්න.
    ස්ලාම් දහම වැලද ගන්න.