පොතක් කියවන කොට එහි ඇති වාක්‍යයන් ඒ අයුරින්ම මතක තබාගැනීමට වෑයම් නොකරන්න, තමන් කියවපු වාක්‍යය වල අන්තර්ගතය පමණක් මතක තබාගන්න එවිට ඔබට ඔබේ වචන වලින් ඒවා පසුව විස්තර කිරිමට හැකි වෙනතර ,ලේසියෙන්ම මතක තබාගැනීමටද පුලුවන් වෙයි.