කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ...
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ…
ඥාණය වඩන්න කාලය ගෙවන්න.......
වැරදියි, පොතින් පත ලද දැනුමත් කාලය නැමැත්තා සොරාගන්නට පුලුවන් (අමතක වීම කාලයක් යනවිට) ,එම නිසා තමන් ඉගෙන ගත් දේ හැකි තරම් ප්‍රගුණ කරන්න.

මම update කරන්නම්.