උදේ පාන්දරම අඩවන්න එපා ඕයි
meka kiyawala gihin kaviya kiyewwa madi hariyata..


උදේ පාන්දරම අඩවන්න එපා ඕයි


එක වචනයයි..
ඇඩෙනවා..
අන්තිමට උබ මේක නැති කරගත්ත කියල නම් කියන්න එපා..






එක වචනයයි..
ඇඩෙනවා..
අන්තිමට උබ මේක නැති කරගත්ත කියල නම් කියන්න එපා..



හරියට හරි..ගෙදර පලයන් පුතා..අදනම් හනසු පාර ෂුවර්![]()

ජන්තු අයියා;17157939 said:උබ ලව් කරන කෙල්ලගේ හොදම යාලුවගෙන් උබ කැමැත්ත අහපන්..ගින්නක් නෑ අරකි ඊට පස්සේ ඉදන් උබ ගැන හිතන්න පටන් ගන්නවා...(අත්දැකීම් සහිතයි)

. මේකිගේ හොඳමද දන්නේ නැ train එකේ යන යාලුවෙක් නම් ඉන්නවා . හපෝ එකිනම් chatter box 1කක්

වැරදිලා එකී කැමති උනොත් එහෙම මට වෙන්නේ ලිඳේ පනින්න .




උබට නියම කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ මචං( ඔහොම කෙල්ලෝ ඉන්නවද කියලත් හිතෙනවා ) . එකට අපිට හම්බෙච්ච එවුන් අපිව කන්ඩ ඉපිදෙච්ච උන් . දිගටම ලියාපන් උබ නම් ගිය ආත්මේ මාර පිනක් කරල තියෙනවා බන්


ඊයෙනම් හෙනම අමාරුවෙන් ලියාගත්තේ බං. නිවාඩුවක් දාල පස්සෙ ලියන්නමයි හිතුනේ. කට්ටිය බලාගෙන ඉන්න නිසා ලිව්ව බැරි බැරි ගාතෙ.අඩෝ මේකත් පට්ට බන්. අනිත් එක උඹ ලස්සනට ලියලා තියනවා ෆිලින්ග්ස් වලට කිසිම අවුලක් වෙන්නේ නැතුව. ඒ කෙල්ල නම් මාර කෙල්ලෙක් බන්. මට නම් හිතාගන්නවත් බැහැ. මේකේ අවසානේ සතුටක් උනොත් නම් නියමයි![]()

මම දැන් උබේ කතාව කියවන්නමයි බන් එලකිරි එන්නේ. බුක්මාක් එහෙමත් කරගෙන ඉන්නේ.දිගටම ලියපන්

adeeeeee mea kellawa ai bn nathi une... ammeee marai bnnnn

එක වචනයයි..
ඇඩෙනවා..
අන්තිමට උබ මේක නැති කරගත්ත කියල නම් කියන්න එපා..

උදේ පාන්දරම අඩවන්න එපා ඕයි
![]()



ඉන්නෝහ්කෝ කවී මහතා නැද්ද

ඒ කෙල්ල මාරයි තමයි බං.. එයාට love කරන්න පටන් ගන්නකොට මන් කීයටවත් හිතුවේ නැහැ එයා මෙහෙමයි කියල.adooo mara kellekne ban
scholl yana kale mehema seen tiba kiwahama pudumai ban :O



Muge kathawata abbehi wela oi![]()



යාළුවා;17167416 said:ඔබ මේ පවසන්නේ අත්දැකීමෙන්ද![]()


යාළු වෙන්න. girlfriend වගේ නෙවේ. හොඳ යාලුවෙක් වෙන්න. ඊට පස්සේ අර වැඩේ කරගන්න help එකක් ගන්න.වැඩක් වෙයිද බන් ජින්තුවෝ. මේකිගේ හොඳමද දන්නේ නැ train එකේ යන යාලුවෙක් නම් ඉන්නවා . හපෝ එකිනම් chatter box 1කක්
වැරදිලා එකී කැමති උනොත් එහෙම මට වෙන්නේ ලිඳේ පනින්න .
![]()
අඩන්න එපා බංචන්දෙට ගෙදර ගියා බන් ඇවිල්ලා බලද්දී අලුත් chapter 4රක් ගිහින් .එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. ..
එදින මා නිවසට යන විට රෑ 8ත් පසු වී තිබිණ..
මතු සම්බන්දයි.
ඇඩුණා සිංහලු .උබට නියම කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ මචං( ඔහොම කෙල්ලෝ ඉන්නවද කියලත් හිතෙනවා ) . එකට අපිට හම්බෙච්ච එවුන් අපිව කන්ඩ ඉපිදෙච්ච උන් . දිගටම ලියාපන්


haha na na![]()


උබ නම් ගිය ආත්මේ මාර පිනක් කරල තියෙනවා බන්
කතාවේ ඉස්සරහට වෙන දේවල් අනුව කියන්න වෙයිද දන්නේ නෑ උබ ගිය ආත්මේ ලොකු පවක් කරලා තියනවා කියල![]()




BUMP

මම නම් හිටියේ පිටි පස්සෙම. class ඇරුනම අපි යන්නේ පිටිපස්සෙන්. ඒ නිසා කෙල්ලෝ ආවේ මගේ පිටිපස්සෙන්. 

එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය...
මේක කියවද්දී උඹ මව මගේ අතීතයට අරගෙන යනවා බං



tawa part ekak ikmanata dapankoooo
isarahata mokada wenne kiyala ikmanatama danagana oniiiiiiiiiii

දාන්නම් මචං... ජන්තු අයියා;17168000 said:හුටා....මම මේ කතාවට ඇබ්බැහි වෙලා යකුනේ.....ඉක්ක්මනට ඉතුරු ටික දාන්න...
![]()






එක වචනයයි..
ඇඩෙනවා..
අන්තිමට උබ මේක නැති කරගත්ත කියල නම් කියන්න එපා..


