KPZ ගැන කතාවක්

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ජන්තු අයියා;17157939 said:
    උබ ලව් කරන කෙල්ලගේ හොදම යාලුවගෙන් උබ කැමැත්ත අහපන්..ගින්නක් නෑ අරකි ඊට පස්සේ ඉදන් උබ ගැන හිතන්න පටන් ගන්නවා...(අත්දැකීම් සහිතයි)

    වැඩක් වෙයිද බන් ජින්තුවෝ :confused::confused:. මේකිගේ හොඳමද දන්නේ නැ train එකේ යන යාලුවෙක් නම් ඉන්නවා . හපෝ එකිනම් chatter box 1කක්:angry::angry::angry: වැරදිලා එකී කැමති උනොත් එහෙම මට වෙන්නේ ලිඳේ පනින්න .:rolleyes::rolleyes::rolleyes:

    එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. ..

    එදින මා නිවසට යන විට රෑ 8ත් පසු වී තිබිණ..

    මතු සම්බන්දයි.[/QUOTE]
    චන්දෙට ගෙදර ගියා බන් ඇවිල්ලා බලද්දී අලුත් chapter 4රක් ගිහින් .

    ඇඩුණා සිංහලු . :(:(:(උබට නියම කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ මචං( ඔහොම කෙල්ලෝ ඉන්නවද කියලත් හිතෙනවා ) . එකට අපිට හම්බෙච්ච එවුන් අපිව කන්ඩ ඉපිදෙච්ච උන් . දිගටම ලියාපන්
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ නම් ගිය ආත්මේ මාර පිනක් කරල තියෙනවා බන්

    කතාවේ ඉස්සරහට වෙන දේවල් අනුව කියන්න වෙයිද දන්නේ නෑ උබ ගිය ආත්මේ ලොකු පවක් කරලා තියනවා කියල :baffled:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    10407925_1443497095870998_3430461306384012538_n.jpg
     
    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. ..

    මේක කියවද්දී උඹ මව මගේ අතීතයට අරගෙන යනවා බං :love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ මේකත් පට්ට බන්. අනිත් එක උඹ ලස්සනට ලියලා තියනවා ෆිලින්ග්ස් වලට කිසිම අවුලක් වෙන්නේ නැතුව. ඒ කෙල්ල නම් මාර කෙල්ලෙක් බන්. මට නම් හිතාගන්නවත් බැහැ. මේකේ අවසානේ සතුටක් උනොත් නම් නියමයි :)
    ඊයෙනම් හෙනම අමාරුවෙන් ලියාගත්තේ බං. නිවාඩුවක් දාල පස්සෙ ලියන්නමයි හිතුනේ. කට්ටිය බලාගෙන ඉන්න නිසා ලිව්ව බැරි බැරි ගාතෙ. :baffled:

    මම දැන් උබේ කතාව කියවන්නමයි බන් එලකිරි එන්නේ. බුක්මාක් එහෙමත් කරගෙන ඉන්නේ.:yes: දිගටම ලියපන් :D
    :)
    හී හී.. එළකිරි මචං. කථාව දිගට අදින්නෙ නැතුව ඉක්මනට ඉවර කරන්නං. ඒත් පරණ දේවල් මතක් වෙනකොට ලියවෙනව බං දිගටම.
    adeeeeee mea kellawa ai bn nathi une... ammeee marai bnnnn
    :( :(
    එක වචනයයි..
    ඇඩෙනවා..

    අන්තිමට උබ මේක නැති කරගත්ත කියල නම් කියන්න එපා..
    :( :(
    උදේ පාන්දරම අඩවන්න එපා ඕයි
    Supernatural-Dean.gif
    :sorry::sorry::sorry:
    කෝ කවී මහතා නැද්ද
    ඉන්නෝහ් ;)
    adooo mara kellekne ban
    scholl yana kale mehema seen tiba kiwahama pudumai ban :O
    ඒ කෙල්ල මාරයි තමයි බං.. එයාට love කරන්න පටන් ගන්නකොට මන් කීයටවත් හිතුවේ නැහැ එයා මෙහෙමයි කියල.
    :dull::dull::dull:
    Muge kathawata abbehi wela oi :baffled::yes:
    :sorry::sorry::sorry:
    යාළුවා;17167416 said:
    ඔබ මේ පවසන්නේ අත්දැකීමෙන්ද :rofl:
    :rofl::rofl:
    වැඩක් වෙයිද බන් ජින්තුවෝ :confused::confused:. මේකිගේ හොඳමද දන්නේ නැ train එකේ යන යාලුවෙක් නම් ඉන්නවා . හපෝ එකිනම් chatter box 1කක්:angry::angry::angry: වැරදිලා එකී කැමති උනොත් එහෙම මට වෙන්නේ ලිඳේ පනින්න .:rolleyes::rolleyes::rolleyes:
    යාළු වෙන්න. girlfriend වගේ නෙවේ. හොඳ යාලුවෙක් වෙන්න. ඊට පස්සේ අර වැඩේ කරගන්න help එකක් ගන්න.
    එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය. ..

    එදින මා නිවසට යන විට රෑ 8ත් පසු වී තිබිණ..

    මතු සම්බන්දයි.
    චන්දෙට ගෙදර ගියා බන් ඇවිල්ලා බලද්දී අලුත් chapter 4රක් ගිහින් .

    ඇඩුණා සිංහලු . :(:(:(උබට නියම කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ මචං( ඔහොම කෙල්ලෝ ඉන්නවද කියලත් හිතෙනවා ) . එකට අපිට හම්බෙච්ච එවුන් අපිව කන්ඩ ඉපිදෙච්ච උන් . දිගටම ලියාපන්
    අඩන්න එපා බං :(
    ඉස්සරහට තව ගොඩක් දේවල් වෙනවා. :dull:

    haha na na :rofl:;)
    :P:P
    උබ නම් ගිය ආත්මේ මාර පිනක් කරල තියෙනවා බන්
    :( :(
    කතාවේ ඉස්සරහට වෙන දේවල් අනුව කියන්න වෙයිද දන්නේ නෑ උබ ගිය ආත්මේ ලොකු පවක් කරලා තියනවා කියල :baffled:
    :baffled::baffled::baffled::dull:
    11.gif

    :rofl::rofl: මම නම් හිටියේ පිටි පස්සෙම. class ඇරුනම අපි යන්නේ පිටිපස්සෙන්. ඒ නිසා කෙල්ලෝ ආවේ මගේ පිටිපස්සෙන්. :rofl::rofl:
    එවිට ඇය "දෙයක් අමතක උනානේ" කියා මගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය දෙසට හරවා ගත්තාය. මා සිතුවේ ඈ නැවත මා සිප ගන්නට යනවා කියාය. නමුත් සිදු වුයේ වෙනස් දෙයකි. ඈ ඒ බොරළු පාර මත දණගසා සෙරප්පු දෙකට උඩින් මගේ දෙපා අල්ලා මට වැන්දාය...

    මේක කියවද්දී උඹ මව මගේ අතීතයට අරගෙන යනවා බං :love:
    :love::love::love:
    tawa part ekak ikmanata dapankoooo

    isarahata mokada wenne kiyala ikmanatama danagana oniiiiiiiiiii
    :D:D දාන්නම් මචං...
    ජන්තු අයියා;17168000 said:
    හුටා....මම මේ කතාවට ඇබ්බැහි වෙලා යකුනේ.....:baffled:ඉක්ක්මනට ඉතුරු ටික දාන්න...:yes:
    :sorry::sorry::sorry:
    කථාව ඉක්මනට ඉවර කළානම් හරි වගේ. :baffled:

    ඔක්කොමත් හරි.. සමහරු මන් එළකිරි ආපු කාලේ දාපු අජූත ත්‍රෙඩ් bump කරනවා :baffled:
    ඒව දැක්කම පොළව පලන් යන්න හිතෙනවා..
    :(
     
    • Like
    Reactions: chamithcp