මම ගොඩක් කල් ඉදන් ලී බඩු ගෑන ත්‍රේඩ් එකක් දාන්න හිටියෙ. අද තමයි වෙලාව ලෑබුනේ.
මම වෙලාව ලෑබෙන විදියට පොස්ට් එකෙන් පොස්ට් එකට විවිද ලී බඩු ගෑන විස්තර දාලා ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නම්.
මුලින්ම ලී බඩුවක් ගන්න කලින්...
ලීය ගෑන, ලීයෙ ගනකම ගෑන, කුශන් රෙදි ගෑන, කුශන් එක කරපු රබර් ශීට් ගෑන, වීදුරු ගෑන, කන්නාඩි ගෑන
වගේ මුලික දෑනිමක් ලබාගෑනිම ගොඩක් වෑදගත්. ඔයගෑන නොදෑන නම් ලී බඩු ගන්න එපා... මන් කියල දෙන්නම් කොහොමද අහු නොවි හොද ලී බඩුවක් ගන්නෙ කියලා.
1. ලීය
ගොඩක්ම වෑදගත් දෙයක් තමයි ලීය. ප්‍රදාන ලී වර්ග තේක්ක, නෑදුන්, බුරුත, කොස්, කුබුක්, සුරිය මාර වගෙ ලී වර්ග.. ඔතන ලී වලින් තෙක්ක ලීය ඈර අනිත් හෑම ලීයක බඩුවක් ගනිද්දිම එල ගෑවිලා නෑති බඩු ගන්න හොදට මතක තියගන්න. එලේට ගුල්ලො ගෑහුවම, වෙයො ඈල්ලුවම එ බඩුවෙ ඈති වෑඩක් නෑතිව යනවා. අන්තිමෙට දවසගානෙ ගුලුකුඩු අතුගගා හිටියෑකි.
ගෘහ බාන්ඩ හදනකොට ගොඩක්ම තෙක්ක ලීයෙන් තමයි හදන්නෙ. ඒකට හේතුව තෙක්ක එලෙ වුනත් අරටුව තරම්ම ශක්තිමත් වීමත්, තෙක්ක එලෙට ගුල්ලොන්ට හනියක් කිරිමට නොහෑකි වීමත්.
මහොගනි ලීයෙන් හදපු ලී බඩු නම් ගන්න එපා. අරටුවටත් වෙයො අල්ලනවා. තව දෙයක් තෙක්ක කියලා මහොගනි ලීයෙන් හදපු ලීබඩුත් මිනිස්සුන්ව රවට්ටලා දෙනවා. මහොගනි ලීය අදුනගන්න පුලුවන් ලීය හෑල්ලුයි, ස්ප්‍රෙ කලාම රතුපාටට හුරුයි.
අහ් මට කියන්න අමතක වුනා. රබර් ලීය තමඉ ඉක්මනටම ගුල්ලො ගහන ලීය, එ වගෙම එ ලීය ගොඩක් ගනන් අඩුයි, කිසිම වටිනාකමක් නෑ. සුපිරි නම් තියෙන ගොඩක් ලී බඩු විකුනන අය පදම් කරපු රබර් වලින් තමයි ලීබඩු හදලා විකුනන්නෙ. සොෆා කියලා ඔයලා ගන්න 30000ට වගෙ තියෙන සෑට් වල තියෙන්නෙ රබර් ලීය. එ වගෙම එවල කුශන් එකට බවිතකරලා තියෙන රබර් ශීට් එකත්, රෙද්දත් ප්‍රමිතියෙන් තොරයි.
තව දෙයක්, කිසිම දවසක සම්පුර්න බොර්ඩ් වලින් කරපු බාන්ඩ ගන්න එපා. එවල පෑවෑත්ම ටික කාලයයි. වතුර වෑටුනොත් සොරිම තමයි. පින්නටත් පුස් අල්ලනවා.
2. ලීයෙ ගනකම
සෑටි වල, කවිච්චි වල වගෙනම් ලීය අගල් 1.5ක් විතර කොහොමත් ගනකම තියෙනවා. එවල කකුලක් වුනනත් අගල් 3*3 වගෙ තියෙනවා. එවල කිසිම අව්ලක් වෙන්නෙ නෑ.
ලීයෙ ගනකම විශේශයෙන් බලන්න ඔනෙ අල්මාරි, මේස, කන්නඩි මේස, ඈදන් වගෙ ගන්නකොට. ඔය සේරම වලම අවම ලීයෙ ගනකම අගල් තුන්කාලක් ඒ කිව්වෙ නුල් 6ක් වත් තියෙන්න ඔනේ.. නෑත්තම් ඔවා ටික කාලයක් යනකොට ඈද ගහනවා, ලෑලි වල ඉරි යනවා, කඩතොලු වෙලා වලවල් මතුවෙනව, ඉරිමද උඩ එනවා.
තව දෙයක් කිසිම වෙලවක ලී බඩු තද අව්ව වෑටෙන තෑන්වල තියන්න එපා.
3. කුශන් රෙදි
කුශන් රේදි වර්ග ගොඩක් තියෙනවා. එවල බාල රෙදි අතින් ඈල්ලුවම හොයගත්තෑකි. සමහර රේදි තියෙනවා මාසයක් යද්දි පාට යනවා, පොතු වගෙ කලුපට වෙනවා, නුල් මතුවෙනවා. ඉතින් සෙටියක් ගන්නකොට කුශන් රෙද්ද ගෑනත් අවදානෙන් ඉන්න. විකුනන කේනා කොමත් විකුනනවා. මොකද එතකොට රෙදිවල කිසිම ප්‍රශ්නයකුත් නෑනෙ.
4. කුශන් ශීට්
ඔක මම මෙහෙම පෑහදිලි කරන්නම්. අගලක් ගනකම අගල් 45ක් පලල අගල් 60ක් දිග ශීට් එකක් අපි ගමු. දෑන් ඔය ශීට් එකම රු:300 ඉදන් රු:1500 වෙනකන් තියෙනවා. හොදම එක තමයි 1500ක් වෙන්නෙ. ඒක අවුරුදු 20ක් 30ක් බය නෑතුව පාවිච්චි කරෑකි. එත් අර 300ට තියෙන ශීට් එක මාසයක් යනකොට ඉවරයි. ශොප්ස් වල තියෙන සෑට් වල රබර් එක හොද එකක්ද කියලා සමන්ය කෙනෙක්ට හොයගන්න ටිකක් අමරුයි. රබර් එක තියෙන්නෙ රෙද්දෙන් වෑහිලනෙ.
ඔක හොයන්න එකම විදිය තමයි සෑටි එකෙ වඩිවෙලා බලන්න. රබර් එක ගොඩක්ම යට යන්නෙ නෑත්නම් අව්ලක් නෑ. එ වගෙම නෑගිට්ටම රබර් එක ඉක්මනට උඩට ඒයි.
එත් තෙරෙන්නෙ නෑත්තම් ලීබඩුගෑන දන්න විස්වස වන්ත කෙනේක්ගෙ සහය ලාබාගන්න.
(එත් අද කාවද විස්වාස කරන්න පුලුවන්. දුව මහන්සියෙන් ගර්මෙන්ට් එකක වෑඩ කරලා දෑවෑද්දට සල්ලි එකතු කරන් ලීබඩු ගන්න එනවා. එ දුවගෙම තත්තා දුව ගන්න බඩු වලින් ගානක් තියගන්නවා. ඔන්න ඔකයි අද තත්වෙ. ඔයවගෙ අත්දෑකිම් ගොඩක් තියෙනවා. එවා පස්සෙ කියන්නම් )
5. වීදුරු සහ කන්නාඩි
කන්නාඩි වල හොද එකකුත් චයිනිස් එකකුත් කියලා වර්ග දෙකක් එනවා. චයිනිස් එකෙ මාස 2ක් 3ක් යනකොට පොඩි ඩොට් වගයක් මතුවෙනවා. තව මුන බෑලුවම සමහර තෑන් ඈදවෙලා පේනවා. එ නිසා කන්නඩි මෙස ගන්නකොට හොද ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දපු එකක්ම ගන්න. සාමන්‍ය කෙනෙක්ට ප්‍රමිතිය හොයන්න අමාරුයි. නෑත්නම් ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දාලා සාදව ගන්න. (අනිත් දෙවලුත් දන්න කෙනෙක්ට කියල සාදවාගන්නවනම් තමයි හොද, බය නෑතුව වගකිමක් එක්ක පවිච්චි කලෑකි. )
වීදුරු නම් පුලුවන් තරම් ගනකම වෑඩි විදුරු දාපු බඩු ගන්න. වීදුරු දාන්නෙ වීදුරු කබඩ්, වීදුරු මෙස, ස්ටුල් වගෙ එවට තමයි. ගනකම වෑඩි වුනාම විදුරුව කෑඩෙන්නෙ නෑ ලේසියෙන්.
6. ස්ප්‍රේ
අහ් මට අමතක වුනා කියන්න. ඉස්සරනම් පොලිශ් වලින් ස්ප්‍රේ එක කලේ එත් දෑන්නම් ලෑකර් වලින් තමයි කරන්නෙ. එකට හෙතුව පොලිශ් කරපු මතුපිටකට වතුර වෑටුනොත් සුදුවෙන්න බලනවා, අව්වට පොලිශ් එක ඉක්මනටම පිච්චෙනවා. පොලිශ් එක කොහොමත් අවුරුදු 2ක් විතර යනකොට එලිය අඩුවෙලා මොට්ට පාටක් එනවා.
ලී බඩුවක් ගන්නකොට ලෑකර් වලින් ෆිනිශ් කරපු එකක්ම ගන්න. මෑට් හො ශයින් ලෙස ගන්න පුලුවන්. එවල වාසි තමයි මුල් තිබුන විදියටම ගොඩක් කල් තිබිම, වතුරට ඔරොත්තු දීම, අව්වට යම් මට්ටමකින් හො ඔරොත්තු දීම. ( එහෙමයි කියල අව්වෙ එහෙම තියන්න එපා )
සමහර දෙවල් මග ඈරෙන්න ඈති. මතක් වෙන වෙලවට මන් එවත් දාන්නම්. ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න. මට පුලුවන් විදියට මන් උදව් කරන්නම්. වෑදගත් වුනානම් බම්ප් එකක් දාගෙනම යන්න.
(අහ් දෑන් මෙතන බාල ලී බඩු විකුනන එවුන් රගන්න එහෙම එපා. එහෙම වුනොත් නම් එක්කම රෙදි ගෑලවෙයි
)

Last edited: