දුරකථන අංකයෙන් කරන සෙල්ලමක්
දුරකථන අංකයෙන් කරන සෙල්ලමක්
මෙහෙමයි මචන් මේක උඹල දන්නවත් ඇති එත් නිකමට වගේ දානවා
සරල ගණිත ක්රමයක් මේක
උඹල ඔක්කොම එකතු වෙයල්ලා මේ සෙල්ලමට
අපේ දුරකථන අංකයේ අංක 10ක් තියනවනේ
මට කියපන් උඹල පාවිච්චි කරන දුරකථන ජාලය
සෙල්ලම වෙන්නේ අනිත් අංක 7ට
ඒ අංක 7න් පලවෙනි අංක 3 අරගෙන 80 න් වැඩි කරන්න
ඊටපස්සේ 1ක් එකතු කරන්න
ඒ ගාන 250 න් වැඩි කරන්න
ඒ ගානට දුරකථන අංකයේ අන්තිම ඉලක්කම් 4 එකතු කරන්න
නැවතත් අන්තිම ඉලක්කම් 4 එකතු කරන්න
උදා .. MOBITEL
071 1234567
123*80=9840
9840+1=9841
9841*250=2460250
2460250+4567=2464817
2464817+4567=2469384
2469384 මෙන්න මේ NO . වගේ උඹලගේ එකට ගැලපෙන නොම්මරේ එවපන් බලන්න
ඊට පස්සේ බලමු සෙල්ලම