කාලෙ_හොදයි..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ හිතුවද හැමෝම උම වගේ පුකවල් අත ගාලා හොයා ගන්න කංසා ගෙදර ඇවිත් ගහනවා කියලා. අපි ඩීසන්ට් පිට රට බීම චුට්ටක් බිව්වොත් මිසක් එය ජරාවල් කටේ තියන් නෑ තොපි වගේ :angry:

    ඇඩෙන්න රිදෙයි.. කුරු කුරු ගායි :P:rofl:
    .

    පොඩිකාලෙ ඇටෙ ඇටෙ උරල ඊට පස්සෙ කොල මල් අතු සේරම එකට උරන්න ගන්නව... මුලින්ම අසාවට ගහල බලනව... පස්සෙ මාසෙකට සැරයක් ආතල් එකට ගහනව... ඊට පස්සෙ සතියකට සැරයක් දවසකට සැරයක් ඊලගට ඕක නැතුවම බැරි වෙනව... ඊට පස්සෙ සහො ඔයාල වගෙ තරුණයන්ගෙ අනාගතෙ හුලගට අහුවෙච්ච පරඩැලක් වගෙ වෙලා පාරෙ ඉබාගාතෙ යන කැහැටු හොරිකඩ බල්ලෙක්ගෙ ගානට වැටෙනව... දැන්වත් හැදෙන්න සහො...

    මම දැන් පාරෙ යන කැහැටු හොරිකඩ බල්ලෙක් දැක්කහම ඔයාවම මතක් වෙනව සහෝ...:dull::dull::dull:

    දැන් ඉතින් අඩාගෙන හොටු පෙරාගෙන කොහෙන් හරි සිංදුවක් උස්සගෙන එයි...:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩිකාලෙ ඇටෙ ඇටෙ උරල ඊට පස්සෙ කොල මල් අතු සේරම එකට උරන්න ගන්නව... මුලින්ම අසාවට ගහල බලනව... පස්සෙ මාසෙකට සැරයක් ආතල් එකට ගහනව... ඊට පස්සෙ සතියකට සැරයක් දවසකට සැරයක් ඊලගට ඕක නැතුවම බැරි වෙනව... ඊට පස්සෙ සහො ඔයාල වගෙ තරුණයන්ගෙ අනාගතෙ හුලගට අහුවෙච්ච පරඩැලක් වගෙ වෙලා පාරෙ ඉබාගාතෙ යන කැහැටු හොරිකඩ බල්ලෙක්ගෙ ගානට වැටෙනව...
    ඔයාගේ ජීවිත කථාව හරිම දුක්බරයි කියලා මට තේරුණා
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයාගේ ජීවිත කථාව හරිම දුක්බරයි කියලා මට තේරුණා
    2.gif

    ඒ වගෙ කථා ඇහිල තියෙනෙ නිසා කිව්වෙ සහො... තමන්ගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා :nerd: