Green card gana danna kenek

Sep 25, 2008
757
35
0
Machanla kawru hari dannawadagreen card gana,, green card eka adila usa giyoth lankawe purawesibawaya nathi wenawada? apita ratawal dekema purawesi bawaya ganna puluwanda? thiyaganna puluwanda? ... naththma lankawe ahosi wenawada?
 

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    U.S.-Diversity-Visa-Program-Application-process-presentation-by-American-Embassy-for-2015-Green-Cards-ADMISSION-FREE.jpg
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Green card kiyanne permanent resident ekata. Eka gathha kiyala lankawe citizenship eka nathi wenne na. USA citizenship eka ganna wennama apply karanna one.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Me vage Program karanne Privet aya . US embassy eken neme. anika green card apply karanna ona kenekta puluwan. eka nisa me vage evata ahuwenna epa. boruwata gana kapaganna eka thama karanne.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ නීතියට අනුව Dual citizenship තියාගන්න පුලුවන්, ඇමරිකාවේත් එහෙම තමයි එතකොට රටවල් දෙකේම ඉන්න පුලුවන්. Greencard ගන්නවා නම් හොද degree යක් තියෙන එක ගොඩක් හොදයි එතකොට එහේ ගිහින් හොද job එකක් හොයාගන්න පුලුවන් නැත්නම් A/L pass වුනා කියලා හොද job නෑ.
     
    Sep 25, 2008
    757
    35
    0
    ලංකාවේ නීතියට අනුව Dual citizenship තියාගන්න පුලුවන්, ඇමරිකාවේත් එහෙම තමයි එතකොට රටවල් දෙකේම ඉන්න පුලුවන්. Greencard ගන්නවා නම් හොද degree යක් තියෙන එක ගොඩක් හොදයි එතකොට එහේ ගිහින් හොද job එකක් හොයාගන්න පුලුවන් නැත්නම් A/L pass වුනා කියලා හොද job නෑ.

    mata honda digree ekak thiyanawa,,, kawruth thma mama ahapu ekata hariyatama uththarayak dila nene
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mata honda digree ekak thiyanawa,,, kawruth thma mama ahapu ekata hariyatama uththarayak dila nene

    මම ඔය බන් කියලා තියෙන්නේ, Dual citizenship කියලා කිව්වේ ඒකටයි. උබට එතකොට රටවල් දෙකේම පුරවැසිභාවය තියෙනවා, ලංකාවේ නීතියේ හැටියට රටවල් 2කයි max පුලුවන්.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    embassy eken ahapan hariyatama dana ganna.:yes::yes:

    mata mathkai me lagadi dawasaka news walatada koheda kiwwa dual citizenship denne na kiyala. aththada boruda danne na.:dull:

    apen ahanna epa government eken ahapan.:yes::yes::yes: