උබ දාපු ඔක්කොම එක ත්රෙඩ් එකක දාපන් ලින්ක් ටික
එල බන් , මගේ කාර් එකේ දැන් ඇහෙන්නෙම ඔබගේ නන්ස්ටොප් තමා
රේප් පස්සේ
එල එල මචන්...

උබ දාපු ඔක්කොම එක ත්රෙඩ් එකක දාපන් ලින්ක් ටික
එල බන් , මගේ කාර් එකේ දැන් ඇහෙන්නෙම ඔබගේ නන්ස්ටොප් තමා
රේප් පස්සේ

එල එල බාගන්න ඕනි.. කවුද බං මේවා මික්ස් කරන්නෙ..? උඹද..?
හොඳ ෆේමස් ක්ලැසික් සිංදු ටිකක් අරන් විනාඩි තිහක විතර නන්ස්ටොප් එකක් හදාපංකො..![]()