අන්න මොණරාගල මහින්දගේ ඇම්බට්ටයට චන්දෙ දුන්නේ නැති උන් කවුද කියලා හොයනවලු..යකෝ මේක හරි කෙළියක්නේ අපිට ඕන එකෙකුට චන්දෙවත් දෙන්න බැරි රටක් දැන් මේක..මහින්දගේ බොරු චන්ඩිකම් අහිංසකයොන්ට විතරයි.
ඌව ඡන්දයෙන් පසු මෙනරාගල ආසනයේ තැන තැන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ,නිහඩ වී මැර බලය දකින්නට ඇතැයි ද ප්‍රභාකරන් යළි පැමිණ ඇතැයි ද කියන පුවරුද රැගෙන වැල්ලවායේ පිරිසක් තම නිදහස රැක දෙන ලෙස ඉල්ලා අද (22) උද්‍ඝෝෂණයක් ඇරැඹුහ.
ඩිෆෙන්ඩර් චණ්ඩින් කවුදැයි ඔවුහු ප්‍රශ්න කරති.
, උගේ චන්ද පට්ට විදිහට මේ පාර අඩු උන නිසා හෙන මලකින් ඉන්නේ කැරියා




