මගේ Sony phone එකට ආපු original headset එක එක පාරට වැඩ කරන්නේ නැතුව ගිය නෙහැ. අනේ මන්ද මේ කැඩිච්ච දෙවෙනි original headset එක. 2500kata විතර අඩුවෙන් ගන්න පුළුවන් cable එක හොඳ in-ear headset මොනාද තියෙන්නේ යාලුවනේ. mic එක නැති උනත් කමක් නැහැ 


mama nam gatta langadi matta meka
skullcandy ink'd 2
http://www.skullcandy.com/shop/headphones/earphones-and-earbuds/inkd
![]()
උබ කොහෙන්ද බන් ගත්තේ Ebay ද?
dan ebay eken ganna oni naha, unity eke tiyanawa.
future world eket tiyanawa, meka tamai aduma eka 3200 (with mic) tawa 5000ta 8000ta indala udata yanakan tiyanawa