Russian president to visit SriLanka

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    vladimir_putin_001.jpg

    According to the invitation extended by the Lankan government Russian President Vladimir Putin schedule to visit SriLanka in year 2015, Russian embassy in Colombo reports.
    During the Putin’s visit to SriLanka many new MoU s would be signed between two nations.

    Code:
    http://www.hirunews.lk/
    http://www.lankasrinews.com/
    http://lanka*cnews.com/
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    :shocked::shocked::shocked::shocked::shocked:

    Muge Soldiers la tikai missiles tikai tiyanna wenama thanak hadanna wai
    colombo military widihata hadanna gani da danne na dan

    :D :D :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    චිනාට වැඩ නම් හොඳයි දහස් වාරයක්
    පුටිං නම් එල බුවෙක්
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P

    without Russia & Putin , America rule the world more than ever

    I Respect Putin & his hard work to bulid up old Russian proud
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P

    මං නම් හිතන්නේ නියුක්ලිඅර් සබ් එකක් ගන්න & මේන්ටේන් කරන්න තරම් වත්කමක් සිංහලු සතුව නෑ. ඉන්දියාවේ තියෙන 2 ද කොහෙදත් සෝවියට් ඒවා. චිනේ තියෙන එකම කැරියර් එකත් පැන්ෂන් ගිය සෝවියට් එකක් අරං රිබිල්ඩ් කරපු එකක්. එහෙව් එකේ සිංහලුන්ට කවද මේවා බලන්නද.

    මේකෙදි බලාපොරොත්තු වෙන්න පුළුවන් ගනුදෙනු මෙසේය:

    MI කාණ්ඩයේ හෙළි
    මිග් යානා
    මිසයිල සහ තුවක්කු
    හමුදා පුහුණු වැඩසටහන් (us පුහුණු නොලැබීමේ අවධානම)

    යල්පැනගිය යානා තමයි ගන්නේ. ඒත් චිනාගේ ලඩි වලට වැඩ දහස් වාරයක් හොඳයි.

    අපි නම් ඔය ආයුධ සමග නෑ නේ අපි හොඳ ළමයි. පුටිං එක්ක ලංකාව බලන්න අපි එහෙ නංගිලට එන්න කියමු. :D
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P

    putin ehema karannethuwa watila thibba ratak goda danna puluwanda ban.
    pora hitiye naththam russia kiyala ratakuth naha ban ada wenakota.
    hamadema mahindayage mimem maninna epa,mahindata wada putin ratata adare karana porak

    Russian_economy_since_fall_of_Soviet_Union.PNG
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    තවත් ඒකාධිපතියෙක්. අවුලක් නෑ අපිට පරණ ලඩි හෙළිකොප්ටර් ටිකකුයි පරණ මිසයිල් ටිකකුයි පරණ නියුක්ලියර් සබ්මැරීන් එකකුත් අපිට කුණු කොල්ලෙට විකුනලා යයි. අපේ උන් ඕවා බලන්න රොත්ත බුරුතු පිටින් යයි. ඔච්චරයි වෙන්නේ. :P

    වල් හම්බයෙක්ට රිදිලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    putin ehema karannethuwa watila thibba ratak goda danna puluwanda ban.
    pora hitiye naththam russia kiyala ratakuth naha ban ada wenakota.
    hamadema mahindayage mimem maninna epa,mahindata wada putin ratata adare karana porak

    Russian_economy_since_fall_of_Soviet_Union.PNG

    ඔව් ඒක ඇත්ත මචන්. පොර රුසියාවට වැඩක් කරා. එත් එකාඩිපතියෙක්. පොරට විරුද්ධව හිටපු එකා හිරේ දැම්මා. ලංකාව වගේම තමයි ඉතින් ආයේ කිසි වෙනසක් නෑ මචෝ.:yes::yes::yes:
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83

    :yes::yes: