midnight divas kiyanne lingerie sell karana thanak. Meka traditional fashion or bridal show ekak newei ne. Lingerie kohomath me wage thamai. Me lankawa athule thiyenne sara adu karapu ewa.
Lingerie sell karana company ekakata marketing karanna thiyenne me widihata thamai. methana kohomath aramuna sexual feelings dena eka thamai.
ඔව් මන් දන්නවා බන් මට lingeries kiana wachane kiyawanna puluwan ban.man katha kale fashion show eka gana nemey ban , samastha ganu jathiya gana.uba hithuwada man inne mayyangane kiyala.man kianna uthsaha kare ganu me wage thathweta watila boru gaurawayak gana katha karana eka therumak na kiala witaray.
. ඔබලාගේ කැමති ලෙසකට ජීවත් වීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි.............. මෙම රූප දැකීමෙන් , ගැහැනුන් වන ඔබට , ඔබලා ගැනම සිතෙන්නේ කුමක්ද ?? . ඔබ තවමත් පුරුෂ පක්ෂයෙන් විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙනවාද. ?? ගැහැනුන්ට නිසි ගරුත්වය ලැබෙන්නේ නැත කියමින් නිතරම පිරිමින් හට දෝශාරෝපනය කිරීම සාදාරණද ?? ඔබලාගේ ගෞරවය නැති කරගෙන තිබෙන්නේ ඔබලා විසින්ම නොවේද ??? . තමන්ගේ නිරුවත සහ අඩ නිරුවත තමන් ඉදිරියේ සිටින ඕනෑම පිරිමියෙක් හෝ ගැහැනියකට විදහා පාමින් ගැහැනියක සතු සියලු ගෞරවය මුදල් නොට්ටුවට අමු අමුවේ පාවා දෙමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විලාසිතා වර්ගය කුමක් ද ???
. ඔබලා විසින්ම සිය කැමැත්තෙන්ම ඔබේ ගෞරවය විනාශ කරගන්නේ ඇයි ?? ..... අනතුරුව වීදි බැස , කාන්තා අයිතීන් සහ ගරුත්වය වැනි සටන් පාට සන්නද්ද කරගෙන කිසි තේරුමක් නැති දෙයක් වෙනුවෙන් බෙරිහන් දෙන්නේ ඇයි ??? 





