The Midnightdiva Lingerie Fashion Show

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    midnight divas kiyanne lingerie sell karana thanak. Meka traditional fashion or bridal show ekak newei ne. Lingerie kohomath me wage thamai. Me lankawa athule thiyenne sara adu karapu ewa.

    Lingerie sell karana company ekakata marketing karanna thiyenne me widihata thamai. methana kohomath aramuna sexual feelings dena eka thamai.

    ඔව් මන් දන්නවා බන් මට lingeries kiana wachane kiyawanna puluwan ban.man katha kale fashion show eka gana nemey ban , samastha ganu jathiya gana.uba hithuwada man inne mayyangane kiyala.man kianna uthsaha kare ganu me wage thathweta watila boru gaurawayak gana katha karana eka therumak na kiala witaray.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේකයි මචන්. ඔය වගේ ඇදුම් ප්‍රොමොට් කරන්ඩ වෙන විදියක් නෑ නේ. ඔය ඇදුම් හදන්නෙත් ගෑනුන්ටමනේ. ඉතින් ඕවා දාල අනිත් උන්ට පෙන්නන්ඩත් ඕනා ගෑනුම තමයි. එකට තමයි මොඩ්ලින් කරන උන් ඉන්නෙ. උන් කරන්නෙ උන්ගේ ලස්සනට තියන ඇග ස්පොන්සර් කරන එවුන්ගෙ ඇදුම් ඇදගෙන ප්‍රොමොට් කරන එකයි. එතකොට ඒව දකින ඒවට ආස කරන උදවිය ඒව අරගෙන උන්ට ඕන දෙයක් කරගනී.

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    සියලුම ගැහැණුන්ගේ අවදානයටයි , මම සමලිංගික පුරුෂයෙක් නොවමි. කාමාතුර ගැහැණු රූප සහ ඉරියවු දැකීමෙන් මටද අන් පිරිමින්ට මෙන් ලිංගික ආශාව සහ උත්තේජනය නොමදව ඇති වෙයි. නමුත් මා කියන්නට උත්සහ කරන්නේ ලිංගිකත්වය සම්බන්ද කරුණක් පමණක් නොවෙයි.මෙම චායා රූප නැරබීමෙන් පසුව මගේ සිතට නැගුනු සහ මට විසදාගත නොහැකි වුනු එකම එක පැනයකට පිළිතුරක් අපේක්ෂාවෙන් මම මෙය ඉදිරිපත් කරමි . :D . ඔබලාගේ කැමති ලෙසකට ජීවත් වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි.............. මෙම රූප දැකීමෙන් , ගැහැනුන් වන ඔබට , ඔබලා ගැනම සිතෙන්නේ කුමක්ද ?? . ඔබ තවමත් පුරුෂ පක්ෂයෙන් විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙනවාද. ?? ගැහැනුන්ට නිසි ගරුත්වය ලැබෙන්නේ නැත කියමින් නිතරම පිරිමින් හට දෝශාරෝපනය කිරීම සාදාරණද ?? ඔබලාගේ ගෞරවය නැති කරගෙන තිබෙන්නේ ඔබලා විසින්ම නොවේද ??? . තමන්ගේ නිරුවත සහ අඩ නිරුවත තමන් ඉදිරියේ සිටින ඕනෑම පිරිමියෙක් හෝ ගැහැනියකට විදහා පාමින් ගැහැනියක සතු සියලු ගෞරවය මුදල් නොට්ටුවට අමු අමුවේ පාවා දෙමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන විලාසිතා වර්ගය කුමක් ද ??? :no: . ඔබලා විසින්ම සිය කැමැත්තෙන්ම ඔබේ ගෞරවය විනාශ කරගන්නේ ඇයි ?? ..... අනතුරුව වීදි බැස , කාන්තා අයිතීන් සහ ගරුත්වය වැනි සටන් පාට සන්නද්ද කරගෙන කිසි තේරුමක් නැති දෙයක් වෙනුවෙන් බෙරිහන් දෙන්නේ ඇයි ??? :angry::angry::angry: ....... මුදල් වෙනුවෙන් තමන්ගේ ශරීරය තාවකාලිකව කුලියට දීම ගණිකාවකගේ කාර්යයයි. මුදල් වෙනුවෙන් තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කිරීම හෝ එවැනි ප්‍රදර්ශනයකින් මුදල් ලබාගැනීම ඉහත කී ගණිකාවකගේ කාර්යයෙන් වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද ?? , එහි ඇති වෙනස කාමය නම් කාමය යනු වරදක්ද ??? ........... හි හි හි :D

    62.jpg

    ONAMA GIRL KENEKTA FASHION KARANNA NIDAHASA TIYANAWA..KELLEK DAKKAMA SAMANYEN BOYS LA AKARSHANAYA WENAWA..EKA SAMANYA DEYAK..

    ETH A GIRLWA ADUMA NISA HO RAPE KARANAWANAM UGE AWLAK...MATA MEKA BALUWAMA ENA HAGIM ENAWA AWISSENAWA..ETH EWA PALANAYA KARA GANNA PULUWAN....

    ETH KELLEK AWITH MAGE AGE OYA WAGE ADUMAK ADAN LAGATA AWITH THURUL WELA HITIYOTH ANIWA MAWA MOL WENAWA EYA SEX KARANNA AKAMATHI NAM PATTAKATA GIHIN ATE PARAK HARI GAHANAWA...

    ETH HELUWEN GIYATH HALF NUDE HITIYATH ATI WENA HAGIMA PLANAYA KARA GANNA PLUWAN...MOKADA OKA SAMANYA DEYAK..

    GANU UNGE GAWRAWAYA GANA KA GAHANNE OYA ADUMA NISA RAPE KALA KIYANA SEEN WALATA...TAMAGE MINHATA ADAREN INNA GANUNTA BELA AWITH WADAR WAGE EKITA GAHAN EWATA....

    DAN INNA MUDUKKU KALITH MODLING KARANAWA..UN WATEMA GIHIN SEEN DAGENA KA GAHANAWA....

    ETH HARIYATA MODLING KARALA SHAPE EKE WADAGATH VIDIYTA INNA KELLOTH INNAWA....

    APE EWN KALLAK BURKAWAK ADAN GIYATH KIYANNE PATTA PUKA BAN..PATTA KADA BAN...PATTA GEDI DEKA BAN KIYALA...ITHIN ANITH ADUM GANA KAWARA KATADA..

    ARA YOUTUBE EKE EKEK DALA TIBUNE BUS EKE YANA KELLANGE WALALU KAREN PALLEHA VIDEO KARLA SL GIRLS SEXXY FOOTS KIYLA...

    ANNA A NISA DAN LANKAWE KELLANTA WELA TIYENNE GEWAL ATULATAMA WELA INNA TATTWAYAK....UNTA SAHENA MANASIKA PIDANAYAK..

    MOKADA HARIYATA REDDAK ADAN GIYATH PATTA PUKA KADA TAN DEKA KIYNAWANE NUNATAMA....

    EWAGENA MUSIC VIDEO EKAKA KALLAK..FILM EKAKA KALLAL ADZ WALATA INA KALLAK DAKKATH ISSALAMA BALLANNE BADAI PUKAI TANAI GAL DEKAI OWANE....APE LANKAWE KOLLA SHA PTTA LASSANAI KIYALA BALLANNETH NIRAMANAYA DIHATH NIWE/ A ADALA FASHION EKATH NEWEI...KELLANGE HELUWA TAMAI MANASIN NIRUWATH KARALA BALANNE..

    ANNA A NISA TAMAI OYA WAGE FASHION SHOW WALA PICS DALA A LADIS FATHION WALATA WADA A FEMALE MODELS LAGE HELUWA GANA VITARAK KATA KARANNE..

    LANKAWE GANU NEWE WARADI..SAMASTHA LANKA SAMAJAYEMA JIWATH WANA SAMAHARK PIRIMINGE AKALPA SAHA MATHA SAHA ADAHAS SAHA PIRIMINGEI WARADDA.....

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මන් දන්නවා බන් මට lingeries kiana wachane kiyawanna puluwan ban.man katha kale fashion show eka gana nemey ban , samastha ganu jathiya gana.uba hithuwada man inne mayyangane kiyala.man kianna uthsaha kare ganu me wage thathweta watila boru gaurawayak gana katha karana eka therumak na kiala witaray.

    marry karapu couple ekakata fantasies thiyena eka hodai ne ban. Naththam dennama wate yanna ida thiyenawa mokada thaman marry karapu kena ekka e fantasies aththa karaganna barinam. Mahiyangane gana kathawak newei kiwwe mithraya. mewa adagena pare yanna patan gaththoth thamai kiyanna one menna badu type kiyala. nathuwa husband and wife affair gana apita prashnayak na ne.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ONAMA GIRL KENEKTA FASHION KARANNA NIDAHASA TIYANAWA..KELLEK DAKKAMA SAMANYEN BOYS LA AKARSHANAYA WENAWA..EKA SAMANYA DEYAK..

    ETH A GIRLWA ADUMA NISA HO RAPE KARANAWANAM UGE AWLAK...MATA MEKA BALUWAMA ENA HAGIM ENAWA AWISSENAWA..ETH EWA PALANAYA KARA GANNA PULUWAN....

    ETH KELLEK AWITH MAGE AGE OYA WAGE ADUMAK ADAN LAGATA AWITH THURUL WELA HITIYOTH ANIWA MAWA MOL WENAWA EYA SEX KARANNA AKAMATHI NAM PATTAKATA GIHIN ATE PARAK HARI GAHANAWA...

    ETH HELUWEN GIYATH HALF NUDE HITIYATH ATI WENA HAGIMA PLANAYA KARA GANNA PLUWAN...MOKADA OKA SAMANYA DEYAK..

    GANU UNGE GAWRAWAYA GANA KA GAHANNE OYA ADUMA NISA RAPE KALA KIYANA SEEN WALATA...TAMAGE MINHATA ADAREN INNA GANUNTA BELA AWITH WADAR WAGE EKITA GAHAN EWATA....

    DAN INNA MUDUKKU KALITH MODLING KARANAWA..UN WATEMA GIHIN SEEN DAGENA KA GAHANAWA....

    ETH HARIYATA MODLING KARALA SHAPE EKE WADAGATH VIDIYTA INNA KELLOTH INNAWA....

    APE EWN KALLAK BURKAWAK ADAN GIYATH KIYANNE PATTA PUKA BAN..PATTA KADA BAN...PATTA GEDI DEKA BAN KIYALA...ITHIN ANITH ADUM GANA KAWARA KATADA..

    ARA YOUTUBE EKE EKEK DALA TIBUNE BUS EKE YANA KELLANGE WALALU KAREN PALLEHA VIDEO KARLA SL GIRLS SEXXY FOOTS KIYLA...

    ANNA A NISA DAN LANKAWE KELLANTA WELA TIYENNE GEWAL ATULATAMA WELA INNA TATTWAYAK....UNTA SAHENA MANASIKA PIDANAYAK..

    MOKADA HARIYATA REDDAK ADAN GIYATH PATTA PUKA KADA TAN DEKA KIYNAWANE NUNATAMA....

    EWAGENA MUSIC VIDEO EKAKA KALLAK..FILM EKAKA KALLAL ADZ WALATA INA KALLAK DAKKATH ISSALAMA BALLANNE BADAI PUKAI TANAI GAL DEKAI OWANE....APE LANKAWE KOLLA SHA PTTA LASSANAI KIYALA BALLANNETH NIRAMANAYA DIHATH NIWE/ A ADALA FASHION EKATH NEWEI...KELLANGE HELUWA TAMAI MANASIN NIRUWATH KARALA BALANNE..

    ANNA A NISA TAMAI OYA WAGE FASHION SHOW WALA PICS DALA A LADIS FATHION WALATA WADA A FEMALE MODELS LAGE HELUWA GANA VITARAK KATA KARANNE..

    LANKAWE GANU NEWE WARADI..SAMASTHA LANKA SAMAJAYEMA JIWATH WANA SAMAHARK PIRIMINGE AKALPA SAHA MATHA SAHA ADAHAS SAHA PIRIMINGEI WARADDA.....

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    marry karapu couple ekakata fantasies thiyena eka hodai ne ban. Naththam dennama wate yanna ida thiyenawa mokada thaman marry karapu kena ekka e fantasies aththa karaganna barinam. Mahiyangane gana kathawak newei kiwwe mithraya. mewa adagena pare yanna patan gaththoth thamai kiyanna one menna badu type kiyala. nathuwa husband and wife affair gana apita prashnayak na ne.

    well said machan

    පොඩි පුතා;17175748 said:
    :)
    mmmmm fatta badu kaali tika
    :nerd:
    Mawkiri(මව්කිරි);17175883 said:
    තෝ මොනාද මෙහෙ කරන්නෙ? ටොපික් එක දැක්කෙ නැද්ද? දුප් පොඩි එකා. ගිහින් කිරි බීපන්

    Is this +18 for Sri Lankan ?? :lol: :lol: :D :D :P
    Yeah I know its 30+ in India.:sorry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Mawkiri(මව්කිරි);17175946 said:
    Meki baduwakda?

    මොඩලින් කරන කෙල්ලෙක් දැක්කම බඩුවක් බඩුවක් කියන උන් තමයි බං පාරෙ කෙල්ලෙක් යනකොට එක එක ඒවා කියන්නෙත්, ඒත් එක්කම කෙල්ලො රේප් කරන්නෙ උන් තමයි,
    ඒ වගෙ උන්ගෙ මානසික මට්ටම තමයි ඒ,

    මේකෙ ඉන්නෙ කාංචනා, මම දන්න කෙල්ලෙක්, උබලා කියන විදියේ බඩුවක් ද කියන එක මම කියන්න යන්නෙ නැ, ඒත් මේකි මොඩලින් කරන්නෙ ඇග විකුනන්න නෙමෙයි,

    මුන්ගෙ පරම්පරාවම සල්ලි කාරයො, මේකිට හොදට දේපල තියෙනවා, නිකං හිටියත් සල්ලි එන්න දේවල් තියෙනවා, රුපියල් හතඅට දාහක් හොයාගන්න නාකියෙක් එක්ක බුදියයි කියන එක මම විශ්වාශ කරන්නෙ නැ,

    පාරේ දකින දකින් කෙල්ලට එක එක ඒවා කියන එකයි පොටෝ දැකලා මේකි බඩුවක් කියන එකයි දෙකම එකයි.

    ගොඩක් උන් ඕවා කියන්නෙ හිතේ තියෙන කුහක කමට, කවදාවත් මේ වගේ නෝනා කෙනෙක් වත් GF කෙනෙක් හම්බ වෙන්නෙ නැ කියන දේ හිතේ තියෙන නිසා සහා, මේකි බඩුවක් කියලා හිතා ගත්ත්තම තමන්ට ලැබෙන පහත් මානසික වින්දනය නිසා,
    :no::no::no:

    ඒ වගේම ලංකාවෙ මොඩලින් කරන කෙල්ලො ගොඩක් ලංකාවෙ ඉන්න හොදම සල්ලි කාරයොන්ගෙ දුවලා, දන්න අය දන්නවා, එහෙම සල්ලි නැත්නම් උන්ට මෙච්චර කල් ෆීල්ඩ් එකේ ඉන්න බැ,
    වෙන්න පොශ් කට්ටිය ඇවිල්ලා මොඩල්ස් ලා වෙන්න ගියාම නම් වෙන්නෙ ඩිරෙක්ටස්ලටයි, ස්පොන්සස්ලටයි, ලයිට් අල්ලන එකාටයි, සෙට් එකේ තේ හදන එකාටයි ඔක්කොටම ඇග දිලා අන්තිමට ඇගම විකුනං කන්න තමයි, ඒත් හැමෝම එහෙම නැ. ඒ නිසා මොඩල් කෙනෙක් උන පලියට බඩුවක් වෙන්නෙ නැ, ඒක හරියට පිරිමි අවයවයක් එක්ක ඉපදුනා කියලා පිරිමියෙක් උනා වගේ කතාවක්, අවයවයක් තිබ්බ පලියට හැම එකාම පිරිමියෙක් නෙමෙයි,

    අසහනේ වැඩිවෙලා කතා හදහද පහත් මානසික ආශාවල් ඉටුකරගන්න පොන්නයොත් ඒ අතර ඉන්නවා.:frown::frown:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    patta kathava

    ohoma kiyana unmai "Victoria's Secret" balala

    patta kali, patta lassanai kiyanne

    ape un e vage andoth baduwak

    :angry::angry:
     
    Eka atta machan. Eth ambunoth ubath nikan idida?:P;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka

    ඔයිට සමාන reply එකක් දන්නා හැදුවේ මේකටම මම ඒ ටික එකතු කරන්නම්.
    සමහර කෙල්ලෝ ඉන්නවා කොච්චර සල්ලි තිබුනත් / නැතත් කොල්ලෝ එක්ක ඉන්න කැමති අය. එක ඒගොල්ලන්ගේ life style එක . අපිට එකට මුකුත් කියන්න බැහැ.