උකුස්සා මේ දවස් වල ඉන්නේ රට ඒක නිසා මේ දවස් වල උකුස්සට සෙල්ලම් කරන්න බෑ බොල
ඉවසගන හිටපන් උකුස්සා ඉක්මනට ආයේ එනවා බොලාලව බලන්නඔන්න එහෙනම් හැමදාම වගේ (never give up)
![]()

ජුනියෙර් මෙම්බර්, මෙම්බර්,සීනියර් මෙම්බර් වෙන්නේ ෆ්රිඑන්ඩ් ෂිප්
වලින්ද????? නැත්තම් තමන්ගේ වයසින්ද????? දන්න කව්රුහරි කියන්නකෝ please anyone tell![]()

උකුස්සා මේ දවස් වල ඉන්නේ රට ඒක නිසා මේ දවස් වල උකුස්සට සෙල්ලම් කරන්න බෑ බොල
ඉවසගන හිටපන් උකුස්සා ඉක්මනට ආයේ එනවා බොලාලව බලන්නඔන්න එහෙනම් හැමදාම වගේ (never give up)
![]()

වැඩිය සුනංගු හෙම වෙනවා නෙවේ හොදේ !!හරිය!! 

බුදු සරණින් ඇබැද්දියක් නැතිව ආපසු වරෙල්ලා 

සුබ පැතුම්මොකක්ද බං ඒ හරුපේ තේරුම![]()

හරුපයක් නෙවෙ බෝල server එකේ උසස්වීම් ලැබෙන්නේ යාලුවෝ ගොඩක් හිටියෝත්ද ???? නැතිනම් තමන්ගේ වයසින්ද???![]()
EK Server එකේ එහෙම Seen එකක් නැ බං, Clan වල තමයි උඹ ඔය කියන Seen එක තියෙන්නේ, EK Server එකේ උඹට උසස්වීමක් ඕනෙනම් Admin Contact කරලා බලපන්![]()

EK Server එකේ එහෙම Seen එකක් නැ බං, Clan වල තමයි උඹ ඔය කියන Seen එක තියෙන්නේ, EK Server එකේ උඹට උසස්වීමක් ඕනෙනම් Admin Contact කරලා බලපන්![]()

උසස්වීමක් කිව්වට එක එහෙම්මම නැ බන් මම කිව්වේ junior member,mamber,seinior member පලහිලව්ව නැතිව SL clan එකේ නෙවෙ බන්![]()

උඹ අහන්නේ උඹේ ඔය Photo එක ළග වැටිලා තියෙන Member Seen එක ගැනද![]()

මූ එක තමා අහල තියෙන්නේ.. 

උඹ අහන්නේ උඹේ ඔය Photo එක ළග වැටිලා තියෙන Member Seen එක ගැනද![]()

උක්කුස්සෝ උබ නැතිව server එක තනි පන්ගලමට ගිහිල්ල වගෙ
ඒ හින්දා බොලා ගියපු රටේ වැඩේ හොදට කරලා වරෙල්ලාවැඩිය සුනංගු හෙම වෙනවා නෙවේ හොදේ !!හරිය!!
බුදු සරණින් ඇබැද්දියක් නැතිව ආපසු වරෙල්ලා
සුබ පැතුම්
ඇවිල්ලා ඇවිල්ලා උකුස්සා රට ඉදන් ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා චොකලට් ටොෆී කන්න වරෙල්ලා![]()

අන්න කොල්ලට තේරිලා![]()
ඒ කියන්නේ උඹ දාන Comment සහ Thread වලින් 100 පන්නන්න ඕන 
Senior Member කෙනෙක් වෙන්න නම් ඔය උඹේ Name එක කෙලින් දකුණු පැත්තේ තියෙන Posts ගාන 100 වෙන්න ඕනේ මචංඒ කියන්නේ උඹ දාන Comment සහ Thread වලින් 100 පන්නන්න ඕන
මේකත් පොඩ්ඩක් බලලා තේරුම් ගනින්
http://www.elakiri.com/forum/showthread.php?t=342919

dan gahamuda? :rolleys:

ඒ කියන්නේ මම දාන REPLY ගණන 100 පන්නන්න ඕනේ කියන එකද??????????![]()
ඔව් 