We are brain washed part 1

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
අනාත්ම කියන එකේ තේරුම දැනගෙන කියපන්. උඹ soul එකක් නැහැ කියනේ ඉපදීමක් නැහැ කියන්න . බුදු දහමේ soul එකක් නැහැ කියන්නේ වෙන අරුතක්

පොඩ්ඩක් පැහැදිලි කරපං මචං ..!
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    kawda theeranaya karanne

    Hethuprathya.

    උඹ මේ ලෝකෙ ඉපදුනා. උඹට හුස්මගන්න මේ ලෝකේ ඔක්ෂිජන් කියල වායුවක් හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද?

    උඹට ඇස් දෙකක් ලැබිල තියෙනවා ලස්සන දේවල් දකින්න. එක තීරණය කලේ කවුද?

    උඹට ආදරය කරන්න හිතක්, හිතන්න හිතක්, කල්පනා කරන්න, ආස කරන දේවල් ස්පර්ශ කරන්න සහ ස්පර්ශය මොලේ කරා ගෙනයන්න නර්ව්ස් සිස්ටම් එක මොලේට සම්බන්දව ක්‍රියාකරන්න, දුකක් දැනුනම අඬන්න කඳුළු ඇස් ඇතුලෙන් ගලන් එන්න උඹගේ බොඩි එකේ ඩිසයින් එකට අනුව හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද?

    උබ පිට කරන ප්‍රශ්වාත වාතය කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා, එතකොට තවත් වායුගෝලයේ විෂ වායුව උබට ආශ්වාස කරන්න සුදුසු විදිහට ඔක්ෂිජන් වලට ආපහු ඒවා කන්වර්ට් වෙනවා? ඒ ගස් වලින් හරිතප්‍රද වලට හිරු එලිය එකතු කරලා ආහාර නිෂ්පාදනය කරනවා... එක ඩිසයින් කලේ කවුද? තීරණය කලේ කවුද?

    ඒවගේම ඒ විදිහට ගස් වල රසම රස ගෙඩි ජාති කෑම ජාති උඹට කන්න උඹගේ බඩගිනි නිවන්න ඩිසයින් වෙලා තියෙනවා? ඒ වගේම දිව කියල දෙයක් තියෙනවා රස සහ නීරස විඳින්න? උබට බඩගින්නත් තීරණය කලේ සහ එක නිවන්න කෑමත් තීරණය කලේ කවුද?

    උඹට මිහිරි දසුන් ඇස් වලින් බලන්න හැදිලා තියෙනවා වගේම අමිහිරි දේවල් දැක්කම ඇස පියාගන්නත් බෙල්ල කරකවල ඉවත බලන්නත් ඩිසයින් වෙලා තියෙනවා.. එක ඩිසයින් කලේ සහ තීරණය කලේ කවුද එහෙම වෙන්න?

    ඔය මම උඹට කියන්නේ මිනිස්සුන් ගැන විතරයි.. මේ වගේම මේ ස්වාභාවදර්මයේ ජිවත් වෙන සියලු සතා සිවුපාවාටම මේ වගේම Perfect Plan එකකට අනුව 100 Perfect Design එකකට අනුව සිද්ද වෙනව, එතකොට ඒ ඩිසයින් එක කලේ කවුද? කවුද ඒ පට්ටම පට්ට මොළ කාරය? එහෙම මිනිහෙක් ඉන්නවද? එතකොට ඌව ඩිසයින් කලේ කවුද? :P

    කොහොමද මෙහෙම සියල්ලම පර්ෆෙක්ට් විදිහට සිද්ද වෙන්නේ? මේ පෘතුවියේ විතරක් නෙමෙයි විශ්වයේ සියලුම දෙයක්ම මේ වගේම Plan එකකට Design එකකට නේද සිද්ද වෙන්නේ? ඒවා කවුද කාගේද තීරණය?

    උඹ බොලේ බම්ප් වෙද්දී ප්‍රත්‍යස්තතාවය කියන එක තීරණය කරානම් ඕකත් තීරණය කලේ කවුද කියපං බලන්න :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පොඩ්ඩක් පැහැදිලි කරපං මචං ..!

    අනාත්ම කියන සංකල්පය බුදු දහමේ සඳහන් කරන්නේ ආත්මයක් (Soul) එකක් නැහැ එත් අපි ඉදිරියට යන්නේ සිත් පරම්පාරාවක් වශයෙන්. අපේ හිත හැම වෙලේම වෙනස් වෙනවා . අන්න ඒ වෙනස්වෙන සිත තමයි දිගටම ඉදිරියට යන්නේ වෙනත් විදිහකින් ඉයනවා නම් අපි ආත්මයක් වශයෙන් නෙමෙයි ශක්තියක් (energy) වශයෙන් තමයි ඉදිරියට යන්නේ. ශක්තිය විනාශ කරන්න බැහැ. ඒ වගේ අපි දිගටම වෙනස් වේවි (මැරීම , ඉපදීම ) ඉදිරියටම යනවා . :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    “බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”

    ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී

    ෴බුදුන් වහන්සේ෴
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17177305 said:
    “බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”

    ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී

    ෴බුදුන් වහන්සේ෴

    mekath budu haamuduruwomai deshana kale kiyala oppu karanna kiyaida danne ne :rolleyes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ethakota budu haamuduruwo pera bawaya sambandayen karala thiyena deshana okkoma boru neda?? :shocked: oya kiyana widihata karmaya kiyala deyakuth nathuwa athi. karmaya gana api wada wenna oneth naha neda? mokada punarbawayak naththam karma wipaka gana hithanna ona nahane.

    image.jpg


    If you think you are correct then I feel sorry for you because you are far away from the Buddhism. Always know what you are talking about before posting such crap.

    see this -> http://www.near-death.com/experiences/buddhism04.html

    open your eyes and understand.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අනාත්ම කියන සංකල්පය බුදු දහමේ සඳහන් කරන්නේ ආත්මයක් (Soul) එකක් නැහැ එත් අපි ඉදිරියට යන්නේ සිත් පරම්පාරාවක් වශයෙන්. අපේ හිත හැම වෙලේම වෙනස් වෙනවා . අන්න ඒ වෙනස්වෙන සිත තමයි දිගටම ඉදිරියට යන්නේ වෙනත් විදිහකින් ඉයනවා නම් අපි ආත්මයක් වශයෙන් නෙමෙයි ශක්තියක් (energy) වශයෙන් තමයි ඉදිරියට යන්නේ. ශක්තිය විනාශ කරන්න බැහැ. ඒ වගේ අපි දිගටම වෙනස් වේවි (මැරීම , ඉපදීම ) ඉදිරියටම යනවා . :yes:

    mee kiyana dee hari, mee shakthiya kiyanne karma shakthiya wenna puluwan. " Little Budhdha" kiyana film eka baluwoth me soul kiyana eka gena tikak therei. Methanata tawa eka wachanayak enna oone. ee "wingnanaya".
    api nitara nitara deyak karana kota eeka puruddata yanawa wage, apee me upathata(Bhawayata) tiyena bendeema nisa karma ek res karanawa.

    Puruddata naraka weda kalot naraka bhawayak wageema honda weda kaloth honda bhawayak labei. hebei duka nethi wenne naa. Jaathi, jaraa, marana....ee nisaa bhawanawa puruddak widihata karala, bhawayata tiyena aleema nethi karanna. mee aleema thamai "Tanhaa" saha "Upaadana". eeka patichcha samuppaadayata sambandha wenawa.

    Akunak ethi wenne ei? + aaropana saha - aaropana atara sansiddiyak widihata. ee wagee ape honda naraka karma apiwa tawath mee sansaare adagena yai, Upaadanayata hetuwa tanhaawa. Bhawaya kiyanne ginnak nam eeka awilenne mee thanhaawa nisa. Ithin Phalaya neti karanna Heethuwa nethi karanna oone. eeka automatically wenne naa. Api apima karanna oone.

    Dharmayata "Pachchaththam Wedi thabbo Vingnuhi" kiyanne eekai. Mee ekatena karakena Merigo round eken molee kalpana karala eliyata yan oone. Bhawaya kiyana hiragee bindinna oone. Ee hiragei biththi tamai aathmaya. eththatama ehema biththi naa. apima maayawak widihata eeken wahagena. Pragna esa arinna kiyanne eekai. ethakan meri meri upadiy.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බුද්ධියෙන් අවබෝධ කර ගත යුතු නිවන, භාරහාර වෙමින්, සාදුකාර දෙමින් පන්සල් ගානේ යමින්, සුදු ඇඳගෙන සිල්ගනිමින් ( තමාගේ ජීවිතයේ කරුණාව, මෛත්‍රිය, ශීලය, අවංකත්වය නොමැතිව / ශිලය රෙද්දක ඇතැයි සිතමින් ), ගාථා කියමින් නිවන ප්‍රාර්ථනා කරන අපේ මෝඩ බෞද්ධයින්ගේ ක්‍රියා මෙම ගීතය තුළ උපහාසාත්මකව පෙන්නුම් කෙරේ. රූප තුළිනුත් භක්තියෙන් පිරි මුහුණු, දෙනෙත් මැනවින් බලාගත හැක. ( භක්තිය යනු බුද්ධියේ ප්‍රතිවිරුද්ධ අන්ත යයි. ( බුදු දහම, භක්තිය පදනම් කරගත් ආගමක් නොව, බුද්ධිය පදනම් කර ගත් දර්ශනයකි. ) අප කළ යුත්තේ, භික්ෂූන් විසින් බුදුන්ගේ සැබෑ දහම විකෘති කර, බෝධි පුජා, පිච්චමල් පූජා පවත්වන පන්සලකට යෑම නොව, අප ජීවිතයේ සෑම තත්පරයකම කරුණාව, මෛත්‍රිය, අවංකත්වය පුරුදු පුහුණු කිරීමයි. නමුත් ලෝකයට පෙනෙන්නට බෞද්ධ වන මිනිසුන්ට නම් පන්සල් යෑම, බෝධි පූජා, පිරිත් නූල් අත්‍යවශ්‍ය ය.

     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ow deweniyata kiyana kataawa hari, hebei hema kenaagema budhdhi mattama eka wagee naa. Samaharu shradda adhika aya. samaharu Pragna adhika aya.

    Boruwata pansal gihin gaatha kiyana bahutaraya kisima pinak karaganne nethi bawa sampoorna eththa. ee ayagei palliyata gihin yaagna karana ayagei kisima wenasak naa. Namuth Madee pipena nelum wagee mee sathyaya awabodha karanne godaak sulu pirisai. ee nisa tamai Budu Hamuduruwo hitiyath hamooma niwan dakke neththe.

    eelanga eka mee poojawal nisa tamai Budhdha shashanaya tiyenne. Budu Pilimayak heduwe nettan, mee poojawal nettan Budu sasuna looken neti wenna thibuna.
    ada Islam dahama tiyenne eeka darunu widihata andha bhakthiyak ethi karala nisa witarai. Ee nisa Islam aagameth dharmaya yata gihin pissu kelina pramanaya wediy. Boru shraddawak thiyaagena pooja passe diwwoth apee dahamatah ehema wei.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මෙච්චර සාක්ශි සහිතව පුනර්භවය ඔප්පු වෙලා තියෙද්දිත් උබලා වගේ ගොබිලෝ අර 16,17 වගේ සියවස් වල යුරෝපයේ ජීවත්වුනු අන්තවාදී හේතුවාදීන් වගේ හැසිරෙන්නෙ ඇයි බන්...:dull:
    මට මුලින් මේක කියපන්..උබේ ආගම මොකක්ද?:rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Punarbavaya saha Punaruthpathiya patalava ganna epa. Punarbavayak atha. Punaruthpathiyak natha. Mama kiya kenek natha. Siyalla venas vemin pavathi.[change of energy] . Venas venavanam Mama kiya kenek , Athmayak pavathinne kesedha ? Thiyenne CHANGE OF ENERGY pamani. Nivan dakinne mema eka change of energy ekaki . Mama nivan dakinava kiyanne, eka change of energy ekak Nivan dakka kiyaya. Nivan dakina vita Mama kiya hagimak natha. Sovan vana vitadima Mama kiyana hagima abibava atha.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    පටිච්ච සමුප්පදාය ගැන අසා වත් නොමැති උන් බුදු දහම ගැන කතා කිරීම විහිලුවකි.