අනාත්ම කියන එකේ තේරුම දැනගෙන කියපන්. උඹ soul එකක් නැහැ කියනේ ඉපදීමක් නැහැ කියන්න . බුදු දහමේ soul එකක් නැහැ කියන්නේ වෙන අරුතක්
පොඩ්ඩක් පැහැදිලි කරපං මචං ..!
අනාත්ම කියන එකේ තේරුම දැනගෙන කියපන්. උඹ soul එකක් නැහැ කියනේ ඉපදීමක් නැහැ කියන්න . බුදු දහමේ soul එකක් නැහැ කියන්නේ වෙන අරුතක්
kawda theeranaya karanne


පොඩ්ඩක් පැහැදිලි කරපං මචං ..!

නැකැත් රාල;17177305 said:“බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”
ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී
෴බුදුන් වහන්සේ෴

mekath budu haamuduruwomai deshana kale kiyala oppu karanna kiyaida danne ne![]()

oya kiyana widihata karmaya kiyala deyakuth nathuwa athi. karmaya gana api wada wenna oneth naha neda? mokada punarbawayak naththam karma wipaka gana hithanna ona nahane.
අනාත්ම කියන සංකල්පය බුදු දහමේ සඳහන් කරන්නේ ආත්මයක් (Soul) එකක් නැහැ එත් අපි ඉදිරියට යන්නේ සිත් පරම්පාරාවක් වශයෙන්. අපේ හිත හැම වෙලේම වෙනස් වෙනවා . අන්න ඒ වෙනස්වෙන සිත තමයි දිගටම ඉදිරියට යන්නේ වෙනත් විදිහකින් ඉයනවා නම් අපි ආත්මයක් වශයෙන් නෙමෙයි ශක්තියක් (energy) වශයෙන් තමයි ඉදිරියට යන්නේ. ශක්තිය විනාශ කරන්න බැහැ. ඒ වගේ අපි දිගටම වෙනස් වේවි (මැරීම , ඉපදීම ) ඉදිරියටම යනවා .![]()

