යටි හිත!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    AsaiManPiyabanna.jpg


    fuck-that-bitch-yao-pff.jpg
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​....

    2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....

    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..

    *ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..

    3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න​.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න​... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න​.. උපරිමයටම ඒ සතුට විදින්න​...

    4)දැන් නිදා ගන්න​

    5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න​.

    6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න​.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න​(දවස් 21ක් විතර​).

    7)හරි ගියාම මට ස්තූති කරන්න​..

    ජය වේවා!

    ස්වයං යෝජනාවෙන් සහ චිත්ත රූප තාක්ෂණයෙන් ගොඩක් ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන්..ඇත්තටම අපේ යටිසිතට ලොකු ශක්තියක් තියනවා,සැබෑ ලෝකය තුල ක්‍රියාකාරී වෙන්න පුළුවන්.සාමාන්යෙන් පියවි සිහියෙන් අපි ඉදිද්දී අපි වැඩකරන්නෙ අපේ උඩු සිතත් එක්ක,සවීඥානයත් එක්ක.ඒක නිසා තමයි අපේ හිත නොසන්සුන් වගේ අපිට තේරෙන්නෙ,උඩු සිත කලබල වැඩි නිසා..නමුත් යටිසිත එහෙම නෙමේ,යටිසිත තමයි මිනිස්සුන්ට උපතින්ම ලැබිල තියන පැහැදිලි සිත..කෙනෙකුට මේ යටිසිතට කෙලින්ම යම් දෙයක් ගැන යෝජනාවල දෙන්න පුලුවන්නම් යටිසිත ක්‍රියාත්මක වෙලා ඒ දේ සත්‍යක් කරන්න ක්‍රියාකරනව(සිතේ පැහැදිලිතාවය මත)ඉතින් ගොඩක් අයට ඕක කරගන්න අමරුයිනේ,ඒක නිසා තමයි නින්දත් නොනින්දත් අතර අවස්ථාවක යෝජනා කරන්න කියන්නෙ,ඒකට හේතුව තමයි,අපි නින්දේදී ක්‍රියාත්මක වෙන්නෙ අපේ යටි සිත,ඒඅවස්ථාවේදී අපේ උඩු සිත අක්‍රිය වෙලා තියෙන්නෙ(ගැඹුරු නින්ද),අඩ නින්ද වැදගත් වෙන්නෙ මේ හේතුව නිසා..අඩ නින්ද තමා මිනිහෙක්ගෙ උඩු සිත සහ යටි සිත එක් කරන පාලම හදන අවස්ථාව..මේ අවස්ථාවේදී අපිට පුළුවන් වෙනව අපේ උඩු සිත හරහා යටි සිතට යම් යම් දේ යෝජනා කරන්න..ගොඩක් වෙලාවට ඒ දේවල් සාර්ථක වෙනව..කරලම බලන්න,
    ගොඩක් හොඳයි මේ වගේ දෙයක් දාපුඑක:yes::yes:

    දෙන්නටම ගොඩක් ස්තුතියි,

    උඩු හිත වගේ නෙමෙයි, යටි හිත හරි දගයි

    බලමු මට්ටු කරන්න පුළුවන් වෙයිද කියල ...
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    දෙන්නටම ගොඩක් ස්තුතියි,

    උඩු හිත වගේ නෙමෙයි, යටි හිත හරි දගයි

    බලමු මට්ටු කරන්න පුළුවන් වෙයිද කියල ...

    ලෝකෙ මෙච්චර කාලෙකට, සාර්ථකයි කියලා හදුන්වන්න පුළුවන් හැම කෙනෙක්ම වගේ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ යටි හිතේ ශක්තිය ප්‍රයෝජනයට අරන් තියෙනවා..

    කරලා බලන්න, ඒ අයට පුළුවන් වුනා නම් අපිටත් අනිවාරයෙන්ම පුළුවන්!