මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා සහ යුද්ධය ගැන එළකිරි ජනතාවගේ අදහස් දැනගනු වස් මෙම් නුල දිග ඇරෙන වගයි.
Last edited:
yudde iwara kale 2009di...mama hithapu mattame ada ape rata nehe awurudu 5kata passewath...
mahinda lokka hondai...eth wate inna minissu gama kaala thiyenne...
Gota illuwoth mama chande denawa...me pawulen echcharai mata nam honda...
rep kapana un kapapan.. 2008 account eka haduwe owa balan nemei...
P.S >> Mahinda lokka + SF + Gota kiyana me combination eka set wuna nisai yudde iwara kale...
eth history eke nama liyawenne mahinda lokkage witharai..
eka ithin me loke hati... wedak karaddi a kaale balaye hitapu kenage namai mathaka minissunta
you should add air force $and navy as well

ලංකාවෙ දැනට කෙරුන හොදම කන්ඩායම් ව්‍යාපෘතිය
නායකත්ව/පාලනය/අණ පිලිපැදිම/සහයෝගය/
නායකත්වය - ජනාධිපති මහින්ද
පාලනය -ජෙනරල් ෆොන්සෙසාකා
අණ පිලිපැදිම - ලංකාවෙ සියලුම බලඇණි
සහයෝගය - ලංකාවෙ මිනිස්සු
තත් බෙදන්න පුලුවන් එහෙම කරොත් මෙතන තඩි ලිස්ට් දාන්න වෙන්නෙ ත්‍රෙඩ් එකෙ ඇහුව එකට මං හිතන්නෙ උත්තරයක් එන්න ඇති
මගෙ මතය ඔක තමයි
amathaka karanna epa navy, airforce, stf lead kale SF neme. SF lead kale ground army eka vitarai. SF=navy commander=STF leader=airforce commander
1. MR
2. GOTA
3. Army,navy, ariforce,stf
so on...

i agree with thispresident hatiyata steady decision ekaka hitapu nisa poll eke wena aya sadahanak nethi nisath MR thama.
සමහරු ගෝඨාව ජනාධිපති කරමු කියන නිසා කියන්නේ...අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ ගෝඨා ගේ ගොන් වැඩ නිසා....පාරවල් හදද්දි කොළඹ ලස්සන කරද්දි ඒක අගය කළ යුතුයි. මෙලෝ වැඩක් වෙච්ච නැති රටේ මේ මනුස්සයා වැඩක් කරනවා නේද කියලා හිතෙන නිසා....නමුත් රටේ දේශපාලන යථාර්තය තේරුම් ගන්න ගෝඨා ට බෑ....

ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙනුත්, යුද්ධ ප්‍රකාශ කිරීම හා සාමය ප්‍රකාශ කිරීමේ බලය සහිත බලධාරියා වශයෙනුත් යුද්ධ කරනවද නැද්ද කියන එකේ තීරණය සහමුලින්ම භාර ජනාධිපතිවරයාට... ඒ තීන්දුව මහින්ද රාජපක්ෂ ගත්තා... ඒ නිසා යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මිනිහා ගන්නවට මමනං විරුද්ධ නෑ...