Hambantota indan wahane gedara genna oni

lkman

Member
Sep 25, 2010
177
1
0
Friends

Japan walin wahanayak genawama, Hambantota indan wahane Colombo gedara genna oni, ehema genapu aya podi wisthara tikak kiyannako.

1. Hambantota indan Colombo enna vehicle ekata insurance ganna onida?
2. 1. Hambantota indan Colombo enna vehicle ekata vehicle licence ganna onida?
3. Highway eke vehicle eka peda gena enna denawada number plate ekak nethuwa?
 
  • Feb 19, 2014
    130
    19
    18
    aniwa insuarance karanna ona , valid Driving licanse ekak ona , Number Plate ekak ona..

    Insuarance Company ekata kelinma kiwwama un Chasi number ekata register karanawa..
    Number Plate ekak sale karana thanakin ganna balanna.. ( samahara wita 2 Days padinna puluwan wei number plate ekak nathuwa..mathaka athuwa okkoma documents aragenama yanna )

    highway eke nam dora gawinma nawaththa gannawa koheda bola yanne kiyala ahaganna :/
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    bump
    wahane genna kalin uba insurance ekak daagena palayan..
    anith ewanam danne na.. ubata colombo genna puluwan policiya nawaththuwath pennanna puluwanne ban uba harbor eken clear karala gaththe ada kyala..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිතුමතේ ජීවිතේ;17179045 said:
    aniwa insuarance karanna ona , valid Driving licanse ekak ona , Number Plate ekak ona..

    Insuarance Company ekata kelinma kiwwama un Chasi number ekata register karanawa..
    Number Plate ekak sale karana thanakin ganna balanna.. ( samahara wita 2 Days padinna puluwan wei number plate ekak nathuwa..mathaka athuwa okkoma documents aragenama yanna )

    highway eke nam dora gawinma nawaththa gannawa koheda bola yanne kiyala ahaganna :/

    ඔව්.... මෙව්වා තමා.......

    ඉන්ෂුවරන්ස් එකෙන් කවර් නෝට් එක ඉල්ලගන්න........ කොහොමත් ෆුල් ඉන්ෂුවරන්ස් නේ කරන්නේ....... එනිසා උන් කවර් නෝට් එක කොහොමත් දෙනවා.....

    වාහනේ චැසි නම්බරේ පොට්ටයෙක්ට උනත් හොඳට පේන සයිස් එකෙන් වාහනේ දෙපැත්තේ ගහන්න ඕනෙලු.........

    ඊට පස්සේ ක්ලියරින් ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන දෙයියනේ කියලා සෑහෙන්න පරිස්සමින් කොළඹට පැදගෙන එන එකයි තියෙන්නේ......

    කෝකටත් කියලා 500 නෝට්ටු දෙක තුනක් අතේ තියාගන්න ඔය මඟ දිගට සුදු පටි ගහගෙන ඉන්න හිඟන්නන්ට දෙන්න බලාගෙන......
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    Oh! e kiyanne Hambanthota indala Colombo walata vahane genna official kramayak nedda ban? Kaakkanta salli didee horenda enna oni? Machan api salli gewala wahanayak genawama eka Hambanthotatane enne, ethakota ithin eka Colombo genna official kramayak nedda?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Oh! e kiyanne Hambanthota indala Colombo walata vahane genna official kramayak nedda ban? Kaakkanta salli didee horenda enna oni? Machan api salli gewala wahanayak genawama eka Hambanthotatane enne, ethakota ithin eka Colombo genna official kramayak nedda?

    ඔෆීෂියල් ක්‍රමයක් හැටියට කාර් කැරියර් එකක ගෙන්නගන්න පුළුවන් 20000-30000ක් වගේ වියදම් කරලා........

    ඔය කිව්වේ දැනට බහුතරයක් කරන ක්‍රමය..... කාර් සේල් උදවිය පවා.....
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    Policiyata salli denna oni wenne nehe neda port eken clear wechcha dawasema gedara genawoth?

    3rd party insurance ekak Colombo walinma daagena yanna puluwanlu chassis number eka deela.

    Chassis number eka hebei number plate wala alawagena enna oni lu.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Policiyata salli denna oni wenne nehe neda port eken clear wechcha dawasema gedara genawoth?

    3rd party insurance ekak Colombo walinma daagena yanna puluwanlu chassis number eka deela.

    Chassis number eka hebei number plate wala alawagena enna oni lu.

    පොලිසියට සල්ලි දෙන්න වෙයි කියලා මම කියන්නේ ඔය පාරේ නීති කැඩුවයි අරකයි මේකයි කියලා උන් හිඟාකන හින්දයි......
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    පොලිසියට සල්ලි දෙන්න වෙයි කියලා මම කියන්නේ ඔය පාරේ නීති කැඩුවයි අරකයි මේකයි කියලා උන් හිඟාකන හින්දයි......

    Me ape rate??? Ane ne. :D :D

    Ela ela e kathawa nam eththa ithin