හුමාලය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹල නිසා එළකිරි නිහදැස් කාව්‍ය සෙක්ෂන් එක හැමදාම අප්ඩේට් වෙනවා නොනැසී
    :love::love:
    එළකිරි මචෝ හැකියාවෙන් පරිපුර්ණයි:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුමාලය සැරිසරන තැන් . ඒවා කේතලයකින් නිකුත් වෙන්න පුලුවං. කෝච්චි ඇන්ජඩිමකින් නික්මෙන්න පුලුවං. නිකුත් වෙන තැන් වෙනස් උනා කියලා හුමාලය වෙනස් වෙන්නෙ නෑ. හුමාලය ජීවිතයට ආදෙර්ශ කලොත් කොයි විදිහට ගැලපෙයිද කියලා තමා මට හිතෙන විදිහට මේ නිසදැසෙන් කියවෙන්නෙ
     
    • Like
    Reactions: maxboysl

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    niyamai +10
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට නම් කියවනකොට හිතුනේ
    පාසල් අධ්‍යාපනයකින් පසුව සමාජයට අඩිය තබන සිසුවෙක් (ළමයෙක්),
    සමාජය තුළ සිදුවන සියලු හැල හැප්පීම් වලට
    අනේක විද නින්දා අපහාසයන්ට ලක්ව
    ලෝකය ගැන තව දුරටත් විවෘතව නොදකින මිනිසෙකුගෙ ජීවිත ඇරඹුමක් ගැන.:yes::yes::yes::yes:
    විශිෂ්ඨයි. 8+
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17180988 said:
    උබේ හැකියාව සුපිරි බන්, උබ නිසදැස් පොතක් ගහපන්.

    එත් මට මේක තේරෙන්නේ නැහැනේ බන්.

    :D:D එහෙනම් සුපිරි වෙන්නේ කොහොඅද බන්. ත්රෙන්නේ නැහැ කියලා කියන්නේ මම අසාර්ථකයි කියන එකැ

    ඔකේ කියල තියෙන්නේ ජීවිතය ගන.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D:D එහෙනම් සුපිරි වෙන්නේ කොහොඅද බන්. ත්රෙන්නේ නැහැ කියලා කියන්නේ මම අසාර්ථකයි කියන එකැ

    ඔකේ කියල තියෙන්නේ ජීවිතය ගන.

    මට දැනුයි තේරුනේ......දිනුෂ මල්ලි දාලා තිබුන ඒක හරිද? එහෙම නේද:rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දකින විදියට ජිවිතය ගැන කියන්නෙ හුමාලය වගෙ ස්තිරත් නැහැ දිය වෙලා යන්නත් පුලුවන් ජල බිදුවක් වගෙ සමාජයට සාරයක් වෙන්නත් පුලුවන්
    ජිවිතය අස්තිරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පට්ට සහො.. රෙප්+6...

    උඹල නිසා එළකිරි නිහදැස් කාව්‍ය සෙක්ෂන් එක හැමදාම අප්ඩේට් වෙනවා නොනැසී
    :love::love:
    එළකිරි මචෝ හැකියාවෙන් පරිපුර්ණයි



    නැකැත් රාල;17179499 said:
    පට්ට මචන්... රෙප් දුන්නලු ලඟදී

    උඹල නිසා එළකිරි නිහදැස් කාව්‍ය සෙක්ෂන් එක හැමදාම අප්ඩේට් වෙනවා නොනැසී
    :love::love:
    එළකිරි මචෝ හැකියාවෙන් පරිපුර්ණයි:love:

    avatar483653_21.gif



    ජොනී බට්ට;17179814 said:
    පට්ට මචන්
    11.gif

    පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට​

    මට නම් මොකුත්ම තෙරුන් නැහැ කියන්නකෝ ඇත්තමයි.......:(:(:(

    හැමදාම මොනා හරි හොද නිර්මාණයක් අපි වෙනුවෙන් දාන්න

    මට නම් මොකුත්ම තෙරුන් නැහැ කියන්නකෝ ඇත්තමයි.......:(:(:(

    හැමදාම මොනා හරි හොද නිර්මාණයක් අපි වෙනුවෙන් දාන්න

    තැන්කු මචන්ලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබනම් එල බන් සුපිරි අදහස් තියෙන්නෙ
    You must spread some Reputation around before giving it to maxboysl again.


    ක්ලිප් ක්ලිප් ක්ලිප්.......කෙතලේ

    great ideas

    mata mekanam hariyata terune nadda manda ban

    පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට පට්ට
    පට්ට


    බැරෑරූම් වැඩියි වගේ , තව පොඩ්ඩකින් ආයිත් කියවල බලන්න ඕනේ බන් . කොහොම උනත් එල.....

    mokak ganda bnz me kiyanne ???


    You must spread some Reputation around before giving it to maxboysl again.

    තැන්කු සෙට් එකටම