බයික් ගියර් හුරු නැත්නම් හොදම දේ තමයි ස්කුටර්, අනික බයික් වෙල ඉන්ධන පිරිමැසුමට වඩා හොදයි නේ ස්කුටර්.
ස්කුටර් පදින්න ගැහැණු පිරිමි බෙදයක් නම් නෑ.
ජන්තු අයියා;17183821 said:මොනා ඉනත් ස්කුටරයක් පදිනවට වඩා බයික් එකක් පදින එකේ පොඩි ගතියක් තියෙනවා කොල්ලෙක්ට නම්..අන්කල් ලට නම් අවුලක් නෑ...පහසුවෙන් පැදගෙන යන්න නම් ස්කුටර් හොදයි..පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් අලුත් හොන්ඩා ඩියෝ එකේ නම් පෙට්‍රල් 40 ක් කරන්නේ කියලා ආරන්චියි
මාත් එකක් ගන්න ඉන්නේ.. මදුරුවෙක් ගන්නවද, ස්කුටර් එකක් ගන්නවද, bike එකක් ගන්නවද කියල හිතාගන්න බැහැ.
ගයාන් ලක්මාල්;17184038 said:හැමදාම 70-80 km පදින්න හොදම?
හොදට තෙල් කරන?
ගනන් අඩුම?
ස්කූටර් type බයික් එක මොකක්ද?
සාමාන්‍ය බයික් එක මොකක්ද ?
ජන්තු අයියා;17184138 said:මම නම් කියන්න බයික් එකක් ගන්න කියලා..ඔය මදුරු හුටපටේ නම් නිකන් දුන්නට් ගන්න එපා...ස්කුටර් පහසුව විතරයි...මල ලෙඩ ගොඩවල්..

ජන්තු අයියා;17183821 said:මොනා ඉනත් ස්කුටරයක් පදිනවට වඩා බයික් එකක් පදින එකේ පොඩි ගතියක් තියෙනවා කොල්ලෙක්ට නම්..අන්කල් ලට නම් අවුලක් නෑ...පහසුවෙන් පැදගෙන යන්න නම් ස්කුටර් හොදයි..පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් අලුත් හොන්ඩා ඩියෝ එකේ නම් පෙට්‍රල් 40 ක් කරන්නේ කියලා ආරන්චියි
අර සිංගර් එකේ තියෙන්නේ මචෝ එකක්. ඒකත් අප්සෙට් ද?![]()
45 karanawa macho
ජන්තු අයියා;17184289 said:බුදු අම්මෝ ගන්න නම් එපා...වහ කුනවල්...චීන මගුල් ද කොහෙද....කීයද ඒක?