Skooter පදිනවද?

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    මචන්ලා...මම scooter එකක් හරි motorcycle එකක් ගන්න කියලා හිතනවා. ඔයගොල්ලන්ගේ advice එක මොකක්ද?

    පැදලා තියෙන කට්ටියගේ advice මොනාද? පිරිමින්ට scooter පැදීම කමක් නැද්ද?

    Thanks ;)
     
    • Like
    Reactions: KPZ

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බයික් ගියර් හුරු නැත්නම් හොදම දේ තමයි ස්කුටර්, අනික බයික් වෙල ඉන්ධන පිරිමැසුමට වඩා හොදයි නේ ස්කුටර්.
    ස්කුටර් පදින්න ගැහැණු පිරිමි බෙදයක් නම් නෑ.
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    බයික් ගියර් හුරු නැත්නම් හොදම දේ තමයි ස්කුටර්, අනික බයික් වෙල ඉන්ධන පිරිමැසුමට වඩා හොදයි නේ ස්කුටර්.
    ස්කුටර් පදින්න ගැහැණු පිරිමි බෙදයක් නම් නෑ.

    Thanks machan.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොනා ඉනත් ස්කුටරයක් පදිනවට වඩා බයික් එකක් පදින එකේ පොඩි ගතියක් තියෙනවා කොල්ලෙක්ට නම්..අන්කල් ලට නම් අවුලක් නෑ...පහසුවෙන් පැදගෙන යන්න නම් ස්කුටර් හොදයි..පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් අලුත් හොන්ඩා ඩියෝ එකේ නම් පෙට්‍රල් 40 ක් කරන්නේ කියලා ආරන්චියි
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Machang hugak Skooter wala petrol karanawa adui Skooter eka hadala thiyanne purpose ekakata. eka bara wadi guruthwa kenraya pahala thiyanne. lesiyen peralenne naa. e hinda hugak ganu aya padinne.

    mama kiyanne uba marry karala wife tath use karanna one nag. nattan ube amma hari nangi hari use karanna ennawa nag Skooter ekak ganig ehema aulak nattan bike ekak ganig.
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    ජන්තු අයියා;17183821 said:
    මොනා ඉනත් ස්කුටරයක් පදිනවට වඩා බයික් එකක් පදින එකේ පොඩි ගතියක් තියෙනවා කොල්ලෙක්ට නම්..අන්කල් ලට නම් අවුලක් නෑ...පහසුවෙන් පැදගෙන යන්න නම් ස්කුටර් හොදයි..පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් අලුත් හොන්ඩා ඩියෝ එකේ නම් පෙට්‍රල් 40 ක් කරන්නේ කියලා ආරන්චියි

    මට ටව්මට සහ පොඩි පොඩි වැඩ වලට යන්න තමයි scooter එකක් ගන්න බලන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    avatar312718_2.gif
    ස්කුටර් ගන්නවානම් රෝසපාට එකක් ගන්න.

    ස්කුටර ලේසි, පහසුයි, පාන් ගේන්න කඩේට යන්න වගේ උනත් එල. හැබැයි ගොඩක් ස්කුටර වල ඒ තරම් ඉන්ධන කර්යක්සමතාවක් නෑ. අමතර කොටස් ටිකක් ගණන් වැඩි. දිනපතා පදින්නේ නැතිනම් (වැඩට යන්න වගේ..) ස්කුටර හොඳයි. දවසගානේ දුර යනවා නම් නිකන් බයික්කයක් ගනිං
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාත් එකක් ගන්න ඉන්නේ.. මදුරුවෙක් ගන්නවද, ස්කුටර් එකක් ගන්නවද, bike එකක් ගන්නවද කියල හිතාගන්න බැහැ.
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    හැමදාම 70-80 km පදින්න හොදම?
    හොදට ‍‍තෙල් කරන?
    ගනන් අඩුම?

    ස්කූටර් type ‍බයික් එක මොකක්ද?
    සාමාන්‍ය බයික් එක මොකක්ද ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් එකක් ගන්න ඉන්නේ.. මදුරුවෙක් ගන්නවද, ස්කුටර් එකක් ගන්නවද, bike එකක් ගන්නවද කියල හිතාගන්න බැහැ.

    මම නම් කියන්න බයික් එකක් ගන්න කියලා..ඔය මදුරු හුටපටේ නම් නිකන් දුන්නට් ගන්න එපා...ස්කුටර් පහසුව විතරයි...මල ලෙඩ ගොඩවල්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගයාන් ලක්මාල්;17184038 said:
    හැමදාම 70-80 km පදින්න හොදම?
    හොදට ‍‍තෙල් කරන?
    ගනන් අඩුම?

    ස්කූටර් type ‍බයික් එක මොකක්ද?
    සාමාන්‍ය බයික් එක මොකක්ද ?

    ඔය කියපු ඔක්කොම තියෙන ස්කුටර් නෑ...බයික් නම් බජාජ් CT100 එක තමයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17184138 said:
    මම නම් කියන්න බයික් එකක් ගන්න කියලා..ඔය මදුරු හුටපටේ නම් නිකන් දුන්නට් ගන්න එපා...ස්කුටර් පහසුව විතරයි...මල ලෙඩ ගොඩවල්..

    අර සිංගර් එකේ තියෙන්නේ මචෝ එකක්. ඒකත් අප්සෙට් ද? :baffled:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ජන්තු අයියා;17183821 said:
    මොනා ඉනත් ස්කුටරයක් පදිනවට වඩා බයික් එකක් පදින එකේ පොඩි ගතියක් තියෙනවා කොල්ලෙක්ට නම්..අන්කල් ලට නම් අවුලක් නෑ...පහසුවෙන් පැදගෙන යන්න නම් ස්කුටර් හොදයි..පෙට්‍රල් පැත්තෙන් ගත්තොත් අලුත් හොන්ඩා ඩියෝ එකේ නම් පෙට්‍රල් 40 ක් කරන්නේ කියලා ආරන්චියි

    45 karanawa macho
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    45 karanawa macho

    මදි මචං ඒත්..මගේ පල්සර් 200CC එකේම කොලබ පදිනකොට 40 ක් කරනවා..ඔච්චර සැහැල්ලු ස්කුටර් පොඩි එන්ජින් තිබිලත් පෙට්රෝල් කරනවා මදි....සමහර ස්කුටර් වල පෙට්‍රල් පම්ප් එකකුත් එනවා මම හිතන්නේ..ඕවා ලෙඩ දෙන්න ගත්තොත් නම් හුටා තමයි..හැබයි හොන්ඩා ඩියෝ එක ලස්සනයි අනිත් ස්කුටර් එක්ක බැලුවම..