Skooter පදිනවද?

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
math dio ekak tama padinne,gatte hemin yanna ona nisa,godak welawata yanne kella ekka nisa,petrol 50k wage karnawa,breaknam madi,mamanm 40 ta max speed,a ganata athi break eka
kalin padde pulsar 150 ekak,ewa gattama dannema nathuwa speed wadi wenawa
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තොට පිස්සුද බන්? ඉන්දියන් යුසඩ් එකක් අරන් පෑදපන්....;)

    ලාවට වගේ පිස්සු ඉතින්.
    කොහොමද බං හොඳ bike එකක් හොයාගන්නේ used කරපු එකක්?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Machan Scooter wela Petrol keranne neh ! Max 45~48 kerenewa Honda Dio HET eke. eke thama deneta hodaetama Petrol keranne. Dio eka supiri machan. leda adui. wena jarawal ganne epa. i personally used many scooter & Dio is best for me. :love::love:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Machan Scooter wela Petrol keranne neh ! Max 45~48 kerenewa Honda Dio HET eke. eke thama deneta hodaetama Petrol keranne. Dio eka supiri machan. leda adui. wena jarawal ganne epa. i personally used many scooter & Dio is best for me. :love::love:

    machan oke wisthara thiyenam hoyakla diyanko
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Rs. 97,899/- ක් තමා ගාන :baffled:
    හොඳ නැද්ද බං.????

    මේ තියෙන්නේ මචන්

    සෙනසුරු අපලයක්ම ලබන්න ඕනේ ඉතං ඔය වගේ ජරාවකට අත ගහන්න මචං...ගන්න නම් එපා කොහෙත්ම...අලුත්ම CT100 එකක් ගන්න පුළුවන් වෙයි 1.60 ට විතර මම හිතන්නේ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17184530 said:
    සෙනසුරු අපලයක්ම ලබන්න ඕනේ ඉතං ඔය වගේ ජරාවකට අත ගහන්න මචං...ගන්න නම් එපා කොහෙත්ම...අලුත්ම CT100 එකක් ගන්න පුළුවන් වෙයි 1.60 ට විතර මම හිතන්නේ..
    Bajaj-Special-Discounts-in-Sri-Lanka-for-August-2013.jpg

    discover eka moko?
    mokakda CT100 ekei Discover ekei wenasa machan.?
    mata lankawata awith wada walata ehe mehe yanna bike ekak one macho.
    wahana gana mage danuma rina ganan wala thiyenne :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    අපෝ ඔය සිංගර් එකේ චීන කටු ගන්නෙපා
    අපේ පැත්තේ අයිය කෙනෙක් ඕකක් අරන් එකේ කාර්බ් එකේ රබර් ඩයෆ්රම් එක කැඩිලා ඒක ගන්න නෑ වෙන බයික් එකක කාර්බ් එකක් තියෙන්නලු වෙන්නේ
    ඔය මගුල් ඇවිල්ල අවරුදු 2-3 ගියාම පාර්ට්ස් නෑ අපහු විකුනනවා බොරු සදා කල් ඔබ මගේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපෝ ඔය සිංගර් එකේ චීන කටු ගන්නෙපා
    අපේ පැත්තේ අයිය කෙනෙක් ඕකක් අරන් එකේ කාර්බ් එකේ රබර් ඩයෆ්රම් එක කැඩිලා ඒක ගන්න නෑ වෙන බයික් එකක කාර්බ් එකක් තියෙන්නලු වෙන්නේ
    ඔය මගුල් ඇවිල්ල අවරුදු 2-3 ගියාම පාර්ට්ස් නෑ අපහු විකුනනවා බොරු සදා කල් ඔබ මගේ

    හම්මේ...
    හොද වෙලාවට මු මේ ත්‍රෙඩ් එක දැම්මේ. නැත්තම් මන් ඒක ගන්නමයි හිටියේ. :dull:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    MAMA use karanne TVS WEGO..kisi awlaknam na tama..poddak hoyala balapan mcn.podi wada karagannanam patta itin.dura gaman yanna nam epa wenawa:rofl::D
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    hero pleasure eka 35k 40 vage thel karanwa Honda dio eka nan bn 25k 30 vage karanne man padapu dio eka aula da danne na hode :P:rofl: habai aluth ekak :confused: varadak na ithin patta athal ekak thiynwa ape paththe kollo dan ganne scooty stunt karana un hitan scooty gannwa :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Bajaj-Special-Discounts-in-Sri-Lanka-for-August-2013.jpg

    discover eka moko?
    mokakda CT100 ekei Discover ekei wenasa machan.?
    mata lankawata awith wada walata ehe mehe yanna bike ekak one macho.
    wahana gana mage danuma rina ganan wala thiyenne :(

    මචං කියන්න තරම් ලොකු වෙනසක් නම් නෑ..සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා ඩිස්කවර් එකේ..වෙන නම් මුකුත් නෑ...උබට කික් ස්ටාර්ට් අවුලක් නැත්තන් CT100 හොදයි මචං..වියදම අඩුයි..පාර්ට්ස් ලාබයි..පාර්ට්ස් කඩ අඩියෙන් අඩිය....පෙට්‍රල් කරනවා හොදට..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අර සිංගර් එකේ තියෙන්නේ මචෝ එකක්. ඒකත් අප්සෙට් ද? :baffled:

    ඕකට දෙන්න පුළුවන් සරලම උත්තරේ :yes:

    උබ Singer කියල manufacturer කෙනෙක් ගැන අහල තියනවද? :rolleyes: නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි :yes:

    එතකොට ඔය Scooter එක උන්ට එන්නේ කොහොමද? :rolleyes: China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා :yes:

    එතකොට මේකේ parts හොයන්නේ කොහෙන්ද? :confused: අන්න එතනයි ප්‍රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ :no:

    ගන්දෝ නොගන්දෝ ඔබ සතුයි :D
     
    • Like
    Reactions: KPZ