honda PCX කියල ස්කුටියක් තියනවා .ලුක් එක නම් සුපිරියි.

wenawalu ban
තොට පිස්සුද බන්? ඉන්දියන් යුසඩ් එකක් අරන් පෑදපන්....![]()


machan madurwa ganne epa . fatta jarawak. Water tikak giyal leda denewa.ලාවට වගේ පිස්සු ඉතින්.
කොහොමද බං හොඳ bike එකක් හොයාගන්නේ used කරපු එකක්?


Machan Scooter wela Petrol keranne neh ! Max 45~48 kerenewa Honda Dio HET eke. eke thama deneta hodaetama Petrol keranne. Dio eka supiri machan. leda adui. wena jarawal ganne epa. i personally used many scooter & Dio is best for me.![]()
150000 ta wada wadi nowi ganna puluwan hodama bike eka mokakda kiyapanko hoda eka wagemachan madurwa ganne epa . fatta jarawak. Water tikak giyal leda denewa.![]()
ජන්තු අයියා;17184530 said:සෙනසුරු අපලයක්ම ලබන්න ඕනේ ඉතං ඔය වගේ ජරාවකට අත ගහන්න මචං...ගන්න නම් එපා කොහෙත්ම...අලුත්ම CT100 එකක් ගන්න පුළුවන් වෙයි 1.60 ට විතර මම හිතන්නේ..

භාණ්ඩේ නම් ලස්සනයි. මෙහෙ තාම නැතුව ඇති නේද?
අපෝ ඔය සිංගර් එකේ චීන කටු ගන්නෙපා
අපේ පැත්තේ අයිය කෙනෙක් ඕකක් අරන් එකේ කාර්බ් එකේ රබර් ඩයෆ්රම් එක කැඩිලා ඒක ගන්න නෑ වෙන බයික් එකක කාර්බ් එකක් තියෙන්නලු වෙන්නේ
ඔය මගුල් ඇවිල්ල අවරුදු 2-3 ගියාම පාර්ට්ස් නෑ අපහු විකුනනවා බොරු සදා කල් ඔබ මගේ




habai aluth ekak
varadak na ithin patta athal ekak thiynwa ape paththe kollo dan ganne scooty stunt karana un hitan scooty gannwa 
![]()
discover eka moko?
mokakda CT100 ekei Discover ekei wenasa machan.?
mata lankawata awith wada walata ehe mehe yanna bike ekak one macho.
wahana gana mage danuma rina ganan wala thiyenne![]()
අර සිංගර් එකේ තියෙන්නේ මචෝ එකක්. ඒකත් අප්සෙට් ද?![]()

නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි 
China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා 
අන්න එතනයි ප්‍රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ 
