කිඹුළා ඇලේ ගුණා දැන් ඉන්නේ වෙල්ලොර් හිරගෙදර. පොර තමිල්නාඩුවට පැනල හිටියේ, මොකද පොර දෙමළ ජාතිකයෙක්. එහේ ඇන්ටි නාකොටික් එකෙන් පොරට දුන්න ගේම. දැන් හිරේ.......අපේ දත් කිඹූලගේ ඥාතියෙකුත් ඉන්නවා නේ
![]()
hmmm. matath hithuna bun mu hariyata dilshan wagemaimu dilshan ge malli kenek wage
![]()
මචන් පාතලේ මුල්ම ගේම් කාර්යා තමයි. තුම්මුල්ලේ පත්මේ......... වෙපන් එක්ක පාතාලේ පටන් ගත්තෙ ඌ.......කසිප්පු වලින් පටන් ගත්ත පත්මේ.
කසිප්පු වලින් පටන් ගත්ත පාතලේ කුඩු ගානට ගෙනාවෙ අපේ දේශපාලුවෝ