umba kiyanne ' gonakovile senaka ' genada machan ?දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.
lasanthata kiyanne lansiya kiyala mchn
machan ratmalane senaka, rohana, dean, susantha kattiyawa ahala nadda?
susantha , dean gena nam danne ne, unta wena nam kiyanawada , ( samahara wita dannawath athi ) umba danna wistharath dapan


mama italy wala ban inne , mata thama 19 years old
ay mokada marlon brandota une




