KPZ ගැන කතාවක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජීවිත කතාව කියලා තමයි ගොනෝ කියලා තියෙන්නේ ඇස් පේන්නේ නැද්ද. දුප්. :rofl::rofl::rofl:

    නැ මෙතන් උගෙ ජිවිත කතාවත් උබලාම කියන නිසා මට පොඩ්ඩක් අප්සැට්ය් ගියෙ උගෙ ජිවිත කතාවයි උබලගෙ ජිවිත කතාවයි දෙකම මෙතන කියන්නෙ උබලානෙ:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    තෝ මේ ඒලෙවල් කාලේ බෝක්කු වලයි, මඩ වලවල් වලයි තිත්තයෝ අල්ල අල්ලා. සිගරට් ගගහා නාස්ති උන පලියට ගමේ මිනිස්සු පලිද යකෝ. :rofl::rofl::rofl:

    ප. ලි. : විහිලුවක් සහෝ කලේ. උඹ එක්ක කලියෙන් චැට් කරලා නෑ. මද කිපෙන එකෙක් නම් ගණන් ගන්න එපා.

    :angry::angry::angry::angry::angry::angry:

    මොකක්ද බොල තෝ කිව්වෙ ? මම කිව්ව කියල හිතා ගනින් :dull::frown:

    මම ඒ ලෙවල් ලිව්වෙ සබ්ජෙක්ට් 2කට විතරක් ක්ලාස් ගිහින් පුතේ. පිස්සු නම් කෙලියා තමා ටිකක්. මම දුම්වැටි අප්‍රිය කරමි
    :baffled:

    මගෙත් තියනව බන් ලියනව නම් කතාවක් ඒත් ඉතින් ඒකෙ මෙහෙම ලව් ඉස්ටොරියක් නම් නෑ :no::dull:. KPZ නම් පට්ට ලකී බන් ඒ අතින් :yes::love:.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹ ලන්තේ ගිය එක අනුමත කරන්නෙ නෑ බං... :no: උඹට තිබුනේ කොහොම හරි ලංකාවේ ඉඳන්ම ඩිගිරිය ඉවරයක් කරන්නයි බං. එහෙම කලා නම් "අද"? :) හිතල බලපන්කෝ... දැන් වැඩක් නෑ ඉතින් වෙලා ඉවරයිනේ මං නිකමට කීවේ..
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Hahaa.. u thama. uwa nodanne mokada ban. u dan hena post ekak neda?
    ඔව් බන් උව නම් ඉතින් හැම එකාම වගේ දන්නවනේ. SIS එකේ president ද කොහෙද වෙලා හිටියනේ. දැන් නම් ඉතින් අනේ මන්ද බන් :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ මෙතන් උගෙ ජිවිත කතාවත් උබලාම කියන නිසා මට පොඩ්ඩක් අප්සැට්ය් ගියෙ උගෙ ජිවිත කතාවයි උබලගෙ ජිවිත කතාවයි දෙකම මෙතන කියන්නෙ උබලානෙ:rofl:

    මම නම් නෙමෙයි ඕන් මල් බබා තමයි. :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aiya kamathi naha ban. hethuwa mata danne naha ai kiyala. miniha kiyanne suddiyek set karagena badapan kiyala. poarata kama kanna giyahama thama lankawe ganu mathak wenne. naththam suddiyo thama hoda.
    uta kello set wenawa ban ambanaka.:baffled:
    අනේ මන්ද බන් මොකද්ද කියන්නෙ
    උඹල දෙන්න සතුට කියන දේ ලබාගන්න ගියත් සතුට කියන දේ උඹලට කැමති නැද්ද කොහෙද බන්
    එත් බන් එහෙම කරන්න වටින්නෙ නැහැ :no:
    ඉතුරු ටිකත් දාපන් අද හරි කමක් නෑ
    2.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙමනේ බං දැන් වෙන්න පුලුවන් පොසිබිලිටි කීපයයි තියෙන්නේ.
    #1. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වීම
    #2. කෙල්ලගේ ජීවිතේට මොකක් හරි සිදුවීම
    #3. කෙල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා හොඳ කරන්න බැරි නැත්නම් අණතුරක් වෙලා උඹලගේ ගෙදරින් ඒකට බාල්දි හෝ ඒ නිසා උඹට ජීවිතේ එපා වීම
    #4. උඹට අයියා කෙල්ලව බඳින්න දෙන්නේ නෑ සුද්දියෙක් බඳින්න බල කිරීම

    ඔය හේතු 4න් එකක් නේ බං බොහෝ විට වෙන්න පුලුවන්. ඒ නිසා මොකටද යකෝ මහණ වෙන්නේ? ජීවිතේ සත්‍යය අවබෝධකරගෙනද? :angry::angry::angry:

    Uba oya kiwwa 4ma newe machan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry::angry::angry::angry:

    මොකක්ද බොල තෝ කිව්වෙ ? මම කිව්ව කියල හිතා ගනින් :dull::frown:

    මම ඒ ලෙවල් ලිව්වෙ සබ්ජෙක්ට් 2කට විතරක් ක්ලාස් ගිහින් පුතේ. පිස්සු නම් කෙලියා තමා ටිකක්. මම දුම්වැටි අප්‍රිය කරමි
    :baffled:

    මගෙත් තියනව බන් ලියනව නම් කතාවක් ඒත් ඉතින් ඒකෙ මෙහෙම ලව් ඉස්ටොරියක් නම් නෑ :no::dull:. KPZ නම් පට්ට ලකී බන් ඒ අතින් :yes::love:.

    ලියපන් බන් ලියද්දි ලියද්දි තමයි හැකියාවන් හැදිලා එන්නේ. ලියහල්ලා දැන් කිරිය ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ. අනික තමයි බං ඒ ලෙවල් ඇනුනා කියලා ජිවිතෙන් පරාද වෙන්නේ නෑ මචං. ජීවිතෙන් පරාද වෙන්නේ ඒලෙවල් ඇනුනා කියලා ජීවිතෙන්ම පරාදයි මම කියලා මානසිකව ඇද වැ‍ටුනොත්. ඒ මට හිතෙන හැටි. :nerd::rolleyes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමනේ බං දැන් වෙන්න පුලුවන් පොසිබිලිටි කීපයයි තියෙන්නේ.
    #1. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වීම
    #2. කෙල්ලගේ ජීවිතේට මොකක් හරි සිදුවීම
    #3. කෙල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා හොඳ කරන්න බැරි නැත්නම් අණතුරක් වෙලා උඹලගේ ගෙදරින් ඒකට බාල්දි හෝ ඒ නිසා උඹට ජීවිතේ එපා වීම
    #4. උඹට අයියා කෙල්ලව බඳින්න දෙන්නේ නෑ සුද්දියෙක් බඳින්න බල කිරීම

    ඔය හේතු 4න් එකක් නේ බං බොහෝ විට වෙන්න පුලුවන්. ඒ නිසා මොකටද යකෝ මහණ වෙන්නේ? ජීවිතේ සත්‍යය අවබෝධකරගෙනද? :angry::angry::angry:
    සමහර වෙලාවට ඔහොමත් වෙන්න පුළුවන්
    මම නම් මුලින් හිතුවේ මුන්ගෙ අයිය ගැන වෙන විදියක්
    එහෙම කතාවක් තියෙන ෆිල්ම් එකකුත් තියෙනවා ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uba oya kiwwa 4ma newe machan

    :rolleyes::rolleyes::rolleyes: හඳහන් කේස් එකක්ද? කෙල්ලගේ අම්මා ලොකු ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ණය දුන්නු එකා කෙල්ලව ඉල්ලන සීන් එකක් වගේද. අනේ මන්දා බං. බලමුකෝ. හේතුව බලලා එදාට ආයේ පෝස්ට් එකක් දාන්නම්කෝ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලියහල්ලා දැන් කිරිය ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ. :nerd::rolleyes::yes:

    ඔව් බන් එක එක මන්ද මානසික හුත්#ලා ඉන්නවා බං අසහනකාරයෝ දාපු ත්‍රෙඩ් කොපි පේස්ට් කර කර යනවා අප්පිරියයි :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    ලියපන් බන් ලියද්දි ලියද්දි තමයි හැකියාවන් හැදිලා එන්නේ. ලියහල්ලා දැන් කිරිය ගූ හැත්තෑවක් වෙලා තියෙන්නේ. අනික තමයි බං ඒ ලෙවල් ඇනුනා කියලා ජිවිතෙන් පරාද වෙන්නේ නෑ මචං. ජීවිතෙන් පරාද වෙන්නේ ඒලෙවල් ඇනුනා කියලා ජීවිතෙන්ම පරාදයි මම කියලා මානසිකව ඇද වැ‍ටුනොත්. ඒ මට හිතෙන හැටි. :nerd::rolleyes::yes:

    පාස් බන් commerce Sයි කඩ්ඩ B එකයි. ඒත් මට ඒකෙ කිසි දුකක් නෑ. මගේ කතාවෙ AL කියන්නෙ පොඩි දෙයක් පමනි :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර වෙලාවට ඔහොමත් වෙන්න පුළුවන්
    මම නම් මුලින් හිතුවේ මුන්ගෙ අයිය ගැන වෙන විදියක්
    එහෙම කතාවක් තියෙන ෆිල්ම් එකකුත් තියෙනවා ;)

    අයියා කෙල්ලට හේත්තු වෙන්න හදනවා වගේද. අම්මපා එහෙම කරන් ආවොත් සහෝදර කමුත් නෑ මගෙ නම් ( වෙලාවට අයියෙක් නෑ) ඔය ගොන් හින්දි ‍ෆිල්ම් වගේ වෙස්සන්තර වෙන්න නම් යන්නේ නෑ. ඌට උකෝලා තමයි පස්ස බලන්නේ අයියා උනත්. ගෑණියෙක් නිසා සහෝදර කම් නැතිකර ගැනීම වැරදි ඒත් ඒ වගේ සහෝදරයෝ වැඩක් නෑ බං. :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාස් බන් commerce Sයි කඩ්ඩ B එකයි. ඒත් මට ඒකෙ කිසි දුකක් නෑ. මගේ කතාවෙ AL කියන්නෙ පොඩි දෙයක් පමනි :yes:

    ලියපන් එහෙනම්. අපි එන්නම් කියවන්න. මේකේ උන් ඕපා දූප අහන්න හරි ආසයි බං. මේ ත්‍රෙඩ් එක තමයි දැන් කිරියේ හිට්ම ත්‍රෙඩ් එක. :dull::dull::dull::yes::yes::yes::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් බන් එක එක මන්ද මානසික හුත්#ලා ඉන්නවා බං අසහනකාරයෝ දාපු ත්‍රෙඩ් කොපි පේස්ට් කර කර යනවා අප්පිරියයි :dull:

    අපෝ මේකටත් ආවද උඹ? :rofl::rofl: මචෝ මොකෝ කියන්නේ සිම් එපාද? හැබැයි මගේ ගෙවල් හොයන්න කිරියේ ත්‍රෙඩ් දාන්න බැහැ සහෝ. :rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rolleyes::rolleyes::rolleyes: හඳහන් කේස් එකක්ද? කෙල්ලගේ අම්මා ලොකු ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ණය දුන්නු එකා කෙල්ලව ඉල්ලන සීන් එකක් වගේද. අනේ මන්දා බං. බලමුකෝ. හේතුව බලලා එදාට ආයේ පෝස්ට් එකක් දාන්නම්කෝ.

    Ehema seen ekakuth newe saho