KPZ ගැන කතාවක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එවන්න බැරිනම් නිකන් හි‍ටු. මේකේ උන්ට එක පාර මගේ විස්තර නම් දෙන්නේ නැහැ සුදා. සල්ලි අයිඩි කොපි එවහන්. නැත්නම් නිකන් හි‍ටු මම පරන විදිහට මගේ බිසුනස් එක කරන් ඉන්නම් රීලෝඩ් එකක් දාගෙන කමියුනිකේශන් එකට වෙලා අයියගෙ. ඌ මොනාද කියන්නේ. :oo::oo:

    අහ් හරි....උබ ගැන උබෙන් සිම් ගත්ත එකෙක් guaranty එකක් දුන්නා.... :nerd:
    සොරි පොඩ්ඩක් ඉස්සෙල්ල අවුල් ගියා..පුද්ගලයා නොදැන මට මගේ ප්‍රයිවට් ඩීටේල්ස් දෙන්න බෑනේ මචන්,,,,ඒකත් හිතපන්.....උබේ privacy එක වගේ තමා මගේ privacy එකත්...

    ~~~~~~~~~~~~~~~
    අර කෝල් එකේ සීන් එකමම ඒ සොන්නයට වැඩි හොඳට කිව්වා එලකිරි එකේ එක්කෙනෙක් තමා කිව්වේ කියලා ඒ යකා අහපි එලකිරි මොකද්ද කියලා....:baffled: කොහේ ඉන්න සොන්නයෙක්ද මේ? :oo::oo::oo::baffled::baffled:
    පස්සේ කොහොම හරි ඌ කිව්වා දැන් පෝස්ට් කරන්නේ නෑ මිනිස්සු සිම් හම්බුන් නෑ කියලා සල්ලි ගන්නවා බයිලාවක්.....ආනන්දේ කිට්ටුව ඔෆිස් එකක් තියෙන්වද? ඒකට එන්න කිව්වා.....මට කොලබ එන්න බෑ බං ...ඒකයි කේස් එක.....:nerd:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,717
    3,315
    113
    අනේ චාමිකා ඩාලිං එහෙම කියන්න එපා මගෙ පණේ. :rofl::rofl::P:love:

    කවුද බන් kM?:angry: මම ත්‍රෙඩ් එක කියෙව්වේ නැ..:rolleyes: උබේ sim seen එක දැකලා එන්ටර් වුනේ.. :P
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මේකැ කියවද්දි හිතටම වදිනවා හොද එකෙන්ම මචන් ..., මට මේ වෙනකන් හිටිය කෙල්ල බොරු කරන විත්තිය මට තේරුනා .. පස්සේ හොයන් යනකොට තව කොල්ලො 3k 4k එක්කත් යාළුවෙලා මම ඉන්නකොටම... පිළිගත්තෙම නැ , අන්තිමට ඒ කොල්ලෙක්ට කතා කරලා ඇහුව දාල කෙල්ලගෙන් මේ ඇත්තද බොරුද කියල අරු ඉස්සරහම.. එතකොට තමා පිළිගත්තේ ඊට පස්සේ අරු ඉස්සරහ මට හොදටම බැන්න හරියට මව අදුරන්නේ නැ වගේ .. හරිම ලොල් සහගතයි .. මොනවා කරන්නද බන් ඉතින් , ඒ කොල්ලත් මහා හරකෙක් ඌත් පිළිගන්නෙම නැ , ඌ හිතන්න මන් කියන්නේ බොරු කියල. මොනවා කරන්නද අවුරුද්දකටත් වඩා මම ආදරරේ කරා.. මුල ඉදන් එක එක විදියේ බොරු අහුවන්ත් මන් සමාව දුන්න හැදෙයි කියල හිතාගෙන.. එත් වැඩක් වුනේ නැ අන්තිමට. affair එක පටන් ගත්ත කාලේ ඉදන් තව කොල්ලො එක්කත් යාළුවෙලා ඉදල තියනවා , ඒවත් අතටම අහුවුනා... අන්තිමට හිතල හිතල වැඩි කමටමද දන්නේනැ මට operation එකකකුත් කරන්න වුන brain tumor එකකට.. මන් කිවුව මන් සමාව දෙන්නම් කරපු වැරදි වලට ඒවා ඔක්කොම අමතක කරන්නම් කියල.. මොකද මන් පුදුම විදියට ආදරේ කරා ..ඒත් වැඩක් වුනේ නැ .. එක ගැන හිතලවත් බොරු කරන එක නැවැත්තුවේ නැ .. එක කරන දවසේ රැත් මෙකි මල් කඩල වෙන කොල්ලෙක් එක්ක , ඒකේ වුන එක මන් දැක්ක,ඇහුව ( එයාගේ phone එක මට remotely control කරන්න පුළුවන් විදියට මම හදාගෙන තිබුනෙ.. voice clip record වෙලා cloud එකකට save වෙන්න දාල තිබුනෙ) දිගින් දිගටම chat කරා whatsapp වලින් කොල්ලොන්ට. මන් අන්තිමට තීරණයක් ගත්තා කොහොමහරි හිතෙන් අමතක කරලා මගේ පාඩුවේ ඉන්න.. එත් තවමත් වෙන එවුන්ට කර කරා අදටත් මට messages එවනවා. මොන ජාතියේ කෙල්ලෙක්ද මන්දා.. පුදුම විදවිල්ලක් මන් විදවන්නේ. ඒ අතින් KM වගේ කෙල්ලෙක් ලබන්න උබ මොන තරම් වාසනාවන්තද.

    *අපි හැමෝගෙම හිත්වල කියාගන්න බැරි මොකක් හරි ලොකු කතාවක් තියෙනවා..එත් ගොඩක් අය ඒවා හිත්වල තද කරන්න ඉන්නවා එක්කෝ දුකට නැත්තන් වෙන කෙනෙක්ට කියාගන්න බැරි ලැජ්ජාවට.

    අපෝ ඔය වගේම වේ*** එක්ක මාත් යාළු වෙලා හිටිය. එකී පට්ට ලස්සනයි. ඒ උනාට ගන්න දෙයක් නෑ. ඉස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් එකෙක්ට කියල කඩාගෙන. ඒ මදිවට මුන් කොහොම ඔය වගේ බොරු කියනවද මන්ද. :angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිණ්ඩි නෙමෙයි බොල. ඇත්ත කිව්වේ. මම උනත් ඔය ඕපාදූප ලව් ස්ටෝරි අහන්න පට්ට ආසයි. මන්දා මගේ යාලුවොත් ගොඩක් උන්ට නොකියන එව්වා මාත් එක්ක කියන්නේ බං උපදෙස් ගන්න හිතන්. (ලොල්) අනික බන් මමත් මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම ඉන්නේ ඒකනේ. නිකන් බයිලා වලට වඩා මේ වගේ ත්‍රෙඩ් හිට් වෙනවා ලොවෙත්. ඒකයි. මම සෑහෙන කාලෙකට පස්සේ කියෙව්ව හොඳම ත්‍රෙඩ් එකක්. ඇයි මේකේ දැන් යන්නේ එක්කෝ හම්බයොන්ට බනින ත්‍රෙඩ්, නැත්නම් වාහන වලට පොල් වලු අත ඇරගන්න ත්‍රෙඩ්, ඩොලර් වලින් මීටරේ බොසා කරකවද්දි එලකිරියට ලොග් වෙනවා කියලා පොර ජාතකේ දෙසන ත්‍රෙඩ්, උඹේ අම්මට හු##$$ කිය කියා දාන ත්‍රෙඩ්, නැත්නම් මවුන්ටන් බයික් එකේ පන්සල් ගිහින් අහවල් එකෙන් සී ෆුඩ් රයිස් කෑවා සින්හලු කියලා පොර වෙන්න දඟලන චූ කොල්ලෝ දාන ත්‍රෙඩ්, නැත්නම් ෆේක් අනාතයෝ අසහනේ පෙන්නන ත්‍රෙඩ්. හොඳ ත්‍රෙඩ් අඩුයි බං. කිරිය එපා වෙලා ඉන්නේ. එන්නේ දැන් මේක කියවන්න විතරයි. :rofl::rofl::rofl:
    :rofl::rofl: සිරා :yes:
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මේකැ කියවද්දි හිතටම වදිනවා හොද එකෙන්ම මචන් ..., මට මේ වෙනකන් හිටිය කෙල්ල බොරු කරන විත්තිය මට තේරුනා .. පස්සේ හොයන් යනකොට තව කොල්ලො 3k 4k එක්කත් යාළුවෙලා මම ඉන්නකොටම... පිළිගත්තෙම නැ , අන්තිමට ඒ කොල්ලෙක්ට කතා කරලා ඇහුව දාල කෙල්ලගෙන් මේ ඇත්තද බොරුද කියල අරු ඉස්සරහම.. එතකොට තමා පිළිගත්තේ ඊට පස්සේ අරු ඉස්සරහ මට හොදටම බැන්න හරියට මව අදුරන්නේ නැ වගේ .. හරිම ලොල් සහගතයි .. මොනවා කරන්නද බන් ඉතින් , ඒ කොල්ලත් මහා හරකෙක් ඌත් පිළිගන්නෙම නැ , ඌ හිතන්න මන් කියන්නේ බොරු කියල. මොනවා කරන්නද අවුරුද්දකටත් වඩා මම ආදරරේ කරා.. මුල ඉදන් එක එක විදියේ බොරු අහුවන්ත් මන් සමාව දුන්න හැදෙයි කියල හිතාගෙන.. එත් වැඩක් වුනේ නැ අන්තිමට. affair එක පටන් ගත්ත කාලේ ඉදන් තව කොල්ලො එක්කත් යාළුවෙලා ඉදල තියනවා , ඒවත් අතටම අහුවුනා... අන්තිමට හිතල හිතල වැඩි කමටමද දන්නේනැ මට operation එකකකුත් කරන්න වුන brain tumor එකකට.. මන් කිවුව මන් සමාව දෙන්නම් කරපු වැරදි වලට ඒවා ඔක්කොම අමතක කරන්නම් කියල.. මොකද මන් පුදුම විදියට ආදරේ කරා ..ඒත් වැඩක් වුනේ නැ .. එක ගැන හිතලවත් බොරු කරන එක නැවැත්තුවේ නැ .. එක කරන දවසේ රැත් මෙකි මල් කඩල වෙන කොල්ලෙක් එක්ක , ඒකේ වුන එක මන් දැක්ක,ඇහුව ( එයාගේ phone එක මට remotely control කරන්න පුළුවන් විදියට මම හදාගෙන තිබුනෙ.. voice clip record වෙලා cloud එකකට save වෙන්න දාල තිබුනෙ) දිගින් දිගටම chat කරා whatsapp වලින් කොල්ලොන්ට. මන් අන්තිමට තීරණයක් ගත්තා කොහොමහරි හිතෙන් අමතක කරලා මගේ පාඩුවේ ඉන්න.. එත් තවමත් වෙන එවුන්ට කර කරා අදටත් මට messages එවනවා. මොන ජාතියේ කෙල්ලෙක්ද මන්දා.. පුදුම විදවිල්ලක් මන් විදවන්නේ. ඒ අතින් KM වගේ කෙල්ලෙක් ලබන්න උබ මොන තරම් වාසනාවන්තද.

    *අපි හැමෝගෙම හිත්වල කියාගන්න බැරි මොකක් හරි ලොකු කතාවක් තියෙනවා..එත් ගොඩක් අය ඒවා හිත්වල තද කරන්න ඉන්නවා එක්කෝ දුකට නැත්තන් වෙන කෙනෙක්ට කියාගන්න බැරි ලැජ්ජාවට.

    බලාගෙන ගියාම මම තනි වෙලා නෑ, උඹට ඔය උන දේ ඔය විදිහටම මටත් උනා. මමත් බත් කන හරකෙක් වගේ මොන දේ මට අහුවුනත් සමාව දුන්නා. අන්තිමට එයාට තේරුණා එයා මොන දේ කලත් මම එයාට සමාව දෙනවා කියල. පස්සේ මම තීරණයක් අරන් අයින් උනා. ආපහු මට කිසිම විදිහකින් කතා කරගන්න බැරි වෙන්න තියෙන හැම දේම වහල දැම්ම .

    මම මේක නිසා ජීවිතේ ගොඩක් පහලට වැටුනා. එත් මම කොහොම හරි නැගිට්ටා. දැන් මම යම්කිසි තත්වෙක ඉන්නවා ඒ ගැන මට ගොඩක් සතුටුයි, ඒ සතුට බෙදාගන්නත් දැන් මට කෙනෙක් ඉන්නවා. කලින් කෙනා එක්ක බැලුවම අහසට පොලව වගේ.:love:

    මෙහෙම වුනු තව කී දෙනෙක් නම් ඇද්ද? මේ එළකිරියෙත් ඇති...!
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ahamben wage tread 1a dakke..okkoma kiyeuwa..adenawa mchan...a kellawa nam amataka karanna epa ban..ai umba echara adarayak dala rata giye...aiya umbawa gonata andala gama denna wage hadanne..umbata ona hatiye tibba mehe lankawe company 1ta join wela work karana gaman degreeya complete karanna...ehenam umba aniwa goda...oya wage kellekwa ata arina epa..serously ..umbage katawa bokkatama wadauna..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මම වැඩියෙන්ම මෙහෙ ආවේ මචං අයියගේ කීම අහක දාන්න බැරි නිසා. අනික මිනිහ කිව්වේ මෙහෙ ඇවිත් ඔක්කොම ගොඩ දාගන්න පුළුවන් කියල.
    ඒනිසයි ආවේ. මෙහෙම වෙනවයි කියල දන්නවනම් කීයටවත් එන්නෙ නැහැ :no::(
     
    • Like
    Reactions: pubudukalhara

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද බන් kM?:angry: මම ත්‍රෙඩ් එක කියෙව්වේ නැ..:rolleyes: උබේ sim seen එක දැකලා එන්ටර් වුනේ.. :P

    උඹලත් අපිව ලිඳේ වට්ටනකන් බලන් ඉඳලා හිනා වෙන්න සෙට් වෙන මිනිස්සු නේද. චාමිකා ඩාලින් මේකේ යනවා මරු චරිතාපධානයක් උයා වගේ නෙමෙයි හොඳ දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ගැන යන්නේ. යට ටැග් වල පි‍ටු අංක ටික තියෙනවා කොටස් 18 ක් ගිහින් දැනට කියවන්න සුදු. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් හරි....උබ ගැන උබෙන් සිම් ගත්ත එකෙක් guaranty එකක් දුන්නා.... :nerd:
    සොරි පොඩ්ඩක් ඉස්සෙල්ල අවුල් ගියා..පුද්ගලයා නොදැන මට මගේ ප්‍රයිවට් ඩීටේල්ස් දෙන්න බෑනේ මචන්,,,,ඒකත් හිතපන්.....උබේ privacy එක වගේ තමා මගේ privacy එකත්...

    ~~~~~~~~~~~~~~~
    අර කෝල් එකේ සීන් එකමම ඒ සොන්නයට වැඩි හොඳට කිව්වා එලකිරි එකේ එක්කෙනෙක් තමා කිව්වේ කියලා ඒ යකා අහපි එලකිරි මොකද්ද කියලා....:baffled: කොහේ ඉන්න සොන්නයෙක්ද මේ? :oo::oo::oo::baffled::baffled:
    පස්සේ කොහොම හරි ඌ කිව්වා දැන් පෝස්ට් කරන්නේ නෑ මිනිස්සු සිම් හම්බුන් නෑ කියලා සල්ලි ගන්නවා බයිලාවක්.....ආනන්දේ කිට්ටුව ඔෆිස් එකක් තියෙන්වද? ඒකට එන්න කිව්වා.....මට කොලබ එන්න බෑ බං ...ඒකයි කේස් එක.....:nerd:

    පී එම් එකක් දැම්මා බලපන්. :rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Mchn pattttteee ahhhhh dan nam asaawe ba eth dan nam apita ube marenakan inna wenawa mokada ithin ube marenakan oka iwara wenne nne bn!

    :frown::nerd::dull::baffled:

    :baffled::baffled::baffled:
    මරෙනකන්ම කථාව ලියාගන්න බැහැ බන්... මේ ටික ලියන්නත් නිදිමරාගෙන
    මේක දිගටම ලිව්වොත් නිදි මරලම මාව මැරිලා යයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල්ලි උඹේ අයිය උඹව පාවිච්චි කරනවා වගේ කියල තමයි මට දැනෙන්නේ. මගේ වයසේ ඉඳන් උඹ දිහා බැලුවාම උඹ බඳින්න ගිය වයසේදී එහෙම නොවෙච්ච හොඳයි. ඒ වයස කොල්ලෙකුට බඳින්න හොඳ වයසක් නෙවෙයි. මම කිව්වේ බඳින්න විතරයි , ආදරේ කරන්න නෙවෙයි.

    කසාද බඳින්න නිසි වයසක් තියනවා මල්ලි. ඒ වයසට කලින් බැන්දාම කොයිතරම් ආදරේ උනත් වයස 30 වෙද්දී කසාදෙ එපා වෙනවා . තාමත් උඹේ කෙල්ල උඹ එක්ක ඉන්නවනම් ඔහොම කට්ට කාගෙන ඉඳල ටික කාලෙකින් කසාද බඳින්න. එත් අයිය ළඟ වැඩ කරලනම් උඹට අනාගතයක් නැහැ කියල මට දැනෙනවා.

    කවද හරි කසාද බඳින්න අදහසක් තියනවනම් උඹේ කෙල්ලව මග ඇරෙන්න දෙන්න එපා. මොකද ජීවිතේ අපායක් නොකර සන්තෝසෙන් පවුලක් ගෙනියන්න පුළුවන් ගෑනු වර්තමානයේ හරිම අඩුයි. බහුතරයක් පිරිමි කෙල්ලෙක්ව කසාද බඳින්නේ ඌ කෙල්ලට ආදරේ කරන නිසා විතරයි. එතැනදී කොල්ලෝ කල්පනා කරන්නේ නැහැ තමුන් ආදරේ කරන තරමට කෙල්ල තමුන්ට ආදරේ කරනවද නැද්ද කියල. අන්තිමේ වෙන්නේ ජීවිත කීපයක් කාලකන්නි වෙන එක විතරයි. ලෝකේ දැකල අත්විඳලා අත්දැකීමෙන් කියන්නේ, උඹට ආදරේ කරන කෙල්ලව මගැරෙන්න දෙන්න එපා. මොකද මේ විස්තර වල හැටියට උඹල දෙන්නට දෙන්න 100% ක් ගැලපෙනවා.

    මට ඉවෙන් වගේ දැනෙනවා උඹේ Girl Friend එළකිරියේ ඉන්නවා කියල.

    දැන්නම් අයියා එහෙම කරනවා කියල මටත් තේරෙනවා :(
    KM එළකිරි එකේ නැහැ. :(