එවන්න බැරිනම් නිකන් හිටු. මේකේ උන්ට එක පාර මගේ විස්තර නම් දෙන්නේ නැහැ සුදා. සල්ලි අයිඩි කොපි එවහන්. නැත්නම් නිකන් හිටු මම පරන විදිහට මගේ බිසුනස් එක කරන් ඉන්නම් රීලෝඩ් එකක් දාගෙන කමියුනිකේශන් එකට වෙලා අයියගෙ. ඌ මොනාද කියන්නේ.![]()
අහ් හරි....උබ ගැන උබෙන් සිම් ගත්ත එකෙක් guaranty එකක් දුන්නා....
සොරි පොඩ්ඩක් ඉස්සෙල්ල අවුල් ගියා..පුද්ගලයා නොදැන මට මගේ ප්රයිවට් ඩීටේල්ස් දෙන්න බෑනේ මචන්,,,,ඒකත් හිතපන්.....උබේ privacy එක වගේ තමා මගේ privacy එකත්...
~~~~~~~~~~~~~~~
අර කෝල් එකේ සීන් එකමම ඒ සොන්නයට වැඩි හොඳට කිව්වා එලකිරි එකේ එක්කෙනෙක් තමා කිව්වේ කියලා ඒ යකා අහපි එලකිරි මොකද්ද කියලා....
කොහේ ඉන්න සොන්නයෙක්ද මේ? 




පස්සේ කොහොම හරි ඌ කිව්වා දැන් පෝස්ට් කරන්නේ නෑ මිනිස්සු සිම් හම්බුන් නෑ කියලා සල්ලි ගන්නවා බයිලාවක්.....ආනන්දේ කිට්ටුව ඔෆිස් එකක් තියෙන්වද? ඒකට එන්න කිව්වා.....මට කොලබ එන්න බෑ බං ...ඒකයි කේස් එක.....



මම ත්රෙඩ් එක කියෙව්වේ නැ..
උබේ sim seen එක දැකලා එන්ටර් වුනේ.. 




