Physics ප්‍රශ්න

Hansa13

Member
Jan 26, 2013
562
30
0
මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත..

1. ω = ω_o + αt
2. θ = [ (ω_o + ω) / 2 ] t

මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?
 
  • Like
Reactions: thilihare

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මාන නැද්ද?? කැපිලා යනවද????? බම්ප් තමයි බන් මතක නැහැ හරියට
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මාන නැද්ද?? කැපිලා යනවද????? බම්ප් තමයි බන් මතක නැහැ හරියට

    අනේ මන්ද අයියේ.. මන් මේ පාඩම් වලට හිටියේ නැහැ. :( මන් තනියම ගොඩක් ඒවා අල්ලගත්තා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත..

    1. ω = ω_o + αt
    2. θ = [ (ω_o + ω) / 2 ] t

    මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?

    both equations are dimensionally homogeneous
     
    • Like
    Reactions: Hansa13

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මාන වශයෙන් හරි බන්.

    1)W වල මාන [T^-1]
    W• වලත් මාන [T^-1]
    Alfa වල මාන [T^-2]
    t වල මාන [T]
    ඒ නිසා
    Alfa × t = {[T^-2] × [ T ]}
    = [T^-1]

    2)
    Thita වලට මාන නැහැ.
    අනිත් පැත්තෙත් මාන කැපෙනවා.
    W×t = {[T^-1] × [T]}
    = මාන නැත.

    phone eken reply kalee.
    omega,thita නෑ kolloo.
     
    • Like
    Reactions: Hansa13

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මාන වශයෙන් හරි බන්.

    1)W වල මාන [T^-1]
    W• වලත් මාන [T^-1]
    Alfa වල මාන [T^-2]
    t වල මාන [T]
    ඒ නිසා
    Alfa × t = {[T^-2] × [ T ]}
    = [T^-1]

    2)
    Thita වලට මාන නැහැ.
    අනිත් පැත්තෙත් මාන කැපෙනවා.
    W×t = {[T^-1] × [T]}
    = මාන නැත.

    phone eken reply kalee.
    omega, thita නෑ kolloo.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං මතක හැටියට උත්තර දෙන්නම්.
    1).
    ω (ඔමේගා) කියන්නෙ අවසාන කෝණික ප්‍රවේගය. මේකට තියෙන්නේ කාලයේ මානමයි (T^-1). [ ^ දැම්මේ බලයක් බව පෙන්නන්න.]
    ωₒ (ඔමේගා නෝට්) කියන්නෙ ආරම්භක කෝණික ප්‍රවේගය. මේකෙත් මාන කාලයේ මානම තමයි (T^-1).
    α (ඇල්ෆා) කියන්නෙ කෝණික ත්වරණය. එකේ මාන (T^-2).
    t කියන්නෙ කාලය. මාන (T)

    L.H.S.
    T^-1

    R.H.S.
    T^-1 + (T^-2)*T
    = T^-1 + T^-1
    = T

    2).
    θ කියන්නෙ කෝණික විස්ථාපනය. එක මනින්නේ රේඩියන වලින් (rad). ඒකට මාන නැහැ.

    L.H.S.
    1 (මාන නැත)

    R.H.S.
    [ (T^-1) + (T^-1) ] * T
    = (T^-1) * T
    = 1

    ශේප්නෙ නේද..
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මාන වශයෙන් හරි බන්.

    1)W වල මාන [T^-1]
    W• වලත් මාන [T^-1]
    Alfa වල මාන [T^-2]
    t වල මාන [T]
    ඒ නිසා
    Alfa × t = {[T^-2] × [ T ]}
    = [T^-1]

    2)
    Thita වලට මාන නැහැ.
    අනිත් පැත්තෙත් මාන කැපෙනවා.
    W×t = {[T^-1] × [T]}
    = මාන නැත.

    phone eken reply kalee.
    omega,thita නෑ kolloo.

    බොහොම ස්තුතියි අයියේ උදව් කළාට :) ReP :)

    A. සිරියා;17188106 said:
    මචං මතක හැටියට උත්තර දෙන්නම්.
    1).
    ω (ඔමේගා) කියන්නෙ අවසාන කෝණික ප්‍රවේගය. මේකට තියෙන්නේ කාලයේ මානමයි (T^-1). [ ^ දැම්මේ බලයක් බව පෙන්නන්න.]
    ωₒ (ඔමේගා නෝට්) කියන්නෙ ආරම්භක කෝණික ප්‍රවේගය. මේකෙත් මාන කාලයේ මානම තමයි (T^-1).
    α (ඇල්ෆා) කියන්නෙ කෝණික ත්වරණය. එකේ මාන (T^-2).
    t කියන්නෙ කාලය. මාන (T)

    L.H.S.
    T^-1

    R.H.S.
    T^-1 + (T^-2)*T
    = T^-1 + T^-1
    = T

    2).
    θ කියන්නෙ කෝණික විස්ථාපනය. එක මනින්නේ රේඩියන වලින් (rad). ඒකට මාන නැහැ.

    L.H.S.
    1 (මාන නැත)

    R.H.S.
    [ (T^-1) + (T^-1) ] * T
    = (T^-1) * T
    = 1

    ශේප්නෙ නේද..

    ශේප්ද කියලත් අහනවා... :) බොහොම ස්තුතියි.. :) Rep :)
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Edu මොනවහරි ප්‍රශ්නයක් අවොත් මේක ගොඩක් වෙලාවට වෙනවා. :(

    (රෙඩ්) Physics ප්‍රශ්න 09-27-2014 07:35 PM maana nam naa 3D (Thimaana) tibe.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත..

    1. ω = ω_o + αt
    2. θ = [ (ω_o + ω) / 2 ] t

    මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?

    1.) මේකෙ a කියල තියෙන්නේ alpha නේද? එහෙනම් හරි.
    2.) මේකත් හරි. θ වලට මාන නැති නිසා.දකුණු පැත්තත් සුළු කරහම මාන නැති වෙනව.

    hamathissema + or - sign ekakin wenwena ekak eka 'term' ekak hatiyata ganna. 2nd eqn eke dakunu paththa 't' walin wadi karala gaththanam lesi.brackets thiyaganna epa.Eqn ekak maana washayen niwaradi wennanam hama 'term' ekakama maana samaana wenna one.

    • Like
    Reactions: Hansa13

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    1.) මේකෙ a කියල තියෙන්නේ alpha නේද? එහෙනම් හරි.
    2.) මේකත් හරි. θ වලට මාන නැති නිසා.දකුණු පැත්තත් සුළු කරහම මාන නැති වෙනව.

    hamathissema + or - sign ekakin wenwena ekak eka 'term' ekak hatiyata ganna. 2nd eqn eke dakunu paththa 't' walin wadi karala gaththanam lesi.brackets thiyaganna epa.Eqn ekak maana washayen niwaradi wennanam hama 'term' ekakama maana samaana wenna one.

    :) Thankz Ayye.. :)
     
    methu

    Member
    Jun 15, 2012
    173
    6
    0
    Disney World
    අපට යම් භෞතික රාශීන්ගෙන් සෙදුම් ලත් පදයක් තවත් පදයකට = කිරිම්, +කිරිම්, -කිරිම් සිදු කල හැක්කේ එම පදයන් සමජාතීය නම් පමනි.
    සමීකරනයක් මාන වශයෙන් නිවැරදිද යන්න පරීක්ෂා කල හැකි වනුයේ එම එක් එක් පදයෙහි මාන සමානදැයි පරීක්ෂ කර බැලීමෙනි.

    omega = w lesa gena etha :yes:
    w=w_+at
    meke w wala maana = T-1
    w- wala maana = T-1
    at wala maana = T_2* T
    = T_1
    ek ek padha wala maana samana nisa sameekaranaya maana washayen niweradiee..:yes:
     
    Last edited:
    • Like
    Reactions: Hansa13

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    අපට යම් භෞතික රාශීන්ගෙන් සෙදුම් ලත් පදයක් තවත් පදයකට = කිරිම්, +කිරිම්, -කිරිම් සිදු කල හැක්කේ එම පදයන් සමජාතීය නම් පමනි.
    සමීකරනයක් මාන වශයෙන් නිවැරදිද යන්න පරීක්ෂා කල හැකි වනුයේ එම එක් එක් පදයෙහි මාන සමානදැයි පරීක්ෂ කර බැලීමෙනි.

    omega = w lesa gena etha :yes:
    w=w_+at
    meke w wala maana = T-1
    w- wala maana = T-1
    at wala maana = T_2* T
    = T_1
    ek ek padha wala maana samana nisa sameekaranaya maana washayen niweradiee..:yes:

    බොහොම ස්තුතියි. :) Rep :)