මාව එක්ස්පෝස් කරනවලු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ha ha ha dawasak ban matath ohoma cn ekak una mama uta kiuwa uba mata aawith gahanna ona nahe ube gedara adress eka dipan mama ennam ube gedarata kiyala .. Edain passe porawa hoya gannath nahe ban. Meke godak inne katin bathala hitawana un... Wada karaya kawadawath kiyawa kiyawa gon athal denne nahe wade karala awilla onna mama gemak dunna kiyanawa misak.. Meke nam godak un dana boru chandi part dakkama mata puken hina yanne... Samahara unta nam thawama chanda aithiywath nahe oiiii. Ha ha

    මේකට නම් හිනා ගියා සිංහලයෝ :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17189103 said:
    සෙක්ස්පෝස් කරනවා කියලා පොටාේ ටිකක් දාන ඒකනෙ කරන්නෙ :lol:

    :rofl::rofl::rofl:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අරුනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මම එළකිරියේ දැකපු ලොකුම මෝඩ හරක.එත් උඹ එහෙම පුද්ගලයෙක් නෙමෙඉය් බන්.ජොයාතිෂ්‍ය ගැන විස්වාසයක් නැති උනාට මනුස්යයෙක් විදියට උඹත් එක්ක කිසිම තරහක් නැහැ මමනම්.ඔය එක එකා කියන දේවල් ගණන් ගන්න එපාබන්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නැකැත් රාල;17189106 said:
    ඒ වුනාට මම අම්බානක බය වෙලා ඉන්නේ.. මොකද ගියපාර මාව උස්සනවා කිව්වම මම බය වුනේ නෑ කියලා මේකෙ එකාලා මට බැන්නා.. :dull:

    ආය දෙකක් නෑ තෝ මොකක් හරි පජාත වැඩක් කරලා ඇති :dull:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උඹේ මොනවද බන් අමුතුවෙන් එක්ස්පෝස් කරන්න තියෙන්නේ..:confused: බුකියේ මූණත් තහඩුවත් එක්කම තියෙන්නේ..:rofl: අනික අර කිව්වත් වගේ වැදරි කරලා නැත්නම්, හෙලිකොප්ටර් තියෙනවා, කෝටි ගණන් තියෙනවා කියලා බොරැ බයිලා ගහලා නැත්නම් මොන මගුලකටද බය වෙන්නේ..:D

    ප.ලි - උඹ මොකක් හරි දෙයක් කරන එකෙක්.. ඒක ඇත්ත හො බොරැ කියන එක අදාල නෑ. ඒත් උ‍ඹ එක්ක ගේමට එන ගොඩක් උන් නෙට් එන්න කාඩ් එකක් දා ගන්නවත් සල්ලි නැති නැති උන්.. සත 50ට පී.ටී.සී ක්ලික් කරන උන්.. මට නම් පේන්නේ මේකයි මචං ඕකට කියන්නේ කුහකකම සහ ඉරිසියාව කියන දේ තමයි
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබම පිඇම් එක දාගෙන ත්‍රෙඩ් එක දාලා වගෙ :lol:

    නැත්නම් මෙ කොහෙවත් යන ෆෙක් සොන්නයෙක් කියන එවාට ත්‍රෙඩ් දා ගෙන දගලැයියැ අපිට මරනවා කියලාත් පිඇම් එනවා යකො එක පාරක් පවුලම මරනවා කිවුවා

    අම්මපා මටත් ඕකම හිතුනා කියපන්කෝ. මේකත් තවත් බූම් බූම් ත්‍රෙඩ් එකක් වෙන ලකුණක් යන්නේ බං. ෆේක් දෙකකින් ලොග් වෙලා මූ මෙතන නටපු හැටි අපි දන්නවනේ බං දැන් බණ කිව්වට ත්‍රෙඩ් දාගෙන. :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;17189103 said:
    සෙක්ස්පෝස් කරනවා කියලා පොටාේ ටිකක් දාන ඒකනෙ කරන්නෙ :lol:

    ඔව් ඔව් අර මගේ බ්ලොග් එකේ තියන පික් එක තමයි දාන්න හිතන් ඇත්තේ නැත්තන් මගේ ෆේස් බුක් එකේ ඒවා.. ලොල්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ha ha ha dawasak ban matath ohoma cn ekak una mama uta kiuwa uba mata aawith gahanna ona nahe ube gedara adress eka dipan mama ennam ube gedarata kiyala .. Edain passe porawa hoya gannath nahe ban. Meke godak inne katin bathala hitawana un... Wada karaya kawadawath kiyawa kiyawa gon athal denne nahe wade karala awilla onna mama gemak dunna kiyanawa misak.. Meke nam godak un dana boru chandi part dakkama mata puken hina yanne... Samahara unta nam thawama chanda aithiywath nahe oiiii. Ha ha

    :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මපා මටත් ඕකම හිතුනා කියපන්කෝ. මේකත් තවත් බූම් බූම් ත්‍රෙඩ් එකක් වෙන ලකුණක් යන්නේ බං. ෆේක් දෙකකින් ලොග් වෙලා මූ මෙතන නටපු හැටි අපි දන්නවනේ බං දැන් බණ කිව්වට ත්‍රෙඩ් දාගෙන. :rofl::rofl:

    එ මොකක්ද එ සින් එක:confused::rofl: මට බබා බක්කරෙ කරපු නාටක මතක් උනා බන් මෙ ත්‍රෙඩ් එක දැක්කාහාම:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එ මොකක්ද එ සින් එක:confused::rofl: මට බබා බක්කරෙ කරපු නාටක මතක් උනා බන් මෙ ත්‍රෙඩ් එක දැක්කාහාම:rofl::rofl:

    මන් ගාව ඔකොම තියෙනව බං පතිරණයා මූව නටවපු නැටවිල්ලේ PM ටික. අන්තිමටම මූ ඩොගී එකකින් ලොග් වෙලා අනික් උන්ට කුණුහරුප වලින් බැන බැන මූවම මාර්කට් කරගත්තා. :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබම පිඇම් එක දාගෙන ත්‍රෙඩ් එක දාලා වගෙ :lol:

    නැත්නම් මෙ කොහෙවත් යන ෆෙක් සොන්නයෙක් කියන එවාට ත්‍රෙඩ් දා ගෙන දගලැයියැ අපිට මරනවා කියලාත් පිඇම් එනවා යකො එක පාරක් පවුලම මරනවා කිවුවා

    1. උයාගේ අනිත් සුනිමල් අකවුන්ට් එකෙන් පී.එම එකක් ගහ ගත්ත නේද? :( නැත්නම් කේ.පුතා :baffled: එහෙමත් නැත්නම් අර දැරිවි :love:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අම්මපා මටත් ඕකම හිතුනා කියපන්කෝ. මේකත් තවත් බූම් බූම් ත්‍රෙඩ් එකක් වෙන ලකුණක් යන්නේ බං. ෆේක් දෙකකින් ලොග් වෙලා මූ මෙතන නටපු හැටි අපි දන්නවනේ බං දැන් බණ කිව්වට ත්‍රෙඩ් දාගෙන. :rofl::rofl:

    :dull:
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    කෑප්ටන් Jack Sparrow;17189101 said:
    පවු මචං මොකෙක් හරි හිකනලෙක්ට හොදටම රිදිලා වගේ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ නේ සහෝ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹේ මොනවා එක්ස්පෝස් කරන්නද බං. හැබැයි ඉතින් දැන් බණ කියන් හිටියට උඹ මෙතන ඩොගී එකෙන් ලොග් වෙලා කුණුහරුපු නොකියා පෝස්ට් දාපු උන්ට අම්මා මතක් කර කරා අමු තිත්ත කුණුහරුපෙන් බැනපු එකානේ, තව බිල් ගේට්ස් එකෙන් ලොග් වෙලා තව මොනාද ගෑණු හෙලුවෙන් දඟලන එව්වා දාපු එකානේ බං. එහෙව් එකේ ප්‍රසිදිධිය ගන්න උඹම ෆේක් එකක් හදාගෙන ඔය වැඩේ කලාද කව්ද දන්නේ බං. පී එම් එකකට බය වෙලා ත්‍රෙඩ් එකක් දැමීමට තරම් ඔබ වැනි කෙනෙක් ක්‍රියා කිරීම මට නම් සැක සහිතයි. :rofl::rofl:

    වරදක් කලා පිලිගත්තා ඒකට අනිත් උන් බනිනකොට සද්ද වහගෙන හිටියා.. එදායින් පස්සේ ඒක කලේ නෑ.. දැන් කුනුහර්පයක් කියන්න ඕන නම් මේකෙන්ම කියනවා.. මම ඒ කරපු දේ ගැන අදටත් පසු තැවෙනවා මචන්.. :(