තෝ නං කුප පලා ගන්න තමා ඔය යන්නෙතව පහු පහු වෙනකොට දෙක තුන තුන හතර වෙයි
බබාලා


රිදෙයි ඒකට නං..
අඩො ගයියා ඒ තරං නාකි ෑ යකෝ. තාම එක බබයි ඉන්නෙත්. නෑ නෝනා එක්ක බබාලා දෙන්නයි

මොකෝ මේ ටිකේ ත්රෙඩ් එකට ආවෙ නැත්තෙ. 
නොයේක් වැඩ බං. ආච්චිට සනීප නෑ ඉස්පිරිතාල ගානෙ ගියා.මොකෝ මේ ටිකේ ත්රෙඩ් එකට ආවෙ නැත්තෙ.
![]()

නොයේක් වැඩ බං. ආච්චිට සනීප නෑ ඉස්පිරිතාල ගානෙ ගියා.
සින්දුවක වැඩ වගයක් තිබුනා
කතාව නං කියවනවා ඉතිං නොවරදවා![]()
සින්දුවක් ලියන්න ඕනෙ මූයි කෙල්ලයි ගැන![]()
ඉතින් බන් ඇත්තනෙ කිව්වේතෝ නං කුප පලා ගන්න තමා ඔය යන්නෙ![]()

යකෝ අපේ බැච් එකෙත් UK ගියපු එවුන් ඉන්නවා(Sheffield). කියපන් බලන්න උදව්වක් එහෙම ඕනනම්.![]()

meka story eka hoynana amarune bn pulwanm link eka pm karapan ko okkna story tika metak wenkam liyapu