ebay,amazon වල selling කරන්න හෙල්ප් කරන්න plz
කට්ටියට පුලුවන්ද මට මුල ඉදන් ebay,amazon වල selling කරන හැටි කියලා දෙන්න?
threads බැලුවා මචන් හරියට තේරුනේ නෑ..මොනාද මුලින්ම කරන්න ඕනේ?මොන වගේ දේවල් sell කලොත් ද හොදට හම්බ කරන්න පුලුවන්?මට studies වලට ලොකු සල්ලි මදි පාඩුවක් තියෙනවා,ඒකයි.. 

පස්සේ සල්ලි ගන්නේ කොහොමද?වැඩේ risky ද?කොහොමද බඩු යවන්නේ?
කලොත් අවන්කවම කරනවා මචන්..
please හෙල්ප් කරන්න මචන්..