ebay,amazon වල selling කරන්න හෙල්ප් කරන්න plz

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
ebay,amazon වල selling කරන්න හෙල්ප් කරන්න plz

කට්ටියට පුලුවන්ද මට මුල ඉදන් ebay,amazon වල selling කරන හැටි කියලා දෙන්න? :) threads බැලුවා මචන් හරියට තේරුනේ නෑ..මොනාද මුලින්ම කරන්න ඕනේ?මොන වගේ දේවල් sell කලොත් ද හොදට හම්බ කරන්න පුලුවන්?මට studies වලට ලොකු සල්ලි මදි පාඩුවක් තියෙනවා,ඒකයි.. :(:(
පස්සේ සල්ලි ගන්නේ කොහොමද?වැඩේ risky ද?කොහොමද බඩු යවන්නේ?

කලොත් අවන්කවම කරනවා මචන්.. :)

please හෙල්ප් කරන්න මචන්..
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,584
    23,166
    113
    electronic,mobile phone parts,computer parts වලට තමා ගොඩක් ඉල්ලුම තියෙන්නෙ. මැලේශියන් පේ පැල් එකක් ඕන සල්ලි ගන්න නම්.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    electronic,mobile phone parts,computer parts වලට තමා ගොඩක් ඉල්ලුම තියෙන්නෙ. මැලේශියන් පේ පැල් එකක් ඕන සල්ලි ගන්න නම්.

    එහෙමද.තෑන්ක්ස් මචන්..තව විස්තර ටිකක් දෙන්නකෝ?කොහොමද පටන් ගන්නේ? :oo:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    electronic,mobile phone parts,computer parts වලට තමා ගොඩක් ඉල්ලුම තියෙන්නෙ. මැලේශියන් පේ පැල් එකක් ඕන සල්ලි ගන්න නම්.

    machan malaysian ekak haduwoth dan thiyena sl account eka close karanna onada?anith eka machan malaysian ekata connect karanne api sl account ekata connect karanawa wage normal visa card ekada machan?plz machan poddak me seen eka kiyanawada?mokada mage phone ekak thiyenawa mama baluwe meka ebay eken sell karanna kiyala:)
     
    bump
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Ebay selling gena Elakiri ekema dapu thread thienawa search karala balanna :)

    මට සමහර දේවල් අපහැදිලියි මචන්..හරියටම පැහැදිලිව මුල ඉදන් දැන් ගන්න ඕනේ වැඩෙට අත ගහන්න කලින්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    බම්ප් කරපු ඔකොටම තෑන්ක්ස්..කවුරුවත් details දන්නේ නැද්ද? :(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එක එක අයගෙන් අහල ඉගෙනගන්නෙ නැතුව තමන්ම නෙට් එකේස් සර්ච් කරල ඉගෙනගත්තොත් මොකද? ලන්කාවෙ කියල දෙන අය නැහැ