ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා අර hacker t කියලා සෙල්ලම් කරන්නේ මම නෙවේ හොදේ
    ඒ කව්රු හරි උවමනාවෙන් පොන්න වැඩක් කරනවා
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    මචන්ලා අර hacker t කියලා සෙල්ලම් කරන්නේ මම නෙවේ හොදේ
    ඒ කව්රු හරි උවමනාවෙන් පොන්න වැඩක් කරනවා

    :oo::oo::oo::oo::oo: ඒ හිටියේ උබ නෙවේද????? හරි හරි මම හිතුවේ ඒ උබ කියලා :baffled::baffled::baffled:
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    මචන්ලා අර hacker t කියලා සෙල්ලම් කරන්නේ මම නෙවේ හොදේ
    ඒ කව්රු හරි උවමනාවෙන් පොන්න වැඩක් කරනවා
    mama dakka seen eka .. :yes: e vade karapu kenath hoyagatha .. elakiri site ekatath banninna gatha eken mattu une
    original hacker t neme ada server eke hitiye 7 pm to 8:30 pm
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    DeathStrѳke;17189121 said:
    mama dakka seen eka .. :yes: e vade karapu kenath hoyagatha .. elakiri site ekatath banninna gatha eken mattu une
    original hacker t neme ada server eke hitiye 7 pm to 8:30 pm

    ඉතින් බං ඒ පුද්ගලයාවත් මෙතන දාපන්කෝ අපිටත් කවුද කියලා දැනගන්න :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :oo::oo::oo::oo::oo: ඒ හිටියේ උබ නෙවේද????? හරි හරි මම හිතුවේ ඒ උබ කියලා :baffled::baffled::baffled:

    DeathStrѳke;17189121 said:
    mama dakka seen eka .. :yes: e vade karapu kenath hoyagatha .. elakiri site ekatath banninna gatha eken mattu une
    original hacker t neme ada server eke hitiye 7 pm to 8:30 pm

    ඉතින් බං ඒ පුද්ගලයාවත් මෙතන දාපන්කෝ අපිටත් කවුද කියලා දැනගන්න :rofl:
    ඔව් අම්මේ ඇති යනතම් කස්ටිය දන්නවනේ දැන් ඇත්ත සින් එක
    තැන්ක්ස් මචන්ලා :dull:
    කරපු එකටාම් හොදක් වෙන්න එපා ඇඩ්මින් සහෝ මට කරපු එකාගේ නමේ එක pm කරපංකෝ :love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Direct IP ගිහින් මෙන්න මේ එක දියන් 159.100.176.141:2302 :rofl:

    නැත්නම් Server List බලපන් එතන Servers ටික පෙන්නනවා :yes:

    mta ගහපු කාලෙ ආතල් බන් මේකේ මෙලෝ රහක් නෑ වෙඩිකාලා මැරෙනවාthxx machan rep+
     
    • Like
    Reactions: Wild-EYE

    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    Please tell it !!!!!!!!!!!!!!

    මේ............... හෙලෝ එකට videos දාන්න video converter එහෙක නමක් කියපල්ලකෝ PLEASEEEEEEEEEEEE :):):):):)