KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    20 දාල නෑ.. අපි තාමත් පාලුවෙන්.. :(

    දානව මචන්. දැන් ලියන ගමන්. ඊයේ හෙන අමාරුයි බං. ගෙදර ගිය ගමන් වෙඩි තියල වගේ නින්ද ගියා :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:

    :love::love:
    Bless you bro.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:

    Kathaakaranne igene ganing yako okkotama kalin.....

    saththu waththata Wifi dunnama meka thamai wenne

    Palayan aapahu kuduwa athulata kaala iwaranam
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    ඒ උඹට අව්ල්ද බං? මට ඉතින් මතක් වුන හින්ද කිව්වේ බං. සොරි මචෝ‍‍... සීන් එක කියවද්දී මට මතක් වුනේ මගේ GF ගැනත් බං. උඹට වෙච්ච හරිය මටත් ‍වුනා බං. කෙල්ල එහෙම වදිද්දී කර කියා ගන්න දෙයක් නෑ තමයි බං. මොකද බං ගමේ බල්ලෙක්වත් අපිව ගනන් ගන්නේ නෑනේ බං. අනේ මන්ද බං අපෙත් 99% ක් දේවල් ගැලපෙනව බං. හිතන පතන විදිය කැමති අකමැති දේවල්. මාරයි බං. Love Haze එක හින්දා කියලා මටත් මුලින් හිතුනේ එහෙම දැනෙන්නේ. ඒත් දැන් තේරෙනවා බං සිරාවටම කියලා. අද වෙනකම් අපි දෙන්න රන්ඩු වෙලා නෑ බං. (ඉස්සරහට රණ්ඩු වෙයිද දන්නේ නෑ :P). ඇති ඇති තව කිව්වොත් උඹේ thread එකේ මගේ Love එක ගැන කියවෙනවා.

    මොනව නැතත් එල කතාව ‍මචෝ. කතාව ඇත්ත නම් උඹ හොද තීරණයක් ගනින් මචං. කෙල්ල නම් හොදයි වගේ බං. මං දන්නේ නැති කෙනෙක්ව උඹට හොදයි කියන්න යන්නේ නෑ බං. මේ ලෝකේ සර්ව සම්පූර්ණ කෙල්ලෝ අඩුයි බං. ‍හොද කෙල්ලෙක් හොයා ගන්න පට්ටම අමාරුයි. ඒක හින්දා අපරාදේ ඔය කෙල්ල හොදයි නම් නැති කර ගන්න එපා බං. එළ ජයවේවා!!!
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    KM thamath ubath ekka innawada ban?

    උඹට තේරෙන්නේ නැද්ද බං? ඕක දැන් කී දෙනෙක් ඕක ඇහුවද මුගෙන්.ඕක කිව්වොත් කතාවෙන් වැඩක් නැති වෙනවනේ බං. ඕකට උත්තරේ මු කතාවේ දෙයි බං.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:
    හරියට කතා කලානම් හොදයි නේද බන්? ඌ මේක ලියන්න ඕනිම කියලා නීතියක් නැහැනේ :dull:
     
    • Like
    Reactions: KPZ

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරියට කතා කලානම් හොදයි නේද බන්? ඌ මේක ලියන්න ඕනිම කියලා නීතියක් නැහැනේ :dull:

    Aniwa...me eeye pereda elakiri ekata set wechcha keepadenek ge katey thiyenne me wagey wachana thamai.....

    gewal wala kathaa karana baashaawa thamai methana avilla kiyawanneth

    Amu pajaathai
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරියට කතා කලානම් හොදයි නේද බන්? ඌ මේක ලියන්න ඕනිම කියලා නීතියක් නැහැනේ :dull:

    Aniwa...me eeye pereda elakiri ekata set wechcha keepadenek ge katey thiyenne me wagey wachana thamai.....

    gewal wala kathaa karana baashaawa thamai methana avilla kiyawanneth

    Amu pajaathai

    අවුලක් ගන්න එපා මචන්ලා.. :yes:
    ඕක කියන්න ඇත්තෙ ආතල් එකට ;):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බුම්ප් ලියන්න දිගටම. කතව කියෙවුව. එතින් උබට අනාතේ ලියන්න නම් බැරුව යාවි. සමහර තැන ත්රෙනේ නැහැ.
    උබට බුදුසරනයි මචං
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුම්ප් ලියන්න දිගටම. කතව කියෙවුව. එතින් උබට අනාතේ ලියන්න නම් බැරුව යාවි. සමහර තැන ත්රෙනේ නැහැ.
    උබට බුදුසරනයි මචං

    කොහෙද මචං නොතේරෙන්නේ? අවුල ඇත්තේ කතාවේ නෙවේ මගේ සිංහල වල :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරියට කතා කලානම් හොදයි නේද බන්? ඌ මේක ලියන්න ඕනිම කියලා නීතියක් නැහැනේ :dull:

    Aniwa...me eeye pereda elakiri ekata set wechcha keepadenek ge katey thiyenne me wagey wachana thamai.....

    gewal wala kathaa karana baashaawa thamai methana avilla kiyawanneth

    Amu pajaathai

    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:

    :rofl::rofl::rofl:

    visa ගන්න වෙයි :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කෝ යකෝ මේක ලියන එකා.....:angry::angry:
    දාපිය යකෝ ඉක්මනට ඉතුරු කෑල්ල...තව දවසක් හරි පරක්කු කලොත් ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....:angry::angry::angry:

    මල්ලි ඔයා ටිකක් මේකෙ රඟනව වැඩී එක්ස්පොස් වෙන්න ආසයිද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Kathaakaranne igene ganing yako okkotama kalin.....

    saththu waththata Wifi dunnama meka thamai wenne

    Palayan aapahu kuduwa athulata kaala iwaranam

    ඇට් දෙක ගලෝලා උල තියනවා ලංඩන් හන්දිය මැද්දෙම දැන ගනින් පරයා....