නැකැතgee Nakatha Balanna Kale Awilla

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Yako mu kiyanawa me loke devivaru innawa lu, yako me loke devivaru na, thiyenne Budu Dahama Witharai ... Umbala Budu Dahama yatin Mithya-Drushtika Hindu devivaru gawanna epa.

    Oya Nakath, jarawa gihilla thoge ahawale gaha ganina,
    budu hamurururuwo kiyala thiyenne Honda Kalayak kiyala deyak na kiyala.

    Ape Kiribath kana hal paluwoth mewwa wiswasa karanawa ne
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,753
    113
    ඌරු වසුරු මිත්‍යාදෘෂ්ටිකය නැවත ලිඳේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජෝතිෂ්‍යය ගැන දන්නේ නැතුව උබලා ඒකට මිත්‍යයා දෘශ්ථියක් කියලා කියන්නේ කොහොමද? මෙහෙම හිතන්න කඩේ පොතක් තියෙනවා විකුණන්න, උබ ඒක පෙරලලා බලන්නේවත් නැතුව ඒකේ තියෙන්නේ බොරු කියලා කියන්නේ කොහොමද? මේකේ ඉන්න ගොඩක් එවුන් ජෝතිෂ්‍යය ගැන පොඩ්ඩක් වත් දන්නේ නෑ, මම වුනත් හරියටම දන්නේ නෑ නමුත් ජෝතිෂ්‍යය සම්බන්ධ සමහර ලිපි කියවලා තියෙන නිසා මම දන්නවා ඒක ඇත්ත කියලා, නමුත් මම හොදටම දන්නේ නැති නිසා මම බොරු කියන්න යන්නේ නෑ, මධ්‍යස්ථව ඉදගෙන දන්න වපසරිය ගැන කියවනවා මිසක් නමුත් මේකේ සමහර එවුන් ජෝතිෂ්‍යයේ පරතෙරටම ගිහින් වගේ ,ඒක බොරුයි කියලා කියන්නේ.

    නැකැත් රාළ වුනත් ජෝතිෂ්‍යයේ ඔක්කොම දන්නවා කියලා මම හිතන්නේ නෑ, ඒක ඒ තරම් සංකීර්ණ විෂයක්. ඒක එකපාරටම බොරුයි කියන්න බෑ. බෞද්ධාගම ජෝතිෂ්‍යයත් එකක් පටලවාගන්න එපා. බෞද්ධාගමෙන් කියන්නේ වැඩි වශයෙන් නිවන් දකින හැටියි ,ජෝතිෂ්‍යයෙන් කියන්නේ අනාගතයේ තමන්ට වෙන කරදර වලින් වැලකිලා ඉන්න හැටියි. බෞද්ධාගම විතරක් දන්නවා නම් එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් වත් වෙන්න ඕනේ අනාගතය දැකලා කරදරවලින් බේරෙන්න නැත්නම් සාමාන්‍යය කෙනෙක්ට එහෙම කරන්න බෑ. සාමාන්‍යය මිනිස්සුන්ට තමයි ජෝතිෂ්‍යය තියෙන්නේ. බුදු වරුන්ට, රහතන්වහන්සේලාට ජෝතිෂ්‍යයෙන් වැඩක් නෑ.

    ජෝතිෂ්‍යයේ එක් භාවිතයක් තමයි මේක, හිතන්න තමන් ගොඩක් සිල්වතෙක් කියලා, නමුත් පෙර අකුසලයක් කරලා තියෙනවා. ඒක නිසා මේ භවයේ පිච්චිලා මැරෙන්න තියෙනවා. නමුත් ජෝතිෂ්‍යයෙන් හදහන බැලුවම ජෝතිෂ්‍යය වේදියා කියනවා ගින්නෙන් කරදර වෙන්න තියෙනවා , ඒක නිසා පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම අකුසල කර්ම ගෙවෙන්න මොනවා හරි පින් කරන්න කියලා. එතකොට මිනිහා ගිහින් පින් කරලා, ගින්නෙන් පරිස්සම් වෙනවා එතකොට තමන්ට පළදෙන කර්මය එක්කෝ අහෝසි වෙනවා නැත්නම් ඒක එලදෙන එක කල් යනවා නැත්නම් ඒක පොඩියට එලදෙනවා වෙන විදියකින් වැඩි හානියක් වෙන්නේ නැති විදියට. ඕනෙම කෙනෙක් කරදර එනකොට පිදුරු ගහේ හරි එල්ලෙනවා. උබලා ඔහොම කිව්වට ,ළමයි හම්බ වෙලා විභාග එනකොට පවුල් පිටින් දේවලා ගානේ රිංගයි , වාහන ගත්තම දේවාල ගනේ රිංගයි, කරදර එනකොට දේවාල ගානේ රිංගයි, හදහන බලයි, බදින කොට, කෙල්ල ලොකු වෙන කොට හදහන බලයි. :) බෞද්ධ ධර්මය විතරක් ජිවිතයට මදි, ජෝතිෂ්‍යය, තාක්ෂණය , විද්‍යාව වගේ හැම දෙයක්ම මිනිහෙක්ට ඕනේ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Yako mu kiyanawa me loke devivaru innawa lu, yako me loke devivaru na, thiyenne Budu Dahama Witharai ... Umbala Budu Dahama yatin Mithya-Drushtika Hindu devivaru gawanna epa.

    Oya Nakath, jarawa gihilla thoge ahawale gaha ganina,
    budu hamurururuwo kiyala thiyenne Honda Kalayak kiyala deyak na kiyala.

    Ape Kiribath kana hal paluwoth mewwa wiswasa karanawa ne

    යකෝ දෙවිවරු නෑ කියන්නේ කොහොමද බුදුහාමුදුරුවොත් දෙවියන්ට බන කිව්වනේ..:rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,282
    113
    me loke devivaru na, thiyenne Budu Dahama Witharai

    :rolleyes:

    සතරවරම් දෙවිවරු gen ekkenek thamai වෛශ්‍රවණ. eya thamai ආටානාටිය සූත්‍රය deshana kale.

    මනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් වහන්සේ තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි. සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි. සතරවරම් දෙවිවරු බුදුරදුන් හමුවට පැමිණ ගිජ්ජකූට පර්වතයෙහිද මෙම කරුණ මෙසේ සැලකළහ.


    http://en.wikipedia.org/wiki/Atanatiya_Sutta
    http://en.wikipedia.org/wiki/Four_Heavenly_Kings