adsl wage dilalog broadband have da ? monthly bill eke kiyada ?
ado hspa signal thwilath 10kbps enne mkada kypn
cuple sim ekak hoyala diyan macho loku help ekak
බොට තියා මට හම්බෙච්ච සිම් දෙකේවත් තාම SUG ටැග් වෙලා නෑ. මාත් මාර වලියක් කනවා එක හදාගන්න. 

prepaid connection ekaka no ekak blaster ekata maru karaganna berida
both sims are registered under same user
Blaster වලට නෝ හෙල්ලුන් පොල් මැල්ලුන්... තියන එක හරියට බිල ගෙවලා පරිස්සන් කරගනින්. දැන් Blaster මාස 6 න් permanent disconnect කරනවා.KBB ekkatath kelaweida me prasidda wela thiyena widiyata?![]()

ara hitpu gmn add dala caLL gnna ek nawathpnko mn nm e number ek back list daala thinne,
පලයන් head office. ගිහින් request letter එකක් දියන්.auto loan නවත්තල දීපන්...පින් සිද්ද වෙයි.ඕනෙ නම් උබට කීයක් හරි දෙන්නම් ..

ඕක මගෙන් අහන්න ඕනෙද? auto loan eka mat dagena hena dukak vinda.. eka machan ussd menu ekenma cancel karaganna puluwan. nattan 0777123456 kata karala eka parak hodata amathapan![]()
මම පෙරේදා ඩයලොග් 4G එකක් ගත්තා.... ඒක ඈක්ටිව් කරලා නෑ උන් තවම......![]()
hspa+ thibilath download speed enne natthe ai bn??
64kbps vage yanne...
dialog wifi lap ekata set karnne kohomada?