Scorpion (TV series) Official Thread

machang mama baluwa meka poddak over neda ?

* Plane eken data transfer karana eka.
* Kisima security ekak nathi datacenter eke thamai unge flight control system eka backup karanne. anika ethana kauruwath wada karannath naa
* door eke thiyana podi magnatic field eken hard eke data delete una eka https://www.kjmagnetics.com/blog.asp?p=hard-drive-destruction

mama hithanawa meta wadiya poddak realistic una nag hodai kiyala. ogollange idea ekath kiyanna.

Real Story කිව්වට සීසන් එකට ඕනි විදියට උන් Edit කරන්න ඇති බන් කතාව. :dull: අර ප්ලේන් එකේ ඩේටා transfer සිද්දිය එහෙම ත්‍රිල් එක වැඩි කරන්න දාපු ඒවා වෙන්න ඇති. බලමුකෝ ඉස්සරහට තව මොනාද වෙන්නේ කියලා. ;)
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පළවෙන කොටස බැලුවා. ප්ලේන් එකේ ඉඳලා නෙට්වරක් කේබල් එකක් එවලා පහලින් යන ෆරාරි එකේ ලැප්ටොප් එකට කනෙක්ට් කරලා ඩේටා ගන්න සීන් එක පිස්සු තමයි. ඇත්තට වෙනවා නං මොනවා කරන්න බැරිද නේද මචන්? :D
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මේ ත්‍රෙඩ් එක නවත්තන්න එපා...මේක අප්ඩේට් කරපන් ඈ...දෙවනි කොටස කවදද යකෝ එන්නෙ...ඉන්න බැරියෝ

    ada enawa :D heta balanna puluwan

    ado ai bun episode 5k witharak tiyenne ??
    mama asawen balanna hathu ewa ohommamai :(
    Alcatraz baluwa ekathath kela una :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    පළවෙන කොටස බැලුවා. ප්ලේන් එකේ ඉඳලා නෙට්වරක් කේබල් එකක් එවලා පහලින් යන ෆරාරි එකේ ලැප්ටොප් එකට කනෙක්ට් කරලා ඩේටා ගන්න සීන් එක පිස්සු තමයි. ඇත්තට වෙනවා නං මොනවා කරන්න බැරිද නේද මචන්? :D

    true story ekak ne ban ithin :P
     
    අඩෝ සිරාවටම ඔහොම සිද්දියක් වුනා නම් පට්ට . මුන් රියල් ස්ටෝරි එක වෙනස් කරලා නැත්නම් ඕක සිරාවටම වෙන්න ඇති. :rolleyes: ත්‍රිල් එක වැඩිකරන්න අතෙන් දාපු කෑල්ලක් ද දන්නේ නැහැ.:P

    ado ai bun episode 5k witharak tiyenne ??
    mama asawen balanna hathu ewa ohommamai :(
    Alcatraz baluwa ekathath kela una :(
    තව එපි ගහයි වගේ බන්. Scorpion එකේ රේටින්ග්ස් වැඩි වී ගෙන එනවා. සෝ ඉතිරි ටිකත් ගනී සී.බී.එස් එක. :dull:

    මචන් මේ ත්‍රෙඩ් එක නවත්තන්න එපා...මේක අප්ඩේට් කරපන් ඈ...දෙවනි කොටස කවදද යකෝ එන්නෙ...ඉන්න බැරියෝ

    පිස්සුද බන් මේක නවත්වන්නේ නැහැ . අද එනවා දෙවෙනි එක.:love::love: ඉවසපන් චුට්ටක් හෙට උදේට දෙන්නම් ලින්ක් බාගන්න .:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    [
    පිස්සුද බන් මේක නවත්වන්නේ නැහැ . අද එනවා දෙවෙනි එක.:love::love: ඉවසපන් චුට්ටක් හෙට උදේට දෙන්නම් ලින්ක් බාගන්න .:D

    ඉවසන්න බෑ යකොවූ :angry::angry:
    :P:P:P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Scorpion S01E02 480p HDTV MKV 165MB

    Code:
    [URL]http://ul.to/ufk2pt3j[/URL]
    [URL]http://rapidgator.net/file/e67b103e17f6a8d31fc7cce17b60c63b/SCR102.rar.html[/URL]
    [URL]http://www.mirrorcreator.com/files/1HWIDRJA/SCR102.rar_links[/URL]
    [URL]http://www.kingfiles.net/1uizmd8fdggu/SCR102.rar[/URL]
    [URL]http://hugefiles.net/ylv2iibk0e0z[/URL]
    [URL]http://clicknupload.com/kxaty69p6iu5[/URL]
    [URL]http://billionuploads.com/rxd5lzqpkdto[/URL]
    [URL]http://180upload.com/oivoy04iswfi[/URL]
    [URL]http://www.firedrive.com/file/9A913790A06BF99C[/URL]
     
    • Like
    Reactions: Nebuchadnezzer

    elakiri thanks machan
    firedrive eken bawa dan hawasa balanna one
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Scorpion S01E02 480p HDTV MKV 165MB

    Code:
    [URL]http://www.firedrive.com/file/9A913790A06BF99C[/URL]

    +11 ;)
    11.gif
     
    දෙවෙනි Episode එක මෙතනින් බාගන්න.
    S01E02

    Direct Link ඔන්න.:yes:
    Scorpion S01E02 480p HDTV MKV 165MB

    Download
    මෙන්න ටොරන්ට් ඕනි නම්.:yes:
    Scorpion S01E02 HDTV x264-LOL[ettv]

    Download(277 Mb)
    Scorpion S01E02 720p HDTV X264-DIMENSION[rartv]

    Download(929 GB)

    English Sub තාම ඇවිත් නැහැ බන්. ටොරන්ට් එකත් ඇවිත් දැන් පැය 4ක් ඇති. ටිකකට කලින් ගෝතම් එකේ සබ් එක ආවා. ඊළගට එන්නේ මේකේ.

    Sorry bnz. ලින්ක් දෙන්න පරක්කු වුනාට .:oo: අපිට power cut එකක් ඊයේ ඉදලා . සෙද්ද.:angry:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දෙවෙනි Episode එක මෙතනින් බාගන්න.
    S01E02

    Direct Link ඔන්න.:yes:
    Scorpion S01E02 480p HDTV MKV 165MB

    Download
    මෙන්න ටොරන්ට් ඕනි නම්.:yes:
    Scorpion S01E02 HDTV x264-LOL[ettv]

    Download(277 Mb)
    Scorpion S01E02 720p HDTV X264-DIMENSION[rartv]

    Download(929 GB)

    English Sub තාම ඇවිත් නැහැ බන්. ටොරන්ට් එකත් ඇවිත් දැන් පැය 4ක් ඇති. ටිකකට කලින් ගෝතම් එකේ සබ් එක ආවා. ඊළගට එන්නේ මේකේ.

    Sorry bnz. ලින්ක් දෙන්න පරක්කු වුනාට .:oo: අපිට power cut එකක් ඊයේ ඉදලා . සෙද්ද.:angry:

    720p Downloading.........:love::love::love:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    දෙවෙනි Episode එක මෙතනින් බාගන්න.
    S01E02

    Direct Link ඔන්න.:yes:
    Scorpion S01E02 480p HDTV MKV 165MB

    Download
    මෙන්න ටොරන්ට් ඕනි නම්.:yes:
    Scorpion S01E02 HDTV x264-LOL[ettv]

    Download(277 Mb)
    Scorpion S01E02 720p HDTV X264-DIMENSION[rartv]

    Download(929 GB)

    English Sub තාම ඇවිත් නැහැ බන්. ටොරන්ට් එකත් ඇවිත් දැන් පැය 4ක් ඇති. ටිකකට කලින් ගෝතම් එකේ සබ් එක ආවා. ඊළගට එන්නේ මේකේ.

    Sorry bnz. ලින්ක් දෙන්න පරක්කු වුනාට .:oo: අපිට power cut එකක් ඊයේ ඉදලා . සෙද්ද.:angry:

    Boru danna epa 923 GB :rofl:

    English sub avilla
    :yes: