෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Might worth looking into. :)

    Saving Private Ryan (1998) [1080p]
    Black Hawk Down (2001) [1080p]
    Three Kings (1999)
    The A Team EXTENDED (2010) [1080p]
    Tears Of the Sun (2003)
    Harts War (2002)
    Basic (2003)
    Behind Enemy Lines (2001) [1080p]
    Flags of our Fathers (2006)
    Green Zone (2010) [1080p]
    Inglourious Bastards (2009) [1080p]
    Miracle at St.Anna (2008)
    Red Dawn (2012) [1080p]
    Rescue Dawn (2006)
    Shooter (2007) [1080p]
    The Hurt Locker (2008)
    The Losers (2010)
    The Red Baron (2008)
    G.I. Joe 1 2
    Mission Impossible Quadralogy :rolleyes:
    Rambo Quadralogy
    Under Siege 1 2

    උබත් වයසට ගියාම අර ස්වාධීන එකේ භාරත ගී වින්දන කරන මනුස්සයා වගේ වෙයි නේ..:P
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43


    Saving Private Ryan (1998) පට්ටද මචන්:oo:...මම ගාව දැන් අවුරුද්දක විතර ඉදන් ඔය ෆිල්ම් එක තියෙනවා..තාම බැලුවෙ නෑ:dull:..මම සාමාන්‍යයෙන් හමුදා ෆිල්ම්ස් බලන්නෙ නෑ..එහෙමත් කලාතුරකින් තමයි බලන්නෙ...ඒක ඇත්තටම සුපිරිද?:oo:

    මාත් බලල තියෙනව. සුපිරි ෆිල්ම් එක. 2න්ඩ් වර්ල්ඩ් වෝ කාලේ ෆිල්ම් එකක්.
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාත් බලල තියෙනව. සුපිරි ෆිල්ම් එක. 2න්ඩ් වර්ල්ඩ් වෝ කාලේ ෆිල්ම් එකක්.

    එල එල මචෝ:)..ඒක බලන්නම් කියලා ඉන්නෙ තාම හරියට වෙලාවක් සෙට් උනේ නෑ..:dull:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    උබත් වයසට ගියාම අර ස්වාධීන එකේ භාරත ගී වින්දන කරන මනුස්සයා වගේ වෙයි නේ..:P

    :rofl: e job ekath narakama na. Dan goda kalekin eka balala na. thama yanawada ban eka? Bohoth achcha program he :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    උබ Holiday බැලුවද?:eek:මමත් ඒක බලන්නම් කියලා ඉන්නේ සෝනක්ශි:love: ඉන්න නිසා..බලන්න තරම් දෙයක් නැද්ද?:oo::baffled:
    tamil eka balala thiyenawanam wadak na machan balala :oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl: e job ekath narakama na. Dan goda kalekin eka balala na. thama yanawada ban eka? Bohoth achcha program he :D

    තාම යනව බන්..මම සමහර වෙලාවට බලනවා..දැන් සෙනසුරාදා රෑට යන්නේ..:rolleyes:

    tamil eka balala thiyenawanam wadak na machan balala :oo:

    අය්යෝ...එහෙනම් බලලා වැඩක් නෑ.:sorry::sorry::sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    තාම යනව බන්..මම සමහර වෙලාවට බලනවා..දැන් සෙනසුරාදා රෑට යන්නේ..:rolleyes:



    අය්යෝ...එහෙනම් බලලා වැඩක් නෑ.:sorry::sorry::sorry:
    :baffled::baffled:e katawama tama wenasak na
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හින්දි එපෝ.....
    watermark_small.php