Bike Help............

May 30, 2009
130
6
0
Unknown
Machanla man gawa Discover 100(2011) ekak thiyenawa WE number. Thawama 13000Km witharayi duwala thiyenne. Man beluwe meka vikunala e ganatama used Pulsar ekak ganna. Discover eka keeyata wage denna puluwan weyida? E ganata samanya hoda thathwaye Pulsar ekak ganna puluwan weyida machanla? :confused:

Ape bike weddongen help ekak one...:):):)

මචන්ලා, මන් ගාව Discover 100(2011) එකක් තියෙනවා WE නම්බර්. තවම 13000Km විතරයි දුවල තියෙන්නේ. මන් බැලුවෙ මේක විකුනල ඒ ගානටම used Pulsar එකක් ගන්න. Discover එක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද මචන්ලා? ඒ ගානට සාමාන්‍යයෙන් හොඳ තත්වයේ Pulsar එකක් ගන්න පුළුවන් වෙයිද මචන්ලා?:confused:

අපේ බයික් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ...:):):)
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,856
    9,994
    113
    2009 Wage puluwan wei mata hithenne . Ape paththe ekek t no tiyana 150 Kota ekak genawa mcn 50000 Wathduwala na 90. Kata. Ikman eke balahan patta aduwata tiyanawa . Raththaran daapu post ekak athi eeka kiyawala balala ganin ganna yaddi
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    80ට 90ට තියන පල්සර් 2008 වගේ ආපුව. දැං අවුරුදු 6 වයසයි ඕවට. මීටර් එකෙන් කියන්න බෑ දුවපු ගාන. බයික් ගැන වැඩිය දන්නෙ නැත්තං ඕවට කර ගහන්න එපා මරාල තියෙන්නෙ වැඩිහරියක්.
     
    • Like
    Reactions: hdampiyarathne
    May 30, 2009
    130
    6
    0
    Unknown
    පැටියා;17196007 said:
    80ට 90ට තියන පල්සර් 2008 වගේ ආපුව. දැං අවුරුදු 6 වයසයි ඕවට. මීටර් එකෙන් කියන්න බෑ දුවපු ගාන. බයික් ගැන වැඩිය දන්නෙ නැත්තං ඕවට කර ගහන්න එපා මරාල තියෙන්නෙ වැඩිහරියක්.
    Discover එක 120K ට වගේ දෙන්න බැරිවෙයිද බන්:confused:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    මචන් ලක්ෂ 2 කට වගේ Bajaj Pulsar 150 පාවිච්චි (2nd hand ) 2014 අව්රුද්දෙ වගේ හොද
    bike එකක් තියනවනම් කියන්න 2කට හෝ ඊට අඩුවෙන් ඊට වැඩිය නම් වැඩක් නැහැ මොකේ (2.70 ) බ්‍රෑන්ඩ් නිව් තියනවා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
    මේ ගන්නට හොයන්න අමාරුවෙයිද
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    බයික් එකේ නම්බර් එක අනුව නම් 120 කට දෙන්න වෙන්නෙ නෑ. උපරිම 1-5 වගේ තමා යන්නේ. ඒකත් උඹ ප්‍රයිවට් බයර් කෙනෙක් සෙට් කරගත්තොත්. සේල් එක්කට වගේ විකුණන්න ගියොත් 80 වගේ උන් ඉල්ලයි. හොදම වැඩේ ikman.lk එකේ වගේ දාල විකුණන එක.
     
    • Like
    Reactions: hdampiyarathne
    May 30, 2009
    130
    6
    0
    Unknown
    බයික් එකේ නම්බර් එක අනුව නම් 120 කට දෙන්න වෙන්නෙ නෑ. උපරිම 1-5 වගේ තමා යන්නේ. ඒකත් උඹ ප්‍රයිවට් බයර් කෙනෙක් සෙට් කරගත්තොත්. සේල් එක්කට වගේ විකුණන්න ගියොත් 80 වගේ උන් ඉල්ලයි. හොදම වැඩේ ikman.lk එකේ වගේ දාල විකුණන එක.
    එහෙමද බන්:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් 180 2008 හොදටම තියෙන බයික් එකක් 1.20 ක් විතර වෙයි මචං..මුලින්ම උබ බික්‌ එකේ කන්ඩිෂන් ඒක බලලා උබ සාදාරන ගානක් තීරණය කරලා ඊට වඩා පොඩ්ඩක් වැඩි ගානකට Ikman.lk එකේ ඇඩ් එකක් දාපන්..කේවල් කරනවනේ කොහොමත් අයියලා..අර ගාන අඩු කරලා හිතේ තිය ගානට දෙන්න බලන්න..
     
    • Like
    Reactions: hdampiyarathne
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ජන්තු අයියා;17196255 said:
    පල්සර් 180 2008 හොදටම තියෙන බයික් එකක් 1.20 ක් විතර වෙයි මචං..මුලින්ම උබ බික්‌ එකේ කන්ඩිෂන් ඒක බලලා උබ සාදාරන ගානක් තීරණය කරලා ඊට වඩා පොඩ්ඩක් වැඩි ගානකට Ikman.lk එකේ ඇඩ් එකක් දාපන්..කේවල් කරනවනේ කොහොමත් අයියලා..අර ගාන අඩු කරලා හිතේ තිය ගානට දෙන්න බලන්න..
    එලස්ස්ස්ස්ස්.....:cool:

    තෑන්ක්ස් මචන්....:)
     
    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    Macho pulser 135,150 speed ne. Anika bike aka bara ne 80 speed karapu gaman bike aka visik wenna balanawa. Pulser walin 180 thama tikak hari hodai kiyanna puluwan aka. Habai macho pulser nam b/n ganin, ammo pulser wala kali ganan wadi, anika danna wada pulser wala aka digata kohewath yanna be konda ridenawa. Habai macho indian bike walin hodama aka thama CT100 aka. Thal suwadatath duwanawa, 80 thel karanawa
     
    • Like
    Reactions: hdampiyarathne
    May 30, 2009
    130
    6
    0
    Unknown
    Macho pulser 135,150 speed ne. Anika bike aka bara ne 80 speed karapu gaman bike aka visik wenna balanawa. Pulser walin 180 thama tikak hari hodai kiyanna puluwan aka. Habai macho pulser nam b/n ganin, ammo pulser wala kali ganan wadi, anika danna wada pulser wala aka digata kohewath yanna be konda ridenawa. Habai macho indian bike walin hodama aka thama CT100 aka. Thal suwadatath duwanawa, 80 thel karanawa
    thanks machan :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බයික් සබ්ජෙට් එකේ නැති නිසා මිල ගනන් ගැන අප්ඩේට් නෑ මචන්. ඒ උනාට ඩිස්කවර් 100 එකට වඩානම් පල්සරේ දහස් ගුනයක් මම රෙකමන්ඩ් කරනවා
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    රත්තරං;17198041 said:
    බයික් සබ්ජෙට් එකේ නැති නිසා මිල ගනන් ගැන අප්ඩේට් නෑ මචන්. ඒ උනාට ඩිස්කවර් 100 එකට වඩානම් පල්සරේ දහස් ගුනයක් මම රෙකමන්ඩ් කරනවා
    එල මචන් තෑන්ක්ස්..:D