bike transfer & Number plate help

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන්ලා,

    මන් bike එකක් ගත්තා, ගන්නකොට bike එක තිබ්බ එකාගේ නමට නෙවෙයි bike එක තියෙන්නේ, පොතේ නම තියෙන කෙනා ලංකාවේ නෑලු, MT6 ෆෝරම් එක ගත්තා,දින දාල නැ, අත්සන් කරලා තියෙන්නේ.

    මට තියෙන අවල තමයි මේකේ ඉස්සරහා number plate එක නැ, sticker එකක් අලවලා තියෙන්නේ.

    Original number plate එක ගන්න නම් policiye ඇන්ට්‍ර එකක් දන්නා ඕනලු නේද? original අයිතිකාරයා නැතුව එහෙම ගන්න පුලුවන්ද number plate එක??

    අනිත් ප්‍රශ්නේ මම මේක transfer කරොත් මගේ නමට, පරණ number plate දෙන්න ඕනද ?
    එතකොට මොකද කරන්නේ ?:(:(:(

    දන්නා කෙනෙක් ඉන්නවනම් help please
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    BUMP
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මරාලයක් වගේ.. මොකක්ද බයික් එක? කීයටද ගත්තෙ?
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    ඉස්සර වෙලා උබ පොත ට්‍රාන්සර් කරගෙන උබේ නමට හරව ගනින්. එතකොට පොත උබේ නමටනෙ තියෙන්නේ.

    ඉට පස්සේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් නම්බර් ප්ලේටි එක හැලිලා කියලා. වෙන මුකුත් කථා නොකියා. දැන් එක ඔර්ජිනල් නම්බර් ප්ලේටි එකක් තියෙනවනේ කොහෙමත්. ඒක බාර දියන් පොලිස් ඇන්ට්‍රි කොපියත් එක්ක.
     
    • Like
    Reactions: Ghost1o1
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    AX1 ekak 120
    290kta

    අමම්ට සිරි
    පුත්තලමෙන් කුරුනාගලෙන් අනුරපුරෙන් වගේ දුර පලත්කින්ද ගත්තේ
    පොත බැලුවේ නැද්ද බන් බයික් එක ගද්දි
    වැඩේ ගොඩදගනින්
    එල බයික් එක
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මචන්ලා,

    මන් bike එකක් ගත්තා, ගන්නකොට bike එක තිබ්බ එකාගේ නමට නෙවෙයි bike එක තියෙන්නේ, පොතේ නම තියෙන කෙනා ලංකාවේ නෑලු, MT6 ෆෝරම් එක ගත්තා,දින දාල නැ, අත්සන් කරලා තියෙන්නේ.

    මට තියෙන අවල තමයි මේකේ ඉස්සරහා number plate එක නැ, sticker එකක් අලවලා තියෙන්නේ.

    Original number plate එක ගන්න නම් policiye ඇන්ට්‍ර එකක් දන්නා ඕනලු නේද? original අයිතිකාරයා නැතුව එහෙම ගන්න පුලුවන්ද number plate එක??

    අනිත් ප්‍රශ්නේ මම මේක transfer කරොත් මගේ නමට, පරණ number plate දෙන්න ඕනද ?
    එතකොට මොකද කරන්නේ ?:(:(:(

    දන්නා කෙනෙක් ඉන්නවනම් help please

    1. Issella book eka umbe namata transfer karaganin.
    2. palatha maru wenne nanththam, original number plate return karanda oney na
    3. transfer eka one day service daala karala, eeta passe number plate ekak nathiwela kiyala police entry ekak daapan.
    4. eeta passe, entry copy ekai, thiyena anith plate ekai ekka RMV palayan.
    5. Ethana thiyenawa form ekak, eka purawala gaasthuwath ekka badala receipt ekak ganda.
    6. ethanin ehata, ethanata giyama umbata ahaganda puluwan, kawadada, kohomada aluth plate eka hambenne kiyala.
     
    • Like
    Reactions: Ghost1o1

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඉස්සර වෙලා උබ පොත ට්‍රාන්සර් කරගෙන උබේ නමට හරව ගනින්. එතකොට පොත උබේ නමටනෙ තියෙන්නේ.

    ඉට පස්සේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් නම්බර් ප්ලේටි එක හැලිලා කියලා. වෙන මුකුත් කථා නොකියා. දැන් එක ඔර්ජිනල් නම්බර් ප්ලේටි එකක් තියෙනවනේ කොහෙමත්. ඒක බාර දියන් පොලිස් ඇන්ට්‍රි කොපියත් එක්ක.

    ah ela machan, ehema karannam, Thanks
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    අමම්ට සිරි
    පුත්තලමෙන් කුරුනාගලෙන් අනුරපුරෙන් වගේ දුර පලත්කින්ද ගත්තේ
    පොත බැලුවේ නැද්ද බන් බයික් එක ගද්දි
    වැඩේ ගොඩදගනින්
    එල බයික් එක

    Kurunegalin ban, potha baluwa, number plate seen eka echchara ganak giye na,
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    1. Issella book eka umbe namata transfer karaganin.
    2. palatha maru wenne nanththam, original number plate return karanda oney na
    3. transfer eka one day service daala karala, eeta passe number plate ekak nathiwela kiyala police entry ekak daapan.
    4. eeta passe, entry copy ekai, thiyena anith plate ekai ekka RMV palayan.
    5. Ethana thiyenawa form ekak, eka purawala gaasthuwath ekka badala receipt ekak ganda.
    6. ethanin ehata, ethanata giyama umbata ahaganda puluwan, kawadada, kohomada aluth plate eka hambenne kiyala.

    Ela Machan, Jaya wewa !